Respect Anura

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1) පඹයා වැරදි පාරක යනවා නන් හදාගන්න විදිය කියලා දෙන්න බලන්න.

    2) ජනාධිපති කෙනෙකුට දෙපාරකට වඩා බලයේ ඉන්න බැරි ඇයි? පහදලා දෙන්න.

    :rofl: හදාගන්න කෙසේ වෙතත් වරදිඔ පරකයනවන්ම් මහින්දට වෙව්ච්ච සන්හදියම තමයි වෙන්නේ.

    2 ඉන්න පුළුවන් කම තිබ්බේ බන් :rofl: ජනාදිපති වරණය තිබ්බේ නැත්තම් මහින්ද තාමත් ජනාදිපති:yes:

    උබ මේ කොටන වෙලෙත් ක්ලමෙන්ට් කරන වෙලත් ඇති ගරු ජනාදිපති. එතින් එක අපේ වැරැද්දක්ද:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහා ඕක රතු අලියනේ

    :D:D

    සන්දානේ උන් යු එන පි එකත් එක්ක හව්ලේ ආණ්ඩු කරනවා :rofl: එත් ජෙප්පෝ රතු අලි:rofl:

    මෙහෙමනේ උන් චන්දෙන් පැරදුනාට පස්සෙ ආන්ඩුවට ගිය උන්.... ඒ කියන්නෙ එලිපිට ආන්ඩු කරන උන්. ඩීල් කාරයෝ වැඩ කරන්නෙ එහෙම නෙමේ.... උන් හොර රහසේ තමයි ඒවා කරන්නෙ.... දැන් ජේවීපී එකත් එකනේ කරන්නෙ... ස්ටේජ් එකක් උඩ ඉදන් පලු යන්න බනිනවා. ඊට පස්සෙ උඩ බලන් ඉන්නවා... 2004 තිබුන ජෙවීපිය නෙමේ දැන් තියෙන්නෙ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ශිට්...මූ ගැන තියාගෙන හිටිය බලාපොරොත්තුවලට අපිට මඩුවලිගෙන් තලන්න ඕන...:(:(

    උබ මොනාද තියාගෙන් හිටපු බලාපොරොත්තු
    කඩවෙලා තියෙන්නේ මොනවාද
    මොකක් නිසාද කඩවෙලා තියෙන්නේ ??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl: හදාගන්න කෙසේ වෙතත් වරදිඔ පරකයනවන්ම් මහින්දට වෙව්ච්ච සන්හදියම තමයි වෙන්නේ.

    2 ඉන්න පුළුවන් කම තිබ්බේ බන් :rofl: ජනාදිපති වරණය තිබ්බේ නැත්තම් මහින්ද තාමත් ජනාදිපති:yes:

    උබ මේ කොටන වෙලෙත් ක්ලමෙන්ට් කරන වෙලත් ඇති ගරු ජනාදිපති. එතින් එක අපේ වැරැද්දක්ද:rofl:

    ඉතින් ඒකට අවුරැදු 5ක් බලන් ඉන්න එපෑ. අවුරැදු 5කට මෙහා මුකුත් කරන්න බැහැ නේද පුටේ පත් උනාට පස්සෙ?

    2 කියන්නෙ අවුරැදු 2 නමෙ‍ේ ඉල්ලන්න පුලුවන් අවස්තා දෙක. පුලුවන් කියපන්කෝ ඇයි 2ට වඩා ඉන්න බැරි ඇයි කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමනේ උන් චන්දෙන් පැරදුනාට පස්සෙ ආන්ඩුවට ගිය උන්.... ඒ කියන්නෙ එලිපිට ආන්ඩු කරන උන්. ඩීල් කාරයෝ වැඩ කරන්නෙ එහෙම නෙමේ.... උන් හොර රහසේ තමයි ඒවා කරන්නෙ.... දැන් ජේවීපී එකත් එකනේ කරන්නෙ... ස්ටේජ් එකක් උඩ ඉදන් පලු යන්න බනිනවා. ඊට පස්සෙ උඩ බලන් ඉන්නවා... 2004 තිබුන ජෙවීපිය නෙමේ දැන් තියෙන්නෙ....

    කොහොමද උබ ඔය ඩිල් කාරයෝ හා නොවන ය අදුන ගන්නේ

    2004 මොනාද බන් ජේ වී පි එකේ තිබ්බේ ?? උබ එතකොය්ට 9 වසරේ ද අ8 වසරේද පොඩ්ඩක් කියපන්කො උබට මතක විදියට 2004 ජේ විපි එක කරපු හොද වැඩ ටිකක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl::rofl::rofl: අනේ මහින්දට කඩේ ගිය උන්ද දැන් ලම්බෝ ගිහි ගැන අහන්නේ. :rofl::rofl: අහපන්කෝ අරුන්දික්ගෙන් උබලා චන්දේ දුන්නේ.

    මෙන් ඉතින් ඩිල් දාපුවා හොල්සිම් කාර්‍රයාත් එක්ක[URL="https://www.wsws.org/en/articles/2014/06/04/holl-j04.html?view=article_mobile":P අපි නම් ඉතින් මහරාජනොගෙ ලැම්බොගිනියක් ඇහුවෙ නැ කමක් නැ ඉතින් මෙ දවස් ටිකෙ මෙහෙමවත් හොයමු පොඩ්ඩක් කැ ගහලා:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාජපක්ෂ hora balayata kadaai habai dhanane wadk kara
    රනිල් horek neme balayata kadaai hariyata wadk karanna amarui jathika hagimak nha
    මෛත්‍රී samanaya horek hena kapatiya kaiyai pada ghadai withrai kisima wadk nha
    අනුර munta minissu chande den nha kiyan tharam waddek neme

    lakawa sada lidhe

    මේක තමා ඇත්ත(රාජපක්ෂල හොරාකෑව කියන එක කිව්වට ඔප්පු නොවුනත්)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් ඒකට අවුරැදු 5ක් බලන් ඉන්න එපෑ. අවුරැදු 5කට මෙහා මුකුත් කරන්න බැහැ නේද පුටේ පත් උනාට පස්සෙ?

    2 කියන්නෙ අවුරැදු 2 නමෙ‍ේ ඉල්ලන්න පුලුවන් අවස්තා දෙක. පුලුවන් කියපන්කෝ ඇයි 2ට වඩා ඉන්න බැරි ඇයි කියල.

    එහම් එකක් ඇතුලත් කලේ ආයිත් මහින්ද බලයට එන එක වලක්වන්න බන්. නැතුව

    හැමදාම එක පලකයෙකයෙක් ඉන්නකොට පාලකයා විදායක බලතල මගින් තමන්ට හිතුන හිතුන දේ කරන්න පුළුවන් නිසා නෙමයි. තනිකරම මහින්දගේ පාර හරස් කරන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මොනාද තියාගෙන් හිටපු බලාපොරොත්තු
    කඩවෙලා තියෙන්නේ මොනවාද
    මොකක් නිසාද කඩවෙලා තියෙන්නේ ??
    ගොන් ස්ටරයික් කරන ලොක්කාගෙන් අහන්න මොනාවද කඩ වුනෙ කියලා :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සොහොන;19548032 said:
    මෙන් ඉතින් ඩිල් දාපුවා හොල්සිම් කාර්‍රයාත් එක්ක[URL="https://www.wsws.org/en/articles/2014/06/04/holl-j04.html?view=article_mobile":P අපි නම් ඉතින් මහරාජනොගෙ ලැම්බොගිනියක් ඇහුවෙ නැ කමක් නැ ඉතින් මෙ දවස් ටිකෙ මෙහෙමවත් හොයමු පොඩ්ඩක් කැ ගහලා:P

    :rofl: ඔව් එතින් මම නැහැ කිව්වද ඩිල දාල තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොමද උබ ඔය ඩිල් කාරයෝ හා නොවන ය අදුන ගන්නේ

    2004 මොනාද බන් ජේ වී පි එකේ තිබ්බේ ?? උබ එතකොය්ට 9 වසරේ ද අ8 වසරේද පොඩ්ඩක් කියපන්කො උබට මතක විදියට 2004 ජේ විපි එක කරපු හොද වැඩ ටිකක්

    9 වසර. ඇයි බන් ජෙප්ප‍ො සටන් විරාමෙට විරැද්ධ වෙලා යූඇන්පීය පන්නලා ආන්ඩුවක් හැදුවේ....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මේකේ මේ පොර ටෝක් දෙන උන්ගෙන් අහන්නේ රටක් පාලනය කරන්නෙ කොහොමද කියලා කියපන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහම් එකක් ඇතුලත් කලේ ආයිත් මහින්ද බලයට එන එක වලක්වන්න බන්. නැතුව

    හැමදාම එක පලකයෙකයෙක් ඉන්නකොට පාලකයා විදායක බලතල මගින් තමන්ට හිතුන හිතුන දේ කරන්න පුළුවන් නිසා නෙමයි. තනිකරම මහින්දගේ පාර හරස් කරන්න

    මහින්දට පාර හරස් කරන්න පුලුවන් ඒත් ඉතින් මහින්දගේ ප්රතිපත්තිය කරන් යන එකෙකුට පාර හරස් කරන්න පුලුවන්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කියන්නෙ නම් ඇත්ත තමයි..
    ඒත් ඉතින් විසිල් විතරයි බල්ටි නෑ..
    ඉස්සර නම් ආසාවෙන් අහගෙන හිටිය..
    දැන් නම් ගණන් ගන්නෙත් නෑ මිනිස්සු කොච්චර බිරුවත්.
    typical jvp
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: ඔව් එතින් මම නැහැ කිව්වද ඩිල දාල තියෙන්නේ

    here boy.. maxy boy..
    maxy
    come here boy

    උසි උසි

    article-0-1F9732A900000578-44_634x461.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,082
    113
    ඉතින් ඒකට අවුරැදු 5ක් බලන් ඉන්න එපෑ. අවුරැදු 5කට මෙහා මුකුත් කරන්න බැහැ නේද පුටේ පත් උනාට පස්සෙ?

    2 කියන්නෙ අවුරැදු 2 නමෙ‍ේ ඉල්ලන්න පුලුවන් අවස්තා දෙක. පුලුවන් කියපන්කෝ ඇයි 2ට වඩා ඉන්න බැරි ඇයි කියල.

    Policiye OIC kenek ta awurudu 2 Kata wada eka policiyaka weda karanna beri ee hethuwa hindama thamai. Umbe tikiri molen hithala balapan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්දට පාර හරස් කරන්න පුලුවන් ඒත් ඉතින් මහින්දගේ ප්රතිපත්තිය කරන් යන එකෙකුට පාර හරස් කරන්න පුලුවන්ද?

    මහින්ද නැවැත්තුවා ඇති බ්‍රෝ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    9 වසර. ඇයි බන් ජෙප්ප‍ො සටන් විරාමෙට විරැද්ධ වෙලා යූඇන්පීය පන්නලා ආන්ඩුවක් හැදුවේ....

    උබ එතින් ඒ කාලේ හිටියනේ. උබට මතක නැද්ද බන්?? සටන් විරාමෙට විරුද්ද උනේ රටට ආදරේට නෙමයි බන්. මහින්දව ගෙනත් අව්රුදු 10 තියලා. එට පස්සේ රනිල්ට ආයිත් බලය දෙන්න:rofl: