NISSAN GT-R 2015 එකක්..?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ගෙදර නැති අතරේ ඩ්‍රයිවර් අරං ගිහිං යකෝ... හොද වෙලාවට උඹ ත්‍රෙඩ් එකක් දැම්මේ..
    මේ හු**** ට කොච්චර කිව්වත් අර බෙන්ස් එක තියලා මේකමයි අරං යන්නේ.... :angry:
     
    • Like
    Reactions: Tarzon

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    35 million පනිවී නෙ බන්?

    :sorry::(
    1364859142_KenPark-Suicide.gif
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මං ගෙදර නැති අතරේ ඩ්‍රයිවර් අරං ගිහිං යකෝ... හොද වෙලාවට උඹ ත්‍රෙඩ් එකක් දැම්මේ..
    මේ හු**** ට කොච්චර කිව්වත් අර බෙන්ස් එක තියලා මේකමයි අරං යන්නේ.... :angry:

    :lol:

    මමත් ආසම වාහනයක්.. කොහේ ගන්න ද ඉතින්..

    :sorry:

    borelle nil paaata eka drive karanne posh kellek.no eka 0001

    Kellek! :baffled:

    Adenava :sorry:

    12508738_432240106971215_6100774544226411674_n.jpg


    1003588_432240256971200_388396061930075800_n.jpg


    Isarahata vada pitipasa gati :lol:

    12509724_432240333637859_3807668876058541851_n.jpg


    340 Km/h :baffled: :(

    2015 Brand New Nissan GTR.
    Genuine buyers only

    uba gennanavada ban :eek:
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ම්ම දන්න තරමට මේක ගෙනාවෙ මෙහෙම උනාට දැන් තියෙන්නෙ මෙහෙම නෙමෙයි. කාර්බන් ෆයිබර් හුඩ් බොනට් එකක් දාල රෙජිස්ටර් කරල තියෙන්න.

    අලුතෙන් ගෙනාපුකාරෙක මොඩිෆයි කරන්නේ! අපරාදෙනෙ! සල්ලිතමයි :shocked:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේකත් ආපහු බොඩිය ගහලා දුවනවා මං දැක්කා බන්.

    maxresdefault.jpg

    2013-nissan-gtr-9926.jpg


    අඩෝ අර කෙල්ල ඩ්‍රයිව් කරන්නෙ මේක වෙන්න ඕනි. මේකි පොලිස් පාක් එක ඉස්සරහින් ගියා දවසක් පොලීසියටත් ඇහෙන්නමද කොහෙද කන් නෑ ඉතින් අපේ. :no::no::no::no:

    3026po0.jpg