Wedi thyiaganna epa... Ubata ekak aran dennam bolaw..![]()
hitha waawan na bolaw 
oke thel kochchara wada karanwada bnz? keeyak wenwada?
GTR kiyak thiyenawada ban dan
uba adada dakke
me lagadi ekak f15 ekak happilath thibuna
![]()

pena vidihata mugeda kohoda varada! 
මං ගෙදර නැති අතරේ ඩ්රයිවර් අරං ගිහිං යකෝ... හොද වෙලාවට උඹ ත්රෙඩ් එකක් දැම්මේ..
මේ හු**** ට කොච්චර කිව්වත් අර බෙන්ස් එක තියලා මේකමයි අරං යන්නේ....![]()

මමත් ආසම වාහනයක්.. කොහේ ගන්න ද ඉතින්..

borelle nil paaata eka drive karanne posh kellek.no eka 0001

![]()
![]()
Isarahata vada pitipasa gati
![]()
340 Km/h![]()
2015 Brand New Nissan GTR.
Genuine buyers only
uba gennanavada ban![]()
10 kata wada tiyenawa. lagadi ekak accident una.
ම්ම දන්න තරමට මේක ගෙනාවෙ මෙහෙම උනාට දැන් තියෙන්නෙ මෙහෙම නෙමෙයි. කාර්බන් ෆයිබර් හුඩ් බොනට් එකක් දාල රෙජිස්ටර් කරල තියෙන්න.

benz, bmw walin nasthi wenne kmda bn?? ewa supiri vahane yako...