License උදව්වක්

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මට license එකක් ගන්න ඕනේ . Manual බන්
    මම learners එකකටත් ගියා . ගිහින් හොදට පුරුදු වුණා
    මට සාමාන්යෙන් වාහනයක් ගෙනිහින් නවත්තලා කණු reverse එක දාන ටික shape එකේ කරගන්න පුළුවන්
    අයියෝ මෙන්න trial දවසේ examiner වහෙනෙට නැග්ගාම කකුල වෙව්ලනවා බන් .Clutch balance කොහේ කරන්නද . වාහනේ නවතිනවා
    මාර වැඩේ බන්. කොච්චර පුරුදු වුනත් ඉතින් මේ බයට fail වෙනවා නේ ඕයි
    මොකද මේකට කරන්නේ
    මට මාර අප්සට් බන්
    දැන් වයසත් 25යි
    License එකක් කොහමහරි ගන්න ඕනේ
    මොකද මම ලගදි වහනයකුත් ගන්න පොඩි idea එකක් තියෙනවා
    පොඩි උපදෙසක් දියල්ලකෝ
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    බය නැති කරගනින්:sorry:
    kohamada bun karaganne. Thamage wahanayak tibbanam shape ne. Matama kiyala wahanayak naha. Ekai awla. Learners walata giyata denne purudu wuna wahane nemei. Ane manda bun
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    A. සිරියා;19560035 said:
    Practise karapan saahenna, practise eka wadi wenna wadi wenna baya tika tika adu wenawa.
    kattiya uththara dei thawa :)
    ela thanks bun
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නැග්ග ගමන් examiner ට ගහපන් කනට එකක් බය නැති වෙනද. එතන ඉදන් උබට ඕන විදියට එලවපන්. බය වෙනද එපා
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    naggata passe ane ammo mu maawa maran kai kiyala hithana eka nawaththala me mona hipatuwekda me mama pennannamo muta wada kiyala hithawa athal eke yaman tikak ooka purudu weyan eeta passe oya hama magulakatama ooka apply karanna puluwan :D
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    machan. poddak manasika dokek hambila advice ekak ganin. podi deyak wei bn. relax wena hati kiyala deyi.

    naggata passe ane ammo mu maawa maran kai kiyala hithana eka nawaththala me mona hipatuwekda me mama pennannamo muta wada kiyala hithawa athal eke yaman tikak ooka purudu weyan eeta passe oya hama magulakatama ooka apply karanna puluwan :D

    Thanks machnlaa
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෙලින්ම පොරට කියහන්. " මට හොඳට එලවන්න පුලුවන් සර් ඒත් සර් ඉද්දි බයයි " කියලා. ඌ හොඳ පොරක් නම් අනිවා "ගනන් ගන්න එපා පුතා" කියලා උඹේ බය නැති කරලා ශේප් කරයි. :P
     
    Oct 15, 2015
    372
    62
    0
    examiner යකෙක් නෙවෙයි බං බයවෙන්න එපා උඹ කොහෙ පොරක්ද ලයිසන් ගන්නෙ කොහෙන්ද?
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    කෙලින්ම පොරට කියහන්. " මට හොඳට එලවන්න පුලුවන් සර් ඒත් සර් ඉද්දි බයයි " කියලා. ඌ හොඳ පොරක් නම් අනිවා "ගනන් ගන්න එපා පුතා" කියලා උඹේ බය නැති කරලා ශේප් කරයි. :P
    examiner habai hoda ekak bun hitiye. mage bayatama thamai kela wune.
    yaluwekwa set karan padahan ati wenakan
    ela machan

    examiner යකෙක් නෙවෙයි බං බයවෙන්න එපා උඹ කොහෙ පොරක්ද ලයිසන් ගන්නෙ කොහෙන්ද?
    Malabe bun.ela me goda ganna hoda learners nadda bun
    baya wenta epa bn trial ekata uba issaroma yantath epa antimata yanth epa.. .wadiya ganan nogena karahn :):):)
    ela
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mano waiydhyawarayek hambenin wihiluwata neme kiyanne oka hormone case ekaklu.podi behethak dei.mage yaluwek chef kenek uta kawruhari balan iddi wada karanna amarui.u giya doc kenek hambenna
    dan treat karanawa..good luck...!