අගමැතිකම නොදුන්නාට රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.


මෙයාටත් කලින් කෙනාගේ පිස්සුවම හැදිලා වගේ......![]()




අවුරුද්දම කොලෙ කලින් උන්ට බැනපු එක. රට පුරා ශෝ එකට ගස් හිටෙව්වට විල්පත්තුවෙ කැලෑ කපන එක නැවැත්තුවද, ඔය වීඩියෝ එකට පොලොන්නරුවෙ නටබුන්ම තමයි දාන්න පුලුවන්, නැත්නම් මහින්ද වගේ හයිවේ, එයාර්පොර්ට්, හාබර්, නෙලුම් පොකුණ, නෙලුම් කුලුන, පෝර්ට් සිටි, යුද්ධෙ අන්තිම කාලෙ ඒවා දාන්න කියලද. මහ රජ කතා නෑ කිව්වට ඔය තියෙන්නෙ, හැබැයි එක ඇත්තක් තියෙන්නවද මන්දා. කොඩියෙ සිංහයගෙ කොටි පුල්ලි තිබුනා ( 3.35)
![]()






ඒ කියන්නේ මූ සිංහ කොඩිය විකුර්ති කරලද?
සිරාගේ FB එකෙන් ගත්තේ.
![]()
කිවවෙ පිල් පැනලා රට හැමතැන කයිවා රු
කෙරැවෙ ජඩ වැඩයි නිති වසරක් යනතුරැ මා රු
රට බිලි දෙමින් සැනකෙලි දමනවා මා රු
තුන් කලා බලා කැන්දන් පලකො ම රු
කන්න නැතුව මහ ජනයා ලත වෙන් නේ
මහ කැලැ කපා පිට රටියන් හට දෙන් නේ
රට රැකි විරැවන්ව පෝරකයට යවන් නේ
මගේ රට දමා චුතවි නුඹ පලයන් නේ
සරත වරා වරැසාවට ගහන හෙනේ
සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ
මූට සුභ පතපු බහුතරය හම්බයෝයි , දෙමළුයි.
මේකට තනුවක් දාලා music දාලා youtube දැම්මා නම් like ගතහැකි ඕන තරම්. හැමෝම මේක කියවන්න.සිරාට ඕක තමා වෙන්න ඕනේ කරන පාහර වැඩ වලට