lokkage aluth video eka like 33 dislike 756 umbalath dislike karapalla

anjuhiru

Member
Aug 11, 2009
695
51
0
parakumba hitan hoyanna wat na bolau.. ada mokadda danne na dennage wishesha prakashaya king parakumbra hitan + queen ranil elisabath
 
Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    kalin ekata watunu comment tikak

    තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද?

    අයියෝ මගෙ ඡන්දෙ. frown emoticon

    මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්.

    රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි,
    ලැජ්ජයි මහත්තයෝ,
    කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ...

    නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න

    ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ?
    අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ.

    me mona bra ekakda oi

    අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ.

    "මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS

    කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්...

    තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න..
    ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !!
    තුක් විතරක්

    හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon

    හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා
    මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන?
    අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!!

    අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්‍රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු 30ක් හිකිල හිටිය රට යුද්දෙ ඉවර කරල(ලෝකෙ හිටිය දරුණුම ත්‍රස්තවාදී කන්ඩායම) බේරගත්ත නිසා මීට කලින් මේ වගේ සිංදු දැක්කම හිතට හෙන ආඩම්බරයක් ආව..පොනිල,ජන්ද්‍රිකා ගෑණි හිටියනම් දැන් කොටි ලංකාවෙ රජ වෙලා.

    යුද්දෙ ඉවර කරපු ඒ මනුස්සය හොරෙක්ය,දුෂිතය,මිනී මැරුවය කියන දේ මාකට් කරල බොරු කියල බලේට ආපු ආප්ප කා කොකා පෙන්නූ සිරිපාල පොන්ස්ගෙ මේ වීඩියෝ එක දැක්කම සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් කියල හිතුන.

    :yes::yes:
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    kalin ekata watunu comment tikak

    තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද?

    අයියෝ මගෙ ඡන්දෙ. frown emoticon

    මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්.

    රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි,
    ලැජ්ජයි මහත්තයෝ,
    කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ...

    නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න

    ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ?
    අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ.

    me mona bra ekakda oi

    අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ.

    "මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS

    කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්...

    තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න..
    ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !!
    තුක් විතරක්

    හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon

    හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා
    මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන?
    අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!!

    අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්‍රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.

    watina kathawa masuran danna watinawa .... heheheh
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බලන්න වීඩියෝ එකක් නෑනේ බන් දැන්. මොකද්ද තිබුනේ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    බලන්න වීඩියෝ එකක් නෑනේ බන් දැන්. මොකද්ද තිබුනේ

    අපරාදේ ඩේටා...:yes::yes::yes:

    hFdlV9K.png

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අපරාදේ ඩේටා...:yes::yes::yes:

    hFdlV9K.png

    සින්දුවේ නං ඉතින් වැඩි වෙනසක් නෑ අනෙක් දේශපාලන සින්දු එක්ක බලද්දී. ඒත් ඉතින් මෛත්‍රී වැඩි දෙයක් කරලත් නෑ. ටිකක් පේන්නෙත් රූකඩ චරිතයක් වගේ මිනිස්සුන්ට. ඒ නිසා මිනිස්සු බනින්න බලන් ඉන්නේ සින්දු නෙවේ මොක කීවත්. මං නං දැකපු ටිකක් ලොකුවට පෙනෙන එකම හොඳ පොලිස් කොමිසමෙන් පොලීසියේ වැරදි වලට දඬුවම් දෙන්න කටයුතු කරන එක. ඒත් දීපු දඬුවම් මදි. අනික මෛත්‍රීත් මහින්ද වගේම පවුලේ උන්ට(මල්ලි, බෑනා) රජයේ ඉහල තනතුරු දුන්නනේ ආපු ගමන්ම. රටේ ප්‍රධාන පක්ෂ තුනම හරි යන්නේ නෑ. අලුත් පක්ෂයක් බිහි වෙන්න ඕනේ
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කලින් කෙනා එයා රජා කිය කිය මිනිස්සුන්ගෙ ඔලු වලට දැම්මේ නෑ, මිනිස්සු තමයි එයා රජෙක් විදිහට පිලිගත්තේ.

    නමුත් මෙයාව කවුරුත් එහම රජෙක් වගේ පිලිගන්නේ නැති නිසා
    තමයි මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ගේ මොලේට මෙයාවත් රජෙක් විදිහට පෙන්නුම් කරන්න හදන්නේ.

    මිනිස්සුන්ට ඒ වගේ හැගීමක් එන්නේ හිතෙන් මිසක් මේ වගෙ Videos බලලා නොවේ
    :D:D:D:D
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ape kalin lokkat raja una thamai..eth e miniha ratata wadak kala kiyaddi e manussayata raja kiyana eka watinawa....me yaka mokedda pambayek ne?????minissu chande dunne mewwa balannada?????
    dan kapapiyau toiyo tika mage rep....ada ude kapuwa wage