Skill migration for Australia and Zealand advice please.

Magneto

Member
Dec 12, 2010
62
4
0
Skill migration for Australia and New Zealand advice please.

මචන්ලා.. මට අයිඩියා එකක් තියනවා Australia හා new Zealand වලට skill migration කරන්න. ඒක කරන හැටි සහ ඒකට හොඳ තැනක් කියන්න. මම අහපු ගොඩක් තැන් වල කරන්නේ student visa.


මට 4 yr degree එකකුයි අවු 3 ක working experience තියනවා.

දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න.
 
Last edited:

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mamath hoyanawa hoda consultant kenek, hambunoth kiyannam, Normally unge charges 5 hundred thousand wage wenawa neda?
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    ai ban eka eka agency gane yanne? un laksa ganan illanava.
    kelinma job ekakata apply karapan mehe idala. ubava select unoth un visa dei.

    Job ekakata apply karala un ge interview pass wela select wena eka amarui neda bn.. skill migration ekata IELTS goda dagaththoth athi neda danata tiyana qualifications walata?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ ඉන්න ගොඩක් ඒජන්ට්ස්ලා සල්ලි ගරනවා. අන්තිමට මුකුත් නෑ. හොඳට හොයලා බලන්න මචන්. මම PM එකක් එව්වා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලංකාවේ ඉන්න ගොඩක් ඒජන්ට්ස්ලා සල්ලි ගරනවා. අන්තිමට මුකුත් නෑ. හොඳට හොයලා බලන්න මචන්. මම PM එකක් එව්වා.

    Aussi, new Zealand walta try karanawanam ehema tama machan. Sponsored nattam, anika aussi wala regulations hugak welawata change wenawa.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mekai scene eka..

    wadeta laksha 25k yanawa...wade goda daagaththoth thama 25ma denne wenne..

    yanne newzealand

    mulinma kerenna ona 6 months fiji islandwela jobak kerenna ona.eka consultant hoyala denawa..:yes::yes: eeta passe fijiwelin NZ welata visa ekak hadala denawa interview yanna ,interview eka goda daaganna eka umbalage wadak...inteviews goda daaganna bari unoth consultant ge athin laksha 1.5 wage kelawanawa..eka nisa godaakma wada puluwan ewunwa thama consultants la thoragena ywanne...ekama case eka FIJI islands wela 6 month work eka tama..;);)
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    ලංකාවේ ඉන්න ගොඩක් ඒජන්ට්ස්ලා සල්ලි ගරනවා. අන්තිමට මුකුත් නෑ. හොඳට හොයලා බලන්න මචන්. මම PM එකක් එව්වා.


    Thanks machan..!!!