ජනවාරි_විප්ලවයේ_නියමුවා

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    sean paul ගෙයි jay sean ගෙයි සිංදු දෙකක් නිකමට බලපන්කෝ. sean paul නම් enriqueට එහා ගිය එකෙක්. ඒ නිසා කම්පෙයාර් කරන්න බැරිකමක් නැහැ. අහස පොලව වගේ නෙවෙයි.
    අද බ්‍රා එක ගලවපු කෙල්ල හෙට උපදින උබේත් මගේ දියණියටත් මිණිබිරියටත් ආදර්ශයක් වෙන බව අමතක කරන්න එපා.
    අනික මෛත්‍රී ඕක ගැන කිව්වේ වදින මඩ පහරවල් දැනගෙනයි. කියද්දිම කිව්වා, මිනිස්සු මට බනියි, ඒත් හිතට එකඟව කතා කරන්න ඕනි කියලා.
    සිංහල බෞද්ධයෙක් විදිහට මෛත්‍රී කරපු ප්‍රකාශයට මම නම් එකඟයි.
    ජාත්‍යන්තරයේ ඕක නැගලා ගියේ "toxic stingray tails" කියන කතාව උන්ට අලුත් දෙයක් නිසායි.

    My3 ta wilpathuwa ,rate wena dewal penne nathuwa olya bra ekama penicha ekai duka machan...:angry::angry::angry: ada wenakam wilpathuwa gana wachanayak kata kalada...:angry::angry::angry:

    anika..mokakda oke ochara tiyena aula...kellata athal ekata bra eka galawala wisi karanna ati...eki etana adum galawan hitiye nane....anith unta ati aula mokakda..

    umbala sadacharaya ,sanskruthiya gana kiyawanawa..kochara me rate rape sseen wenawada
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්‍රික්ගේ ශො එක සම්බන්දව මඩුවල්ගෙන් ගැහීමක් ගැන ජනාදිපති කරපු ප්‍රකාශය මම දකින්නේ එක්තර දුරට ඒකාදිපතිත්වයක්..
    aththata gahanna neme bro ee aadareeta kiwwe :love::love::P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sean paul ගෙයි jay sean ගෙයි සිංදු දෙකක් නිකමට බලපන්කෝ. sean paul නම් enriqueට එහා ගිය එකෙක්. ඒ නිසා කම්පෙයාර් කරන්න බැරිකමක් නැහැ. අහස පොලව වගේ නෙවෙයි.
    අද බ්‍රා එක ගලවපු කෙල්ල හෙට උපදින උබේත් මගේ දියණියටත් මිණිබිරියටත් ආදර්ශයක් වෙන බව අමතක කරන්න එපා.
    අනික මෛත්‍රී ඕක ගැන කිව්වේ වදින මඩ පහරවල් දැනගෙනයි. කියද්දිම කිව්වා, මිනිස්සු මට බනියි, ඒත් හිතට එකඟව කතා කරන්න ඕනි කියලා.
    සිංහල බෞද්ධයෙක් විදිහට මෛත්‍රී කරපු ප්‍රකාශයට මම නම් එකඟයි.
    ජාත්‍යන්තරයේ ඕක නැගලා ගියේ "toxic stingray tails" කියන කතාව උන්ට අලුත් දෙයක් නිසායි.

    උබ දකින කොණයට මම ගරු කරනවා. නමුත් මේ ශො එකේ බ්‍රා එක ගලවපු කෙල්ල කවුද කියලවත් අපි දන්නේ නැ. ඇත්තටම එහෙම උනාද කියලත් අපි දන්නේ නැ. ඔක්කොම දන්නේ එන්‍රික්ගේ අතට බ්‍රා එකක් විසි කලා කියලා විතරයි. නමුත් මේකට මාද්ය ප්‍රචාරය ආවේ "කෙල්ලෙක් ගලවලා විසිකලා" කියලා.. ජනාදිපති උපුටාගත්තෙත් "ගලවලා" විසිකලා කියන සිද්දිය. ඉතින් ඇත්තටම ගලවලා විසිකලාද? නැත්තම් කඩෙන් අරන් ගිහින් විසි කලාද? කොක කලත් එන්ටටේන්මන්ට් කියන දේ ඇතුලේ ඒ කෙල්ලගේ වැරැද්දක් මම දකින්නේ නැ. බනකට, දානේ ගෙදරකට පිරිතකට ගිහින් කෙල්ලෙක් ඔක කලානම් ඔන්න වැරදියි.. ඒ කෙල්ල ඒ කෙල්ලගේ ආතල් එක අරන් තියෙන්නේ.. එකිගේ ආසා ගායකයා ආවා. එකි ටිකට් ගත්තා, (ඔය විසිකලා කියලා කියන්නේ අනිවාර්යෙන් ස්ටේජ් එක ලගම හිටිය එකියක් හො එකෙක් වෙන්න ඇතිනේ, ඒ කියන්නේ ප්‍රිමියම් ටිකට් ගත්තු එකෙක්. ඉතින් ඌ හො ඒකි සල්ලි දීලා ෆන් එකක් ගත්තම වැරැද්ද මොකක්ද? සල්ලි නැති කමට ගැනු රැට ලන්කාවේ බ්‍රා කීයක් ගලවනවද රුපියල් 500ට.. කො ඒ ගැන ජනාදිපතිගේ විග්‍රහයක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    බ්‍රා එකක් විසි උන බවත්, බ්‍රා එක විසි කරේ කෙල්ලෙක් බවත් අර වීඩියෝ එකෙන් පේනවා. බ්‍රා එකේ පාටත් දන්නවා. අපි දන්නේ නැත්තේ බ්‍රා එකේ සයිස් එක විතරයි.
    අස හිතුන පලියට හැමදෙයක්ම කරන්න බෑනේ බන්. රටේ නීතියක් සංස්කෘතියක් එක්ක නීති රීති තියෙනවනේ. වල්බූරු නිදහස හොඳ නැහැ. ගණිකාවො හොරෙන් කරන වැඩනේ බන්. ඒවා නීතියෙනුත් තහනම්නේ. ජනාදිපතිගේ විග්‍රහා අමුතුවෙන් මොකටද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    My3 ta wilpathuwa ,rate wena dewal penne nathuwa olya bra ekama penicha ekai duka machan...:angry::angry::angry: ada wenakam wilpathuwa gana wachanayak kata kalada...:angry::angry::angry:

    anika..mokakda oke ochara tiyena aula...kellata athal ekata bra eka galawala wisi karanna ati...eki etana adum galawan hitiye nane....anith unta ati aula mokakda..

    umbala sadacharaya ,sanskruthiya gana kiyawanawa..kochara me rate rape sseen wenawada

    විල්පත්තුවට කෙලෙව්වේ මහින්දගේ ඡන්ද මැසිම වන බැසිල් ගොයියා තමා. හම්බ ඡන්ද ටික ගන්න විල්පත්තුව හම්බයන්ට විනාශ කරන්න අවස්ථාව මහින්ද ලබා දුන්නේ ප්‍රසිඩන්ඩ් ටාස්ක් ෆොර්ස් දම්මලා. වැඩේ ලේසි නැහැ. රටේ නායකයෙක් කරපු දෙයක් නීත්‍යානූකූලයි. ලොකු ජනතා විරෝධයක් නැතුව මේක වෙනස් කරන්නත් අමාරුයි. මෛත්‍රී විල්පත්තුව ගැන මේ ලඟදිත් කතා කරා.

    බෞද්ධයගේ මුදුන්මල්කඩේ රසියන් ගොන් බඩු නටවලා රේස් ගිහින් බොරුවට ජාතියයි බෞද්ධකමයි කියව කියව ඉන්නේ නැතුව, රටේ සංස්කෘතිය නැති වෙද්දි පෙනී ඉන්න ජනාධිපති කෙනෙක් පත් වෙච්ච එක ගැන සතුටුයි.

