මම බලපු සුපිරිම film වලින් එකක්. අනිව එලකිරියෙ ගොඩක් එවුන් දැන් මේක බලල ඇති. බලපු නැති එවුන් බලන්න. avatar වලින් පස්සෙ මම බලපු හොඳම එක. මේක IMDb 8.1 ලොකු rate එකක් ගත්ත film එකක්.
මේකෙ කතාව වෙන්නෙ අඟහරු වලට මිනිස්සු එක්ක යානයක් යනව. පරීක්ෂණ කරන්න. ඔහොම කර කර ඉන්නකොට ලොකු කුණාටුවක් එනව එතකොට එයාල mission එක මග අතහැරල ආයෙ වෙන්න හදනව. එහෙම යානයට එනකොට කුණාටුවෙ සැරට satellite antenna එකක් කඩාගෙන ඇවිත් එක්කෙනෙක්ගෙ ඇගේ වැදිල විසි වෙලා යනව. එයාගෙන් කිසිම සංඥාවක් නැති වෙලා යනව. කට්ටිය හිතනව එයා මැරෙන්න ඇති කියල. එයාව දාල අනිත් අය යනව. කුණාටුව අඩු වුනාට පස්සෙ අර විසි වුන කෙනාට සිහිය එනව. ඊට පස්සෙ මෙයාට කන්න බොන්න නැති වෙනව. පෘතුවිය එක්ක communicate කරන්න බැරි වෙනව. මෙයාට තව අවුරුදු 4ක් ඉන්න ඕන තව යානයක් ඇවිල්ල බේරගන්නකන්. ඒත් එහෙම ඉන්න කෑම නෑ. කොහොමහරි මෙයා අලුතෙන් අඟහරු වල වගා කරනව. වතුරත් හදාගන්නව. ඒ ඔක්කොම විද්යාත්මකයි. ඊට පස්සෙ communicate කරගන්නත් නියම ගේමක් දෙනව අවුරුදු 4ක් ඉන්නෙ නෑ. ඊට කලින් එනව එයාල ආපු යානයෙන්ම. ඒකත් මරු ගේමක්.
ආයෙ සුපිරිම film එක. බලපන් අනිව. මෙන්න trailer එක