Skilled Migration ??

peakySwifter

Active member
  • May 27, 2021
    195
    144
    43
    1. "Cost of Living" https://www.numbeo.com/cost-of-living/

    2. Job ඇත , ශෙනගන්, 20% ෆැලැට් ටැක්ස්, කොස්ටොෆ් ලිවින්ග් අඩුයි, IT රේන්ජ් 2500-4500 යුරෝ , නිශ්‍ශ්‍යබ්ද රටක්. ෆ්‍රී මෙඩිකල්, ෆ්‍රී ට්‍රාන්ස්පොට් රෙසිඩන්ට් සිටි අස්සේ
    cv.ee / workingestonia.com

    3-5 ඉට වැඩි එක්ස්පීරියන්ස්
    අඩුම බැචුලස් ඩිග්‍රී සහ සෙටිෆිකේශන්
    රස්සාවට අමතරව ලයිෆ් හොබිස් තියන අය
    කඩ්ඩ හොදට කතාකරන්න ලියන්න
    ටෙක්නිකල් පොතේ නැතුව ප්‍රැක්ටික්ල් දන්න අය
    ------ Post added on Feb 22, 2022 at 12:32 PM

    ලකේපංකාවට වඩා හොදයි , එකනේ උබලට ඕනේ 😂 .
    ------ Post added on Feb 22, 2022 at 12:33 PM
    Certifications monada bn?

    AWS/Azure wage ewada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Certifications monada bn?

    AWS/Azure wage ewada?
    නෑ දහම් පාසල්
    ඔලේවල් ඒලෙවල්
    අවුරුදු තරග
    කථික තරග 🤦

    ෆීල්ඩ් වලට එන්න එපා උබල සබ්ජෙක්ට් එකේ ඉස්සරට යන්න ඕනේ මොනාද නැදැන

    ඔව් ඔව් rhca, aws, kubernetes , doker , microsoft , itil, එජයිල් , pm
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    1. "Cost of Living" https://www.numbeo.com/cost-of-living/

    2. Job ඇත , ශෙනගන්, 20% ෆැලැට් ටැක්ස්, කොස්ටොෆ් ලිවින්ග් අඩුයි, IT රේන්ජ් 2500-4500 යුරෝ , නිශ්‍ශ්‍යබ්ද රටක්. ෆ්‍රී මෙඩිකල්, ෆ්‍රී ට්‍රාන්ස්පොට් රෙසිඩන්ට් සිටි අස්සේ
    cv.ee / workingestonia.com

    3-5 ඉට වැඩි එක්ස්පීරියන්ස්
    අඩුම බැචුලස් ඩිග්‍රී සහ සෙටිෆිකේශන්
    රස්සාවට අමතරව ලයිෆ් හොබිස් තියන අය
    කඩ්ඩ හොදට කතාකරන්න ලියන්න
    ටෙක්නිකල් පොතේ නැතුව ප්‍රැක්ටික්ල් දන්න අය
    ------ Post added on Feb 22, 2022 at 12:32 PM

    ලකේපංකාවට වඩා හොදයි , එකනේ උබලට ඕනේ 😂 .
    ------ Post added on Feb 22, 2022 at 12:33 PM

    It depends mate
    Government and mehe quality of life walata wada hodai
    habai taxes and expenses consider karanna oni :yes:
    mehe hodata earn karana kenek ehe gihin tax + apartment rentals gewala meheta wada adu ganak itiri wennat puluwan

    thanks bro will refer these
     
    peakySwifter

    Active member
  • May 27, 2021
    195
    144
    43
    නෑ දහම් පාසල්
    ඔලේවල් ඒලෙවල්
    අවුරුදු තරග
    කථික තරග 🤦

    ෆීල්ඩ් වලට එන්න එපා උබල සබ්ජෙක්ට් එකේ ඉස්සරට යන්න ඕනේ මොනාද නැදැන

    ඔව් ඔව් rhca, aws, kubernetes , doker , microsoft , itil, එජයිල් , pm
    :ROFLMAO::ROFLMAO:

    No No. I just started with AWS certifications machn. Just needed to check if it helps
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    estonia nan top rata oyyyyyy
    ඔයා එස්තොනියාවද ඉන්නේ

    Thilinaya inne estonia :D

    elakiri eke ekek
    කවුද තිලින
    ------ Post added on Feb 22, 2022 at 1:15 PM

    It depends mate
    Government and mehe quality of life walata wada hodai
    habai taxes and expenses consider karanna oni :yes:
    mehe hodata earn karana kenek ehe gihin tax + apartment rentals gewala meheta wada adu ganak itiri wennat puluwan

    thanks bro will refer these
    කොහෙද ඉන්නෙ ටැලින්ද , ට්‍රාටුද
    ------ Post added on Feb 22, 2022 at 1:17 PM
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    ජරමනි ගොඩක් , ඇමරිකා, අයලන්ඩ් , එංගලන්තේ , එස්තෝනියා , නිව්සිලන්ඩ් , සිංගා
    mchn me ratawal wala, Specially estonia, Germany singa
    api relocate wenwa nm SE position eke salary range eka wage dannawada?

    mchn la estonia ireland wage ratawal wala SE position eke salary range eka kohomada dannwada ??
    ------ Post added on Feb 22, 2022 at 1:20 PM

    ඔයා එස්තොනියාවද ඉන්නේ

    කවුද තිලින
    ------ Post added on Feb 22, 2022 at 1:15 PM

    කොහෙද ඉන්නෙ ටැලින්ද , ට්‍රාටුද
    ------ Post added on Feb 22, 2022 at 1:17 PM
    mchn. Sweden wala SE salary range eke kohomada?
    ------ Post added on Feb 22, 2022 at 1:20 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    mchn me ratawal wala, Specially estonia, Germany singa
    api relocate wenwa nm SE position eke salary range eka wage dannawada?

    mchn la estonia ireland wage ratawal wala SE position eke salary range eka kohomada dannwada ??
    ------ Post added on Feb 22, 2022 at 1:20 PM

    mchn. Sweden wala SE salary range eke kohomada?
    ------ Post added on Feb 22, 2022 at 1:20 PM
    සැලරිනම් කියන්න බෑ ඒම . නෙට් එකේ ඔෆස් බලන්න . රටේ ආර්ථිකය එක්ක වෙනස් . නිකං නොදන්න බොරු කියනවට වඩා රිසච් කරන්න .

    mata uge username eka mataka na ban,, pora elakiri eke kollek,,
    dan wadiya active na,, student giye,, passe dan work ekaka inne

    elakiri rata oyy IT pro lata,,
    එල එල . මගේ රේඩාර් එකේ නැති පොරක් එක්කෝ හොදටම දන්න වෙන නමකින් ඉන්න එකෙක්
    ------ Post added on Feb 22, 2022 at 1:23 PM
     
    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    UK වල නං IT වලට ගොඩක් jobs තියෙනවා මචන්. මේ YouTube channel එක පොඩ්ඩක් බලන්න. Indian lady කෙනෙක් කරන්නේ. Visa sponsorship දෙන jobs ගැන updates දෙනවා UK වල. හොද CV එකක් හදල තමන්ට match වෙන job එකකට දැම්මොත් නං set වෙන probability එක වැඩි.

    https://www.youtube.com/c/YourKnowledgeBuddy
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Thilinaya inne estonia :D

    elakiri eke ekek

    SLIIT giyapu thilina da?

    ඔයා එස්තොනියාවද ඉන්නේ

    කවුද තිලින
    ------ Post added on Feb 22, 2022 at 1:15 PM

    කොහෙද ඉන්නෙ ටැලින්ද , ට්‍රාටුද
    ------ Post added on Feb 22, 2022 at 1:17 PM

    පින් කෙත රන් හෙළ දිවේ ඉන්නේ..
    මේ දවස් වල analyze කරනවා මෙවා
     
    • Like
    Reactions: Don GasCan

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Machan Singapore / Europe walata apply karanna honda sample CV formats download karaganna puluwan sites monawahari dannwada ?
    Ratawal walata specific job portals walin hadaganna puluwan normally, ie. Canada Government Job portal eken unge rate hatiyata ekak hadaganna puluwan
     
    • Like
    Reactions: thomian

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    322
    187
    43
    Sweden living expenses kohomada?
    Stockholm wiyadam wediy da?
    Normally IT salary ranges and tax kohomada?
    Living expenses wadi, padiyat wadi, avarage salary eka 40000SEK after tax(meka depens on expereince and qualifications)
    Stockholm wiyadam wadi compared to other cities
    living expenses average 18000SEK(depends on your life style, bona, eliyen kana ekek nan mita wada wadi)