lokkage aluth video eka like 33 dislike 756 umbalath dislike karapalla

anjuhiru

Member
Aug 11, 2009
695
51
0
ආවා ආවා ආපහු අවා....ලොක්කාගෙ බ්‍රෙසියර් එක ආ&#

ZyvliN.jpg




 
Last edited:
  • Like
Reactions: kinkon

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු 30ක් හිකිල හිටිය රට යුද්දෙ ඉවර කරල(ලෝකෙ හිටිය දරුණුම ත්‍රස්තවාදී කන්ඩායම) බේරගත්ත නිසා මීට කලින් මේ වගේ සිංදු දැක්කම හිතට හෙන ආඩම්බරයක් ආව..පොනිල,ජන්ද්‍රිකා ගෑණි හිටියනම් දැන් කොටි ලංකාවෙ රජ වෙලා.

    යුද්දෙ ඉවර කරපු ඒ මනුස්සය හොරෙක්ය,දුෂිතය,මිනී මැරුවය කියන දේ මාකට් කරල බොරු කියල බලේට ආපු ආප්ප කා කොකා පෙන්නූ සිරිපාල පොන්ස්ගෙ මේ වීඩියෝ එක දැක්කම සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් කියල හිතුන.
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ඉතා හොදින්, සාවදානව මෙය නරඹන්න. ඔහු අවසානයේ පවසන වදන් සිතට ගන්න. මදක් සිතන්න ....( EXCLUSIVE )

    2015.01.09 වනදා අලුයම අපි කොයි කවුරුවත් නොහිතපු විදියට මහින්ද රාජපක්ෂ මහතා තමා පරදින බව දැන, සියලු චන්ද ප්‍රතිපල නිකුත් වීමටත් පෙර අරලිය ගහ මන්දිරයෙන් නික්ම විය......
    එය ප්‍රතිවාදීන් පවා නොසිතූ දෙයකි. ඔහුට චන්දය දුන්, නොදුන් සියල්ලෝම සලිත විය......ජයග්‍රාහකයන් පවා අන්ද, මන්ද විය...මුලු රටම නිහඩ විය... විරුද්ධවාදීන්ගේ ජය ගොස් පවා අසන්නට නොවීය...ගෙදර ලිප ගිනි නොදැල්විනි... මහා පිරිමින්ට නොදැනුවත්ම කදුලු වැටින.... රටම අක්‍රීය විය.....ඔහු එලෙස දායාද කල අප මාතෲ භූමිය අදටත් එලෙසම පවතීද ?



    https://www.facebook.com/siyapatha.lk/videos/1637247749895275/
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හය්යෝ :no: දැන් හරි සරලයි අමතර වියදන් නෑ කියල නේද බුවා ආවේ. අවුරුද්ද සමරන්න උත්සවේ + වීඩියෝ + TV ad වල බජට් එකට ගෙවන්නෙ කවුද දැන්. මහින්දටත් කෙළවුනෙ ඔහොම පුම්බන්න ගිහින් තමා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon