අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තියෙන්නේ සුපිරියට ලියල.. ඩ්‍රයිවර් ගොයියා වෑන් එක අලියගේ ඇන්නනම් බොල සෙට් එකම ලෝක වාර්තාවක් පිහිටුවන්න තිබ්බ. අපරාදේ චෑන්ස් එක මිස් වෙලානේ බොලාට ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :eek::eek:
    පට්ට ඕයි..



    :rofl::rofl::P

    පටන්ගද්දිම උඩින්ම කියලා තියනවනේ මෙහෙම... :P

    රටේ තරමක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් උන අපේ කන්තෝරුවේ රියදුරු මහත්තයෙක්ගෙ සිදුවීමක් ගැනයි මම කියන්න හදන්නේ...

    :P:cool::yes::yes::yes:

    "මොන අලියෙක්ද..? කොහෙද හිටියේ..?" :lol::lol::lol::lol:
    බුදු සරණයි...

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :P:P


    :P:P:P:P


    ;)

    මේ තියෙන්නේ සුපිරියට ලියල.. ඩ්‍රයිවර් ගොයියා වෑන් එක අලියගේ ඇන්නනම් බොල සෙට් එකම ලෝක වාර්තාවක් පිහිටුවන්න තිබ්බ. අපරාදේ චෑන්ස් එක මිස් වෙලානේ බොලාට ..

    :lol::lol::lol::no:
    ලෝක වාර්තාව කෙසේ වෙතත් කතාවෙ අවසානෙ මීට වැඩිය ගොඩක් වෙනස් වෙලා, ඩ්‍රයිවර් මාමගෙන් අලියත් කුණුහරුප අහගෙන, අපේ අතින් ඩ්‍රයිවර් මාම කුණුහරුප අහගන්නත් ඉඩ තිබුණා...:rofl:


    :rofl::rofl::P

    hena wal wataramak gahala katawa iwara kala
    ubata kiyanna ona tika peli 10kin witara iwara karanna tibbane bn

    එහෙමත් කරන්න තිබුණ තමයි...:)
    ඒත් ඉතින් එතකොට ගොඩක් තැන් අත අරින්න වෙනවනේ...:baffled: එහෙම උනාම කියන්න ඕන එක කොහොමත් හරියට කියා ගන්න බෑ බං...:dull:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කතාව කියවල තනියම හිනා වෙවී ඉද්දි shop එකට customer කෙනෙක් ආව බන්. ඒ මනුස්සය අමුතු විදියට බැලුවෙ...:lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta ban

    11.gif
    :P


    :rofl:
     
    • Like
    Reactions: MNV