Chrome Browser unknown Link

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මේ බන්. මොකද්ද බන් මේ එන මගුල?:growl::growl: :growl: කොච්චර අයින් කලත් හරියන් නෑනෙ. :( දැන් මම settigns වල ඔය link එක තිබිල අයින් කලා. ඊට පස්සෙ Chrome desktop short cut එකේ path Link එකේ තිබිලත් අයින් කලා. ඒත් ඒ මගුල එනවනෙ බන්.:growl: :growl: මේක දැන් firefox එකෙත් තිබිල එකෙ නන් settings වලින් අයින් කලහම හරි ගියා. මේකෙ තාම තියනව. මොකද්ද බන් මේකට කරන්නෙ? මේක ආපු එවුන් ඉන්නවද? :sorry: :sorry:

    n07H6Eo.png
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    chrome extentions බලලා අයින් කරපන්. toolbars install වෙලා ඇති control panel එකටම ගිහින් අයින් කරපන්.

    ඔය හැම මගුලම කළා මචෝ... අන්තිමට තමා බොලාලගෙ සරණ පැතුවෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    Search කරලා බලපන් සෑහෙන ආටිකල් තියෙනවනෙ "Remove yoursites123.com Hijacker" කියල.

    එල කොල්ලො.. මමත් මේ එකක් බලන ගමන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    adware ekak daagena athi.
    eka eka softwares install karanakota eka eka jaraawawal install wenawa free.

    setup eka next karanakota ohee pissuwen wage next obaagena yanne nathuwa poddak kiyawapan thiyena dewal.

    control panel eke gihin add/remove programs eke balapan monahari thiyenawada kiyala nusudusu deyak.

    eka remove karala chrome browser eka reset karapan
    (chrome browser menu eken settings gihin advanced settings wala yatatama giyahama thiyenawa reset eka)
     
    • Like
    Reactions: manarrow

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    iorbit වගේ uninstaller එකක් දාලා. chrome අයින් කරපන්.
    ඊට පස්සේ Hitmanpro දාලා virus coockies, traces අයින් කරපන්.
    ආපහු chrome දාපන්..:)

    http://www.surfright.nl/en/hitmanpro
    http://www.iobit.com/en/advanceduninstaller.php

    p.s
    වැදගත් bookmark,saved forms,autofills,password etc
    තියෙනවා නම් බැකප් කරන හිටපන්.
     
    mamath ehema thama bn karanne. smanyen eka eka thiyana tools bars anan mana ena software magul install karanna yanne na. reset anan manan serama kala.
     
    ela bn thanks