RePost බුවා;19560705 said:අඩේ girls generation ලගේ ගී සින්දුවද?
අය්යෝ....




මේකේ SNSD ලගේ සින්දුවක් ගියා ද..කවදද..කවුද ඉල්ලුවේ..පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?





ළිඳ කියල ලියා ගන්න බැරි එකෙක් මොකද්ද එකක් ලෑස්ති ලු..උඹම පැනපන්..
අම්මෝ
පරණ සින්දුවක් ඕක..ඒකාලේ රස රිසි ගී කියල එකක් ගියා MTV කියල චැනල් එකක... දැන් වැනල් එකත් නැති නිසා ප්‍රෝ-ග්‍රෑම් එකත් නැතිව ඇති...





මේකේ SNSD ලගේ සින්දුවක් ගියා ද..කවදද..කවුද ඉල්ලුවේ..
වස්සානයට අත වනලා...
කව්ද අෆ්ෆා මේ සිංදුව ඉල්ලුවේ...
පරණ මතකයන් මේව්වා උනා කියහල්ලකෝ...
RePost බුවා;19560725 said:එයා මට එහෙම කරන්නේ නැ,
අපි අතර තියෙන්නේ අන්‍යෝන්‍ය මෙව්වා එකක්,,




ගොඩක් ස්තුතියි තරිඳු මල්ලි..ඔයා ෂෝ එක ලස්සනට කරනවා...හරිම professional...
කොයි වගේ එකක්ද???තේරුනේ නෑ![]()