මචන් මන් windows 7 ඩාන්න ගියා ලැප්ටොප් එකට ඩ්වීඩ් එක ගන්නෙ නැති නිසා බූට් ඔඩෙර් එක හදන්න කියල, සෙටප් එකට ගියා ඒත් ව්ඩ්ව් එක ගත්තෙ නැති නිසා කීප සැරයක්ම එහෙම කෙරුවා දැන් වෙන සීන් එකක් එනව බන්... no boot device found කියන error එක එනව බන් meka mata gedara indanma hadaaganna puluwan weida
