Ekanam aththa ithin
මොනව කරන්නද අක්කේ ෆිට් එකේ ඉමු
Ow ow ape Ashan malli illana sindu thamay owa![]()



එකනම් ඇත්ත...........IRAJ ගේ මට සුපිරිම ඇල්බම් එකත් ඕක තමා..අපරාදි පොරට ඔය ඇල්බම් එකෙන් පස්සේ ඕකට ගේමට ඇල්බම් එකක් සෙට් කර ගන්න බැරි උනා.. ඔය සින්දුව අද ඇහුවත් කොච්චර කික් එකක් තියෙනවද.. නදීෂගේ කිස් එකෙන් වත් ඒ මෙව්ව එක ගන්න බෑ...