    රෙප් සීන් නීතියෙන් තහනම්නේ බන්. උබ කියන්නේ බ්‍රා ගලවන්න නීතියෙන් අවසර දෙන්න කියලද?
     
    wilapathuwatat keluwe mahinda kiyala aga beragena wadak tiyenawada ban..ekane me rate minissu mahindawa paraddala MY3 wa oya putuwe wadi keruwe...a wecha waradi niwaradi karanna thamai..nathuwa nikan balan inna nemeine...mokakda umba oya kiyana loku janatha wirode nathuwa wenas karanna ba kiyanne..danata ehema ehema janatha wirodayak na kiyalada kiyanne wilapthuwa prashneta..:eek::eek::eek:
    mokatada ban ohoma janadi pathi kenek mata eka kiyapan...rate janadipathi kenek konda kelin tiyagena wada karanna oni...nathuwa hora gal ahula ahula idala anunta bole pass karala hari yanne na...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    රෙප් සීන් නීතියෙන් තහනම්නේ බන්. උබ කියන්නේ බ්‍රා ගලවන්න නීතියෙන් අවසර දෙන්න කියලද?

    bra galawanna awasara denna kiyala nemei kiyanne ban..kauda danne adan hitapu eka nathuwa genapu bra ekak wisik kalada kiyala....oka galawala wisi kala kiyala prashnayak nane..eka ekige kamatta...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    wilapathuwatat keluwe mahinda kiyala aga beragena wadak tiyenawada ban..ekane me rate minissu mahindawa paraddala MY3 wa oya putuwe wadi keruwe...a wecha waradi niwaradi karanna thamai..nathuwa nikan balan inna nemeine...mokakda umba oya kiyana loku janatha wirode nathuwa wenas karanna ba kiyanne..danata ehema ehema janatha wirodayak na kiyalada kiyanne wilapthuwa prashneta..:eek::eek::eek:
    mokatada ban ohoma janadi pathi kenek mata eka kiyapan...rate janadipathi kenek konda kelin tiyagena wada karanna oni...nathuwa hora gal ahula ahula idala anunta bole pass karala hari yanne na...

    අඩන්නේ නැතුව කිරි එරෙද්දි අගයක් නෑනේ. :lol::lol:
    මහින්දයා මුස්ලිම් ඡන්දවලට කෙල හල හල නොමිලේ මක්කමට යවනවා කියපු එකට අමතරව උන්ගේ ජාතිය නගා සිටවන්න කැලෑව ලියලා දීපුවා බලගන්නත් එක්ක මෛත්‍රී පොඩ්ඩක් පරක්කුවෙන එක හොඳයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අඩන්නේ නැතුව කිරි එරෙද්දි අගයක් නෑනේ. :lol::lol:
    මහින්දයා මුස්ලිම් ඡන්දවලට කෙල හල හල නොමිලේ මක්කමට යවනවා කියපු එකට අමතරව උන්ගේ ජාතිය නගා සිටවන්න කැලෑව ලියලා දීපුවා බලගන්නත් එක්ක මෛත්‍රී පොඩ්ඩක් පරක්කුවෙන එක හොඳයි.

    hehe..balan hitapan..mahindaya keliya wagema my3 keliy uparimetama...:angry::angry:

    dan oya karanne issara dunna porondu....30 cabinet ekak path karala horu tika kudu karala tawa poddai adu rata sura purayak karanna:rofl::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවසරයි සෝභිත හාමුදුරුවනේ

    මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි. මේ ලිපිය කාලය වෙබ් අඩවියේ පමණක් පළ කෙරෙන්නේ පුවත්පතක් එය පළ කරාවිද යන සැකය නිසා ය.
    මින් වසර විස්සකට පමණ ඉහත දී සෝභිත හාමුදුරුවන් අපවත් වී නම් අද උන්වහන්සේගේ ගුණ ගයන මෙරට ඇමරිකානු තානාපති, ඊනියා රාජ්‍ය නොවන සිවිල් සමාජය, එතෙර හා මෙතෙර අනුකාරක බුද්ධිමතුන් එ ජා පක්‍ෂය හා තවත් එවැනි අය කුමක් කීමට තිබිණි ද? එකල සෝභිත හාමුදුරුවෝ චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරූහ. මම එහි ලේකම් වීමි. මට මතක් වන්නේ සෝභිත හිමියන්ගේ රූපය මුල්පිටුවේ රැගත් මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ බුඩිසම් බිටේ්‍රඩ් කෘතිය ය. තම්බයියා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා සම්බන්ධ මහාචාර්යවරයකු විය. දෙමළ කතෝලිකයකු වූ ඔහු කලකට පෙර අභාවප්‍රාප්ත විය. අපි චින්තන පර්ෂදයේ ද වෙනත් සංවිධානවල ද එකතුවෙන් ඒ පොතට විරුද්ධව ක්‍රියා කෙළෙමු. තම්බයියා කියා සිටියේ යුද්ධ (එය යුද්ධයක් නොව දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කළ හමුදා මෙහෙයුමක් පමණක් විය) කළ යුතු යැයි කීමෙන් සෝභිත හාමුදුරුවන් ද අප ද බුද්ධාගම පාවාදී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් බුදුදහම පාවාදීම යනුවෙන් පොත් පිංචක් පළ කිරීමට මට ඩිදු විය. අපි බොහෝ විට නාග විහාරයෙහි දී රැස් වී කළ යුතු දේ සාකච්ඡා කෙළෙමු. අපට විරුද්ධව තම්බයියා නිවැරදි යැයි කී අය තම මතය තහවුරු කිරීම සඳහා තායිලන්තයෙන් ද ඊනියා බෞද්ධ විදග්ධයන් ඉදිරිපත් කළහ.

    මම සෝභිත හිමියන් මවුබිම සුරැකීමේ ව්‍යාපාරය කාලයේ සිට ම හඳුනමි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයෙහි කටයුතු කර ඇත්තේ එයටත් පෙර ය. සිංහල බල මණ්ඩලය පිහිටුවීමෙහි ලා පුරෝගාමි වූ මහතා අසූවේ දශකයේ මුල එංගලන්තයේ සිට ඒ වෙනුවෙන් ම ලංකාවට පැමිණ ඇත. ඔහු දැන් නිහඬ ව ලංකාවේ පදිංචි වී සිටියි. මා සිංහල බල මණ්ඩලයට නොබැඳුණේ එකල මා මාක්ස්වාදයෙන් හා බටහිර විද්‍යාවෙන් බිඳී නොතිබීම හේතුකොටගෙන ය. බටහිර විද්‍යාවෙහි දී බටහිර චින්තනයත් දේශපාලනයේ දී සිංහල බෞද්ධ චින්තනයත් අනුව කටයුතු කිරීමට මට නොහැකි විය. එසේ කළ හැක්කේ දෙබිඩ්ඩන්ට ය.

    සිංහල බල මණ්ඩලයවත්, මවුබිම සුරැකීමේ ව්‍යාපාරයවත් සෝභිත හිමියන්ගේ නිර්මාණ නො වීය. උන්වහන්සේ ඒ සංවිධානවල ප්‍රමුඛ කථිකයා පමණක් විය. සියල්ල සංවිධානය කරනු ලැබුයේ වෙනත් අය විසිනි. එහෙත් සාමාන්‍ය ජනතාව සිතුවේ ඒ සියල්ල සෝභිත හිමියන් සංවිධානය කළ බව ය. උන්වහන්සේගේ චතුර කථිකත්වය හේතුකොටගෙන තම්බයියාට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද පෙනී ගියේ උන්වහන්සේ ඒ සංවිධානවල නායකත්වය ඉසිළුෑ බව ය. සෝභිත හාමුදුරුවෝ නායකයෙක් නොවූහ. නායකත්වය උන්වහන්සේට පිටතින් ආරෝපණය කරනු ලැබිණි. පළල් සමාජයට තබා දේශපාලනඥයන්ටවත් ඒ බව අවබෝධ නො වීය. ධර්ම දේශකයකු ලෙස උන්වහන්සේ ලබා තිබූ ප්‍රසිද්ධිය ද මේ ආරෝපිත නායකත්වයට හේතුවක් විය.

    චින්තන පර්ෂදයේ සභාපති ලෙස උන්වහන්සේ අපට කාලය සඟරාව මුද්‍රණය කිරීමෙහි ලා උපකාර කළහ. අප මුල් කාලයේ දී කාලය සඟරාව මුද්‍රණය කෙළේ උන්වහන්සේ සභාපතිත්වය දැරූ අමද්‍යප තරුණ පුහුණු මධ්‍යස්ථානයේ මුද්‍රණාලයේ ය. කිසි දිනෙක (හතර වරක් ආරම්භ කර අත්හරීනු ලැබ අද මෙම වෙබ් අඩවියට පමණක් කාලය සීමා වී ඇත) ලාභ නොලැබ පාඩුවට පවත්වාගෙන ගිය කාලය සඟරාව වෙනුවෙන් චින්තන පර්ෂදය එකි මුද්‍රණාලයට ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අත්හැරවීමට උන්වහන්සේ මැදිහත් වූහ.

    නායකයකු නොවූව ද ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන සමාජගත ආරෝපිත නායකයා වූ සෝභිත හාමුදුරුවෝ අනූවේ දශකයේ අග භාගය වන විට ඒ කටයුතුවලින් ඈත් වුහ. අප සමග තිබූ සම්බන්ධතා ඉන්පසු නැති විණි. උන්වහන්සේ දක්‍ෂිණාංශික පාප මිත්‍රයන්ගේ ඇසුරට පත්විය. ඒ මිතුරෝ උන්වහන්සේ ක්‍රමයෙන් වෙනත් අතකට යොමු කළහ. පාප මිතුරෝ එ ජා පක්‍ෂයට හිතවත් වූහ. ඔවුන් සමග උන්වහන්සේ වාම දේශපාලනයක සිට දක්‍ෂිණ කඳවුරට ගමන් කළහ. මෙහි දී අපට පල්ලි නිකාය හා පස්ගව මහණුන් සිහිවෙයි.

    සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස ජාතිකවාදියකු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු බවට පත්වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි ය. එය හුදෙක් ආරෝපිත නායකයකු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් දක්‍ෂිණාංශික දේශපාලනය දෙසට තල්ලු කිරීමක් විය. තමන්ගේ ම වූ දැක්මක් නොමැති වූ සෝභිත හාමුදුරුවන් එසේ වෙනස් වීම අපට තේරුම් ගත හැකි විය. උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයකු වූ නමුත් ධර්මය පිළිපැද පාප මිත්‍ර සේවනයෙන් මිදීමට තැත් නො කළහ. පාප මිත්‍ර සේවනයේ යෙදෙමින් ම පාප මිත්‍ර සේවනයේ ආදීනව ගැන උන්වහන්සේ දේශනා කළහ. පසු කලෙක ජාතික හෙළ උරුමය බවට පත්වූ දේශපාලනඥයන් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ තම දේශපාලනය උදෙසා යොදා ගැනීමට සෝභිත හාමුදුරුවන්ගේ ආරෝපිත නායකත්වය පාඩමක් වූයේ දැයි නො දනිමි. ජාතික හෙළ උරුමයේ නායකත්වයේ සිටි භික්‍ෂූන් වහන්සේ ද (රතන හිමියන් හැර) හුදෙක් ආරෝපිත නායකයෝ පමණක් වූහ.

    අපි සෝභිත හාමුදුරුවන් ජාතිකවාදියකු ලෙස වැඩ සිටි කාලයේ සිදුකරන ලද ජාතික සේවාව අමතක නො කරමු. විශේෂයෙන් ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභාවලට, දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය වෙනුවෙන් කරන ලද උද්ඝෝ’ෂණ, විරෝධතා ආදිය පිළිබඳ ව ජාතියේ ප්‍රණාමය උන්වහන්සේට හිමිවෙයි. එහෙත් උන්වහන්සේ අපවත් වූයේ ඇමරිකානු තානාපතිගෙන් සහතික ලත්, දෙමළ ජාතිවාදයේ අතකොළුවක් ලෙසිනි. උන්වහන්සේ ආරෝපිත නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද ඉන්දීය හා වෙනත් රටවල ඒජන්තයන් විසින් පිහිටුවන ලද්දකි.

    ඉන්දියාවට, එංගලන්තයට හා ඇමරිකාවට අවභ්‍ය වූයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීම, චීනය සමග වූ සම්බන්ධතා අවමයක් කිරීම හා දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ සැපයීම ය. ඔවුහු ද ඔවුන්ගේ ඒජන්තයෝ ද දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඉදිරියට නොගැනීමට වග බලාගත්හ. ඔවුන් ඊනියා භීෂණයට හා දූෂණයට එරෙහි ව්‍යාපාරයට ප්‍රමුඛත්වය දී දෙමළ ජාතිවාදයට කප්පන් දීම යටගැසූහ. එහි දී ඔවුන්ට හමු වූ බලවත් ම පුද්ගලයා සෝභිත හාමුදුරුවන් විය. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට කැමති සෝභිත හාමුදුරුවෝ කැරෙල් කරත්තයට කියන්නටත් පෙර ගොඩවූහ. උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෛත්‍රි රනිල් දුස්සංයෝගයට සහාය දුන්හ.

    මෛත්‍රි රනිල් ආණ්ඩුව ගැන පසුකාලීනව උන්වහන්සේගේ අකමැත්තක් විය. තව කලක් වැඩ සිටියේ නම් ඇතැම් විට උන්වහන්සේ මේ ආණ්ඩුවට විරුද්ධ වීමට ද තිබිණි. වැරදි දේශපාලනයක නිරත වී පසුව එයට අකමැතිවීම මගින් ද පෙන්නුම් කෙරුණේ උන්වහන්සේට දැක්මක් නොවූ බව ය. දැක්මක් ඇති අයකු රනිල් වික්‍රමසිංහ ගැන වැරදි තීරණයකට නොඑළඹෙනු ඇත. උන්වහන්සේට පහරදුන්නේ රනිල්ගේ මාමාගේ ආණ්ඩු කාලයේ දී බවත් එකල රනිල් වික්‍රමසිංහ ද කැබිනට් ඇමතිවරයකු වූ බවත් උන්වහන්සේට අමතක විණි දැයි නො දනිමු. මෙහි දී උන්වහන්සේ පෞද්ගලිකව ඒ සියල්ලට සමාව දුන්නේ යැයි කෙනකුට කිව හැකි ය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අමතක කළ හැකි ජාතිකවාදියකු නැත. කෙසේ වෙතත් එකල උන්වහන්සේ ජාතිකවාදියකු නොවූ අතර සෑමදාමත් මෙන් ම පැහැදිලි දැක්මක් ඇත්තකු ද නොවූහ.

    අද සිදු වී ඇත්තේ කුමක් ද? සෝභිත හාමුදුරුවන්ට නායකත්වය අරෝපණය කළ විජාතික බලවේග උන්වහ්සේගේ ද කරපිටින් බලයට පත්වී තවමත් දුෂණය හා භිෂණය ගැන කතාකරමින් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙනු දැකිය හැකි ය. ජෙනීවා යෝජනා මගින් රණවිරුවන්ට දඬුවම් දීමට උත්සාහ කරන්නෝ මිනීමරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පවත්වති. දේශපාලන සිරකරුවා හා මිනීමරුවා අතර වෙනස විජාතික බලවේග විසින් අමතක කෙරෙයි. සෝභිත හිමියන් එදා විරුද්ධ වූ දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට එහිමියන්ගේ ද සේවය ලබමින් විජාතික බලවේග විසින් බලයට පත්කෙරුණු ආණ්ඩුව සැරසෙයි. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම් මුළු ලංකාව ම දෙමළ රාජ්‍යයක් කිරීම ය. මධ්‍යයෙහි දෙමළ නායකත්වයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. දෙමළ වෙල්ලාල නායකයන්ට මධ්‍යයෙහි නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් ඔවුහු වෙන ම රාජ්‍යයක් උදෙසා අරගල කරති. සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනුන්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද? අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවන්ට ඉක්මණින් ම නිවන් සැප ලැබේවා!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    hehe..balan hitapan..mahindaya keliya wagema my3 keliy uparimetama...:angry::angry:

    dan oya karanne issara dunna porondu....30 cabinet ekak path karala horu tika kudu karala tawa poddai adu rata sura purayak karanna:rofl::rofl::rofl:

    ඔව් ඔව් ඒක ඇත්ත. ඉස්සරහට තව පිස්සු කෙලියි.
    ඒත් ඉතින් හොරෙක් නම් නෙවෙයි. මහින්දගේ ආණ්ඩුවේ පිනුම් ගගහා හොරකම් කරන්න හැකියාවක් තියෙද්දිත් ජාමේ බේරගත්තු අතලොස්සගෙන් කෙනෙක් තමයි මෛත්‍රී.

    බලය තියෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. හොඳට හිටපු මහින්ද මහත්තයව අපිට නැති උනේ ඔය බලය නිසාම තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ කොහොමද කියන්නෙ මයිත්රී හොරා කෑවේ නෑ කියල? උගේ පුතාගේ කේස් එකම උඹට මතකද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උඹ කොහොමද කියන්නෙ මයිත්රී හොරා කෑවේ නෑ කියල? උගේ පුතාගේ කේස් එකම උඹට මතකද?

    පුතාගේ කේස් එක කිව්වේ අර දහම්ගේ පිටරට සල්ලි කේස් එකද?
    නැත්නම්, අර පොඩි එකෙක්ගේ අම්මව මෛත්‍රී බලෙන් උස්සලා හිර කරන් ඉන්න එකද?
    එහෙම නැත්නම් අර වයසක අම්මාගේ පුතාව මෛත්‍රී මරපු සීන් එකද?

    පුතා කිව්වම එකක් කියලද බන් සත්‍ය සිදුවීම් ගොඩක් තියෙනවනේ. ඒ නිසා ටැපලෙනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Yn2BpR.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුතාගේ කේස් එක කිව්වේ අර දහම්ගේ පිටරට සල්ලි කේස් එකද?
    නැත්නම්, අර පොඩි එකෙක්ගේ අම්මව මෛත්‍රී බලෙන් උස්සලා හිර කරන් ඉන්න එකද?
    එහෙම නැත්නම් අර වයසක අම්මාගේ පුතාව මෛත්‍රී මරපු සීන් එකද?

    පුතා කිව්වම එකක් කියලද බන් සත්‍ය සිදුවීම් ගොඩක් තියෙනවනේ. ඒ නිසා ටැපලෙනවා.

    උඹ ඒක දන්නෙත් නැද්ද? අර මාලු මාලු එකේ කේස් එක.

    අනික උඹ ඔය කියපුවාත් ඇත්තද කියල කවුද දන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උඹ ඒක දන්නෙත් නැද්ද? අර මාලු මාලු එකේ කේස් එක.

    අනික උඹ ඔය කියපුවාත් ඇත්තද කියල කවුද දන්නෙ?

    ඒක ඇත්ත.
    ITN කියනවද බන් බොරු :love::love: