EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්‍රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්‍ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්‍රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්‍ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.

    onna ohe kiyala dapan. apiwath aduma gane danagannawane...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්‍රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්‍ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.
    උබයි මායි දන්න ඇබිලිපිටිය බන්...මාත් ඒ කිට්ටුව තමා බොල..උබලයි ඔක්කොම උන් එකයි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්‍රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්‍ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.

    :rolleyes::rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මොකක්ද බන් ඒ case එක කියහන්කෝ බලන්න :oo::sorry:

    මානව හිමිකම් කඩ උනා කියලා පස්සේ රෙද්ද උස්සගෙන දුවගෙන එයි.ඒ නිසා ඕනේ නැහැ බං
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මානව හිමිකම් කඩ උනා කියලා පස්සේ රෙද්ද උස්සගෙන දුවගෙන එයි.ඒ නිසා ඕනේ නැහැ බං

    ඒක රෙද්ද උස්සන් ආවම බලමු බන් :rolleyes: දැන් කියහන්කෝ :baffled::P