2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මැරෙන්න කලියෙන් එළකිරියේ කොරියන් ෆෑන්ස්ල සෙට් එකක් හදා ගන්න පුලුවන් උනොත් මරු...ඒක නෙමේ මං මේ කියන්නමයි හිටියේ.. කොරියාවේ KBS චැනල් එකේ අළුත් ප්‍රෝ ග්‍රෑම් එකක් පරන් ගත්තා.නම KiriKiri Boys ..

    :lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;19560944 said:
    කලින් යන්න වෙනවා මචන්ලා..

    තරිදු ලොක්කා එලටම දුන්නා වෙනදා වගේම,
    හැබැයි අද වැඩිය හිනා උනේ නැ...

    රේඩියෝ ටීම් එකටත් ස්තුති වේවා අපි වෙනුවෙන් කරන ඒවාට...

    ත්‍රෙඩ් එකට ආපු සෙට් එකටත් ස්තුති වේවා...

    හොරෙන් අහපු උන්ට බඩ යන්න ඕනේ...

    ක්රිප්ටර් හා එළු බෝලෙට විශේෂ ස්තුතිය...

    එහෙනම් අපි යනවා මචන්ලා...

    බුදු සරණයි,,,,,,
    සුබ රාත්‍රියක් මචන්... hacka පරිස්සමෙන්.....:P:P:P:P:P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ යන ඉංග්‍රීසි සින්දුවට කලින් ගිය සින්දුව කාගේ එකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. ඒක ලස්සන සින්දුවක්. අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ,, මට title එක දෙනවද කව්රුහරි මිත්රයෙන්.. මට ඇහුනේ " ආදරේ වේදනා " කියලයි..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇහැට කනට පේන කෙල්ලෙක්වත් උනා නම් ප්‍රයිවට් සෙකට්‍රි කමක්වත් දෙන්න තිබුණා.. :sorry::sorry::sorry::sorry: අවුලක් නෑ සහෝ අඩු ගානේ..අතු ගාන ජොබක් හරි දෙන්නම්..​

    අප්පේ තියා ගනින් උබේ සංගමේ..
    අපිත් එකක් පටන් ගන්නවා...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මේ යන ඉංග්‍රීසි සින්දුවට කලින් ගිය සින්දුව කාගේ එකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. ඒක ලස්සන සින්දුවක්. අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ,, මට title එක දෙනවද කව්රුහරි මිත්රයෙන්.. මට ඇහුනේ " ආදරේ වේදනා " කියලයි..


    ආදරේ වේදනා - ෂේන් සින්ග්
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අනේ අමතක වෙයන්..අනේ අමතක වෙයන්...

    tumblr_m08d4akz9B1r6h9nl.gif
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ යන ඉංග්‍රීසි සින්දුවට කලින් ගිය සින්දුව කාගේ එකක්ද කියල කියනවද දන්නා කෙනෙක්. ඒක ලස්සන සින්දුවක්. අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ,, මට title එක දෙනවද කව්රුහරි මිත්රයෙන්.. මට ඇහුනේ " ආදරේ වේදනා " කියලයි..
    wayo band eke first song eke hitapu eke ge neh
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තුතියි තරිඳු.. ෂේන් සිංග් ගේ ආදරේ වේදනා සින්දුව මම හොයාගන්නම්..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කාංචනා අක්කගේ වැඩේ හරිද බුවෝ ??

    :D


    Maath me ahanna giyaa vitharay;)

    මට වෙච්ච ඩේ ඇහුවොත් එකෙක් පිලිගන් නැ,,,
    ඒ නිසා පස්සේ හෙමිට කියන්නම්..
    හැබැයි දැන් ඔක්කොම දුක් දොම්නස් ඉවරයි,,,​