DSLR එකක්_ඕනෙද?

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mama gatte d3200 eka ban. Thawama igena gannawa.. Awankawama patta cam ekak ban. Mara lesiy use karanna. Hoda lense ekak ganna one
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ දාල තිබුනේ Best Entry level DSLR Camera ඒවයි Best Mid Range DSLR Camera විතරනේ. top range වගේ උඩම තියෙන්නේ මොනවද cannon වල.
    :yes::yes:ඔව් මචන් මම මේ Thread 1 දැම්මේ ආදුනිකයන්ට නිසා තමයි මම Entry Level N Mid Range ගැන විතරක් කතා කලේ.. උඹට ඕනෙනම් ඉතින් 6D | 7D mark II | 5D Mark III වලට යන්න පුළුවන්. :D:Dනැත්නම් සල්ලි වැඩියි වගේනම් 1DX එකකට වගේ යන්නත් පුළුවන් :rofl::rofl:
    mama gatte d3200 eka ban. Thawama igena gannawa.. Awankawama patta cam ekak ban. Mara lesiy use karanna. Hoda lense ekak ganna one
    :D:D:yes::yes:

    ado thawa lences gena ehema wisthara tikak daapanko puluwan nam. monawa unath ela wede
    මම තව ඉස්සරහට මේ ගැන වෙනම කතා කරන්නම් :D:yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :yes::yes:ඔව් මචන් මම මේ Thread 1 දැම්මේ ආදුනිකයන්ට නිසා තමයි මම Entry Level N Mid Range ගැන විතරක් කතා කලේ.. උඹට ඕනෙනම් ඉතින් 6D | 7D mark II | 5D Mark III වලට යන්න පුළුවන්. :D:Dනැත්නම් සල්ලි වැඩියි වගේනම් 1DX එකකට වගේ යන්නත් පුළුවන් :rofl::rofl:
    :D:D:yes::yes:

    මම තව ඉස්සරහට මේ ගැන වෙනම කතා කරන්නම් :D:yes:
    1DX වලටත් වඩා හොඳ එකක් නැද්ද cannon dslr වල? :P
     
    • Like
    Reactions: Cee7

    Palihawadana1990

    Well-known member
  • මචන් ඇත්තටම හොද ත්‍රේඩ් එකක්.. මගේ ලග තියෙන්නෙ Canon D1100 එකක්.. ලෙන්ස් 2ක් තියෙනව... 30-55 and 55 to 300, මෙලෝ හසරක් දන්නෙත් නෑ බන්... පොඩ්ඩක් ෆොටෝ ගහන හැටිත් දාපන්... මම වගේ ගොන් බූරුවන්ට.... බුහා.....

    අනික පුළුවන්නම් Lightroom වල ටොරන්ට් ලින්ක් එකක් දාපන්කෝ....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    maxxa bn.digital cam ekath tibba ekath horek issu ban :(
    ayiyooo :(:sorry:

    Machan canon eos 450 d eka khomada.paranai tamai khomaa cam eka.
    ටිකක් පරණයි තමයි:) එත් අවුලක් නෑ හොඳ Cam එකක් මචෝ..:) මමත් දැන් පාවිච්චි කරන්නේ 550D එකක් තමයි. :lol:එකත් මගේ නෙමේ. :sorry::sorry:

    1DX වලටත් වඩා හොඳ එකක් නැද්ද cannon dslr වල? :P
    මට සල්ලි දීපන් මම ගෙනල්ල දෙන්නම් :lol:
    :lol:
    මචන් ඇත්තටම හොද ත්‍රේඩ් එකක්.. මගේ ලග තියෙන්නෙ Canon D1100 එකක්.. ලෙන්ස් 2ක් තියෙනව... 30-55 and 55 to 300, මෙලෝ හසරක් දන්නෙත් නෑ බන්... පොඩ්ඩක් ෆොටෝ ගහන හැටිත් දාපන්... මම වගේ ගොන් බූරුවන්ට.... බුහා.....
    අනික පුළුවන්නම් Lightroom වල ටොරන්ට් ලින්ක් එකක් දාපන්කෝ....
    ඕක තමයි මම මුලින්ම කිව්වේ. මොනවා තිබ්බත් වැඩක් නෑ දැනුමක් නැතිනම්.... :no::no:ඉගෙන ගනින් ඉගෙන ගනින්... :lol::lol:මම වෙනම ටිකක් දාන්නම් මචෝ :)

    http://extratorrent.cc/torrent/4249338/Adobe+Photoshop+Lightroom+CC+2015+6.1+++Crack.html
    මේක ටිකක් බලපන්... මම Down කරලනම් නෑ :sorry::eek:

    BUMP! & REP වලට ගොඩක් ස්තූතියි හැමෝටම....:):)ඔන්න මමත් සලකල ඇති හොඳේ...... :rofl::rofl::P:P
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කොල්ලෝ ලක්ෂ ගණන් වටින කැමරා ගත්තට ඩ්‍රයි බොක්ස් ගන්න ලෝභයි
    සපත්තු පෙට්ටි වල බත් කොළ අටවලා ශේප් වෙන්න බලන්නේ