President's Official Song for 2016

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    11047906_216210125386784_4641540547713298325_n.jpg

    :lol::lol::lol::lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,856
    23,686
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අගමැතිකම නොදුන්නාට රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්‍රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.

    :yes::yes::yes:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කලින් කෙනා එයා රජා කිය කිය මිනිස්සුන්ගෙ ඔලු වලට දැම්මේ නෑ, මිනිස්සු තමයි එයා රජෙක් විදිහට පිලිගත්තේ.

    නමුත් මෙයාව කවුරුත් එහම රජෙක් වගේ පිලිගන්නේ නැති නිසා
    තමයි මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ගේ මොලේට මෙයාවත් රජෙක් විදිහට පෙන්නුම් කරන්න හදන්නේ.

    මිනිස්සුන්ට ඒ වගේ හැගීමක් එන්නේ හිතෙන් මිසක් මේ වගෙ Videos බලලා නොවේ
    :D:D:D:D
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    අවුරුද්දම කොලෙ කලින් උන්ට බැනපු එක. රට පුරා ශෝ එකට ගස් හිටෙව්වට විල්පත්තුවෙ කැලෑ කපන එක නැවැත්තුවද, ඔය වීඩියෝ එකට පොලොන්නරුවෙ නටබුන්ම තමයි දාන්න පුලුවන්, නැත්නම් මහින්ද වගේ හයිවේ, එයාර්පොර්ට්, හාබර්, නෙලුම් පොකුණ, නෙලුම් කුලුන, පෝර්ට් සිටි, යුද්ධෙ අන්තිම කාලෙ ඒවා දාන්න කියලද. මහ රජ කතා නෑ කිව්වට ඔය තියෙන්නෙ, හැබැයි එක ඇත්තක් තියෙන්නවද මන්දා. කොඩියෙ සිංහයගෙ කොටි පුල්ලි තිබුනා ( 3.35)

    kzKJh4b.png


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    අවුරුද්දම කොලෙ කලින් උන්ට බැනපු එක. රට පුරා ශෝ එකට ගස් හිටෙව්වට විල්පත්තුවෙ කැලෑ කපන එක නැවැත්තුවද, ඔය වීඩියෝ එකට පොලොන්නරුවෙ නටබුන්ම තමයි දාන්න පුලුවන්, නැත්නම් මහින්ද වගේ හයිවේ, එයාර්පොර්ට්, හාබර්, නෙලුම් පොකුණ, නෙලුම් කුලුන, පෝර්ට් සිටි, යුද්ධෙ අන්තිම කාලෙ ඒවා දාන්න කියලද. මහ රජ කතා නෑ කිව්වට ඔය තියෙන්නෙ, හැබැයි එක ඇත්තක් තියෙන්නවද මන්දා. කොඩියෙ සිංහයගෙ කොටි පුල්ලි තිබුනා ( 3.35)

    kzKJh4b.png






    ඒ කියන්නේ මූ සිංහ කොඩිය විකුර්ති කරලද?











    සිරාගේ FB එකෙන් ගත්තේ.


    1544479_10152963102986327_8822157684912480250_n.jpg


    කිවවෙ පිල් පැනලා රට හැමතැන කයිවා රු
    කෙරැවෙ ජඩ වැඩයි නිති වසරක් යනතුරැ මා රු
    රට බිලි දෙමින් සැනකෙලි දමනවා මා රු
    තුන් කලා බලා කැන්දන් පලකො ම රු

    කන්න නැතුව මහ ජනයා ලත වෙන් නේ
    මහ කැලැ කපා පිට රටියන් හට දෙන් නේ
    රට රැකි විරැවන්ව පෝරකයට යවන් නේ
    මගේ රට දමා චුතවි නුඹ පලයන් නේ

    සරත වරා වරැසාවට ගහන හෙනේ
    සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
    සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
    ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ


    මූට සුභ පතපු බහුතරය හම්බයෝයි , දෙමළුයි.

    මේකට තනුවක් දාලා music දාලා youtube දැම්මා නම් like ගතහැකි ඕන තරම්. හැමෝම මේක කියවන්න.සිරාට ඕක තමා වෙන්න ඕනේ කරන පාහර වැඩ වලට

    :angry::angry::angry::angry::angry::angry:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)


    ඒ කියන්නේ මූ සිංහ කොඩිය විකුර්ති කරලද?











    සිරාගේ FB එකෙන් ගත්තේ.


    1544479_10152963102986327_8822157684912480250_n.jpg


    කිවවෙ පිල් පැනලා රට හැමතැන කයිවා රු
    කෙරැවෙ ජඩ වැඩයි නිති වසරක් යනතුරැ මා රු
    රට බිලි දෙමින් සැනකෙලි දමනවා මා රු
    තුන් කලා බලා කැන්දන් පලකො ම රු

    කන්න නැතුව මහ ජනයා ලත වෙන් නේ
    මහ කැලැ කපා පිට රටියන් හට දෙන් නේ
    රට රැකි විරැවන්ව පෝරකයට යවන් නේ
    මගේ රට දමා චුතවි නුඹ පලයන් නේ

    සරත වරා වරැසාවට ගහන හෙනේ
    සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
    සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
    ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ


    මූට සුභ පතපු බහුතරය හම්බයෝයි , දෙමළුයි.

    මේකට තනුවක් දාලා music දාලා youtube දැම්මා නම් like ගතහැකි ඕන තරම්. හැමෝම මේක කියවන්න.සිරාට ඕක තමා වෙන්න ඕනේ කරන පාහර වැඩ වලට

    :angry::angry::angry::angry::angry::angry:

    happa kodiye seen eka dan danne ban
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    උබලා දන්න කවුරු හරි හොයලා හොද වස් කවියක් ලියවාගෙන දාපල්ලා හැමෝටම කියන්න. එතකොට ඔය පරයා හැදිගෑවිල්ලා ම යයි
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    :Pසරත වරා වරැසාවට ගහන හෙනේ
    සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
    සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
    ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ...:rofl: