මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු 30ක් හිකිල හිටිය රට යුද්දෙ ඉවර කරල(ලෝකෙ හිටිය දරුණුම ත්රස්තවාදී කන්ඩායම) බේරගත්ත නිසා මීට කලින් මේ වගේ සිංදු දැක්කම හිතට හෙන ආඩම්බරයක් ආව..පොනිල,ජන්ද්රිකා ගෑණි හිටියනම් දැන් කොටි ලංකාවෙ රජ වෙලා.
යුද්දෙ ඉවර කරපු ඒ මනුස්සය හොරෙක්ය,දුෂිතය,මිනී මැරුවය කියන දේ මාකට් කරල බොරු කියල බලේට ආපු ආප්ප කා කොකා පෙන්නූ සිරිපාල පොන්ස්ගෙ මේ වීඩියෝ එක දැක්කම සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් කියල හිතුන.