ගේම් ඔෆ් ත්‍රෝන් කතාවෙ හරියට පලිගැනීම් තියෙනව..
උදාහරණෙකට 3වෙනි සීසන් එකේ තියොන් ග්‍රේජෝයිට වද දෙන හැටි
බුද්ධාගමට අනුව පලිගැනීම තේරුමක් නැති වැඩක්ලු
යමෙක්ට කාගෙන් හරි විපතක් සිදුවෙන්නෙ ඒක වෙන්ඩ තිබුණ නිසාලු.. කර්මයට අනුව ඒ හිරිහැරය විඳින්ඩ අනිවාර්යයෙන්ම සිදුවෙනවලු.. ඊට පස්සෙ එතනින් ඒ කර්මය ගෙවල ඉවර වෙනව..
මේ විදියට පලිගන්ඩ ගියොත් වෙන්නෙ, ඉස්සරහට තව අලුත් කර්මයක් ගෙවන්ඩ සිදුවෙන එක..
උඹල මේ ගැන මොකද කියන්නෙ.. එහෙමයි කියල රිටන් එකක් නොදී ඉඳල අපි මෝඩයො වෙයිද ?

Last edited: