2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19560510 said:
    සහෝදරවරුනි අවසරයි,
    අපි ආවා,
    ඉක්මනට කියහල්ල බලන්න ලිදේ ඉන්නේ කවුද කියල?

    repost බුවා කියල එකෙක් ඉන්නේ බං..කටත් ඇරගෙන...
    අන්න ඌ විතරයි තාම
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    RePost බුවා;19560533 said:
    අද ජනාදිපති අව බන් ප්‍රොජෙක්ට් බලන්න,
    පහුගිය ටිකේ වැඩ හෝ ගාල,
    දැනුත් වැඩ,
    එළු බොලේ කිව නිසා දුවගෙන ආවා...

    එල එල
    මොන බෝලේ හරි කියලා
    කොහොම හරි ආවානේ ;)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගේම ඉල්ලන්න එපා බං
    කාමරයක් ඉල්ලපං :yes:
    ඌත් කොහෙහරි ඉන්න එපැයි :P

    9JBZXC6.jpg