Free Hirunika Premachandra

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට එල්ල වී අභූත අසත්‍ය චෝදනා වලට එරහිව මේ පෙත්සමට අත්සන් තබන්න.

https://www.change.org/p/politician...source=share_for_starters&utm_medium=copyLink

ගරු ජනාධිපති තුමනි / අග්‍රාමාත්‍ය තුමනි.
කිසිඳු හේතුවක් නැතුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව චෝදනා එල්ල කිරීම සහ අයුක්ති සහගත ලෙස ඇය අත්අඩංගුවට ගැනීමට එරහිව යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් විරෝධය. මෙම අසත්‍ය චෝදනා සියල්ල එල්ල කිරීමට සහ පුද්ගලයින් උසී ගැන්වීමට සෘජුවම මැදිහත් වී ඇත්තේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකය. නිර්දෝෂී ඇය නිදහස් කරන ලෙස අප ඔබතුමන්ලාගෙන් ඉල්ල සිටිමු.
මෙයට
යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්
 
  • Haha
Reactions: hgarts

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට එල්ල වී අභූත අසත්‍ය චෝදනා වලට එරහිව මේ පෙත්සමට අත්සන් තබන්න.

    https://www.change.org/p/politician...source=share_for_starters&utm_medium=copyLink

    ගරු ජනාධිපති තුමනි / අග්‍රාමාත්‍ය තුමනි.
    කිසිඳු හේතුවක් නැතුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව චෝදනා එල්ල කිරීම සහ අයුක්ති සහගත ලෙස ඇය අත්අඩංගුවට ගැනීමට එරහිව යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් විරෝධය. මෙම අසත්‍ය චෝදනා සියල්ල එල්ල කිරීමට සහ පුද්ගලයින් උසී ගැන්වීමට සෘජුවම මැදිහත් වී ඇත්තේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකය. නිර්දෝෂී ඇය නිදහස් කරන ලෙස අප ඔබතුමන්ලාගෙන් ඉල්ල සිටිමු.
    මෙයට
    යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්

    ආයේ කිලිනික් දවස කවද්ද තියෙන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar525431_2.gif
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    මොනව කරන්නද බන්. ලෝකෙ ගොඩක් ලෙඩ වලට බෙහෙත් හොයාගත්තට ගොන්කම ට බෙහෙත් හොයාගෙන නැ නෙ බන් තාම. ඉවසගෙන ඉදින් ඉතින් කොහොමහරි. අපිටත් දුකයි තමයි. ඒත් මොනව කියල කරන්නද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,089
    7,363
    113
    Kotahena
    hirunika dildo ekakin ubata hamadama arinawa neda?

    dannan okita oluwa ussanna wath hambenne nathi wei ban

    andala wadak na
     
    Last edited:
    • Like
    Reactions: ijay

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    සොහොන;19546509 said:
    මොන නුවන් ද බන් නුවන් ලා ගොඩයි හරියට කියපන් මොන නුවන්ද :P

    thread eka start karanakota petition eke thibbe ekama eka sign ekai. eka hadapu ekage eka witharai .uge name eka nuwan priyantha :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    මොනව කරන්නද බන්. ලෝකෙ ගොඩක් ලෙඩ වලට බෙහෙත් හොයාගත්තට ගොන්කම ට බෙහෙත් හොයාගෙන නැ නෙ බන් තාම. ඉවසගෙන ඉදින් ඉතින් කොහොමහරි. අපිටත් දුකයි තමයි. ඒත් මොනව කියල කරන්නද

    :lol::lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    haha pudumai aththadanguwata gaththa.. hoda piyawarak digatama neethriya kriyathmaka wenawanam hodai..
     
    Similar threads