2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RequestS
    1st request
    TAEYEON 태연_ I (feat. Verbal Jint) මේක නම් ගොඩක් ලස්සන ගීතයක් 2015 K pop චාට්ස් වල 1වෙනි තැන හිටපු ගීතයක්..

    2nd request
    4MINUTE - 미쳐(Crazy) මේක නම් ටිකක් වේග රිද්ම ගීතයක්..මේ ගීතයත් K Pop Chart එකේ පලවෙනි 10 අතර සෑහෙන කාලයක් රජ කරපු ගීතයක්..

    මේ ගීත දෙකම මම මේ වෙලාවේ ෂෝ එක අහන් ඉන්න සියලු දෙනාගෙම යහපත උදෙසා තමා ඉල්ලුවේ හරිය.. දුන්නේ නැත්තම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම බටර් ගාන්නේ නැහැ...පිහියෙන් කපනවා වගේ කෙලින් කියනවා...තෙරුනයි මලේ...හොඳ දේ අගය කල යුතුයි...:love:

    අම්මියෝ, විහිළුවක් කලේ....
    උගේ සැර.....
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ScreenHunter_01+Sep.+12+12.42.gif

    දිල්ෂාන් ට කරපු වැඩේ නම් කැතයි., උබල මොකද කියන්නේ?
    මහේල සංග ට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවයක් කරපු කෙනෙක් මූ මම හිතන විදිහට.. ලංකාවේ උනුත් නිකන් ඉන්දියන් fans ල වගේ වෙන්න ඕනෙ නැ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RequestS
    1st request
    TAEYEON 태연_ I (feat. Verbal Jint) මේක නම් ගොඩක් ලස්සන ගීතයක් 2015 K pop චාට්ස් වල 1වෙනි තැන හිටපු ගීතයක්..

    2nd request
    4MINUTE - 미쳐(Crazy) මේක නම් ටිකක් වේග රිද්ම ගීතයක්..මේ ගීතයත් K Pop Chart එකේ පලවෙනි 10 අතර සෑහෙන කාලයක් රජ කරපු ගීතයක්..

    මේ ගීත දෙකම මම මේ වෙලාවේ ෂෝ එක අහන් ඉන්න සියලු දෙනාගෙම යහපත උදෙසා තමා ඉල්ලුවේ හරිය.. දුන්නේ නැත්තම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ..

    හුදී ජනයාගේ යහපත උදෙසා මම මොකුත් නොකියමි....​
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    RePost බුවා;19560819 said:
    අම්මියෝ, විහිළුවක් කලේ....
    උගේ සැර.....

    බොලාට මෙහෙම නොකිය තේරුම් යන්නේ නැහැනේ...:love::cool: