ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.
onna ohe kiyala dapan. apiwath aduma gane danagannawane...
උබයි මායි දන්න ඇබිලිපිටිය බන්...මාත් ඒ කිට්ටුව තමා බොල..උබලයි ඔක්කොම උන් එකයිඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.

උබයි මායි දන්න ඇබිලිපිටිය බන්...මාත් ඒ කිට්ටුව තමා බොල..උබලයි ඔක්කොම උන් එකයි![]()
ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.

මොකක්ද බන් ඒ case එක කියහන්කෝ බලන්න![]()
මානව හිමිකම් කඩ උනා කියලා පස්සේ රෙද්ද උස්සගෙන දුවගෙන එයි.ඒ නිසා ඕනේ නැහැ බං
දැන් කියහන්කෝ 

මොකෝ කියන්නේ අරූගේ චොකෝ ගේන්න යමුද