windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මූණු පොතේ එකෙක් දාලා තිබුන කමෙන්ට් එකක්...

    වින්ඩෝස් ලවර්ලා අතරේ සිටින ඇන්ඩ්‍රොයිඩ් අයියලාට ලියම්මි....
    රුපියල් 10,000 සිට 95,000 දක්වා විහිදෙන වින්ඩෝස් පව්ලේ සෑම ඩිවයිස් එකක්ම එක සමාන පෆෝමන්ස් වලින් යුක්තවේ....
    මුලින්ම සදන්කල යුත්තේ මම මෙයට 535 දුරකතනය ඈදා නොගන්නා භවය මන්ද මගේ විව් එකෙන් එය මහ ජරාවකි....
    නමුදු ඊට ඉහලින් වූ සෑම දුරකතනයක්ම ඉතා හොද පෆෝමන්ස් වලින් හෙබිය....
    535 එකත් ටච් අවුල නොමැතිනම් වින්ඩෝස් පව්ලේ සෙල්ෆි ගන්න මාරයාය....
    මන්ද එහි ඉදිරිපස කැමරාවේ පුලුල් බව නිසාය....
    නැවත මාතෘකාවාට එමු....
    අතන මෙතන අප අතරේම ඇන්ඩ්‍රොයිඩ් අදහන් උන්ද ඉන්නේය....
    උන් වින්ඩෝස් ගෲප් ඇතුලේ මොන පලහිලව්වක් කරනවාද මට තේරෙන්නැත්තේ එය මහා උභතෝකෝටික ගැටලුවක් බැවිනි.....

    01. වින්ඩෝස් 10 මෙහෙයුම් පද්දතිය තාම ආවේ නෑ....
    වින්ඩෝස් 10 එනතුරු උබලා පමණක් නොව තවත් ලොව සියල්ලන් බලා සිටී....
    එය එසේ මෙසේ කර්තව්යක් නොව මන්ද ඇන්ඩ්‍රොයිඩ් මෙන් ලෝ එන්ඩ් වලට නොදී හයි එන්ඩ් වලට පමණක් දෙන අප්ඩේටයකුත් නොවේ සමස්ත වින්ඩෝස් පව්ලටම එය රසවිදීමට හැකිවිය යුතුය....
    උබ 535 එකක් යූස් කලද 950ක්ස්ල් එකක් ‍යුස් කලද ඒ හැම එකම එක සමාන පෆෝමන්ස් වලින් යුක්ත විය යුතුය.
    එබැවින් උන්ට කිරීමට රාජකාරි බොහොමක් ඇත....
    කනවා තරම් උයන වැඩේ ලේසි නැත මෙයක් එවැන්නකි....

    02. ඇප්ස් නෑ අප්ප ඉස්ටෝ එක මහ ජරාවක්...
    ඇප්ස් නෑ කියා සියල්ලන්ම කියන්නේ 2012,2013 වැනි කාල වලදීය නමුදු දුරකතනය අවශ්ය එලෙස්ම ආතල් ගැනීමට අවශ්ය ගේම්ද වින්ඩෝස් ස්ටෝ එකෙ දැන් ඇත....
    අවුල යනු ඇන්ඩ්‍රොයිඩ් අදහන අයට සෙට් වෙන තරම් දුරකතනය විනාස කරන ඇප්ස් මෙහි නොමැති වීමයි....
    අනික් ප්‍රස්නයනම් වයිබර් වීඩියෝ කෝල්ය....
    එයට ඉස්කයිප් නමින් අප කවෘත් දන්නා විකල්පයක් තිබේ....
    එමෙන්ම oovoo වීඩියෝ කෝල් ඇප් එකද තවත් වීඩියෝ කෝල් ඇප්ද ඇප් ස්ටෝ එකෙ ඇත....
    ඒ ගැන නොදැන සිටියාට ඒ අදාල ඇප් පලි නැත....

    03. මියුසික් ප්ලේයර් එක එකම විදිහ...
    ඇත්තය නමුදු එයටද ඇප්ස් ඇත පිලිතුර සරලය සර්ච් කරන්න හොදම ප්ලේයර්ස් ඕනම ඩිවයිස් එකකට සපෝට් කරන ප්ලේයර්ස් එහි ඇත...

    04. ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් නෑ...
    ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ සිසාරා යන මෙය වින්ඩෝස් වල නැත එය තරමක කනස්සල්ලට හේතුවකි නමුදු මා දන්නා තරමින් වින්ඩෝස් සියල්ලන්ම පාහේ කල්වුඩ් රේඩර්ස් ගසයි....
    එය පෙරකී ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක ලෙසම ක්‍රියා කරයි....

    05.ස්ටර්ට් එක ලස්සන නෑ....
    ප්ලැට්ෆෝම් අතුරින් වෙනස්ම සහ ආකර්ශනීයම ප්ලැට්ෆෝමය මෙයය මන්ද ඇන්ඩ්‍රොයිඩ් හෝ අයි.ඕ.එස් ලෙස නොව මෙහි ලයිව් ටයිල් ඇතිබැවිනි...
    ටයිල් ලස්සන කිරීමටත් ස්ටෝ එකේ අම්බානකට ඇප් ඇත ඒ ගැන නොදැනුවත් කමට දුරකතනයවත් ස්ටෝ එකවත් පලි නොමැති බව නැවත කියමි....

    ප්‍රශ්න තවත් තිබේනම් කමෙන්ටුවක් විදිහට කොටා ගියාට කමක් නැත...
    අවසාන වචන් ටික....

    ලිපිය සිතුවාට වඩා දිග විය ඒ මෙහි සිටින ඇන්ඩ්‍රොයිඩ් කරුවන්ටත් ලුමිඅ 535 වැනි ලෝ බජට් ෆෝන් ගෙන 950 වැනි හයි එන්ඩ් ෆෝන් වලට බනින උන් නිසාවෙනි.... තවත් එකෙක්ට වින්ඩෝස් එකක් ගනින් කියන්න මා පැකිලෙන්නේ නැත මන්ද දුරකතනයේ මෙමර්ය් ෆුල් උනද ඉතා ඉහල පෙෆෝමන්ස් එකක් දෙන්නේ වින්ඩෝස් එකෙක් පමනක් බැවිනි....

    නමුදු මා කිසිවිටෙක 535 කෙනෙකුට අනුමත කරන්නේ නැත....
    මන්ද මමද එය පාවිච්චි කල බැවිනි. 535 යූසර්ස්ලා මා සමග උරන විය යුතු නැත හැම දුරකතනයේම ඒ අවුල නැත සමහර ඒවාවල ස්ක්‍රීන් ප්‍රොටෙක්ටරයකින් අවුල මග හැරෙන්නේය....
    නමුදු ඒ දේ කරනවාට වඩා තව ටිකක් ඉවසා 550 ගන්න එක ඇගට ගුණය....

    අවසානයේ මෙසේ කියමි වින්ඩෝස් එලය එය තොරොම්බල් කරත්ත වලට පෙම් කරන උන්ට හරියන්නේ නැත....
    තවද හන්දියෙ කඩෙන් කෑම කා ඒ රසය ඔලුවේ තියන් ගමේ කඩේ නෙලුම් කොලේ බත් එක රහ නෑ කීවට කවුරුත් පිලිගන්නේ නැත මන්ද ඒ කඩ ඩෙකක් නිස්සය....
    සියල්ලන්ටම වැටහුනායැයි මන් සිතමි....

    ලෙ.මදුවා..

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැමරා අප්ඩේට් එකක් ආවා.
    කට්ටියම දාගනිල්ලා.
    කැම් අප්ඩෙට් එක පෙන්නන්නෙ නැහැ ඇප්ස් අප්ඩේට් එකේ
    ඇප් එකේ පේජ් එකට ගියාම නම් පෙන්නනවා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kandahaar plz :baffled:

    paka thamai
    meke inna windows aiyalath kiyanne oya bayilawama thamai

    redda thamai apps thiyenne, mona jathiye apps ganada danne naha oka kiyawanne fb app ekawath hariyata nathikota

    okage fb link eka deepanko
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූණු පොතේ එකෙක් දාලා තිබුන කමෙන්ට් එකක්...

    වින්ඩෝස් ලවර්ලා අතරේ සිටින ඇන්ඩ්‍රොයිඩ් අයියලාට ලියම්මි....
    රුපියල් 10,000 සිට 95,000 දක්වා විහිදෙන වින්ඩෝස් පව්ලේ සෑම ඩිවයිස් එකක්ම එක සමාන පෆෝමන්ස් වලින් යුක්තවේ....
    මුලින්ම සදන්කල යුත්තේ මම මෙයට 535 දුරකතනය ඈදා නොගන්නා භවය මන්ද මගේ විව් එකෙන් එය මහ ජරාවකි....

    :yes::yes::yes::yes::yes:

    නමුදු ඊට ඉහලින් වූ සෑම දුරකතනයක්ම ඉතා හොද පෆෝමන්ස් වලින් හෙබිය....
    535 එකත් ටච් අවුල නොමැතිනම් වින්ඩෝස් පව්ලේ සෙල්ෆි ගන්න මාරයාය....
    මන්ද එහි ඉදිරිපස කැමරාවේ පුලුල් බව නිසාය....
    නැවත මාතෘකාවාට එමු....
    අතන මෙතන අප අතරේම ඇන්ඩ්‍රොයිඩ් අදහන් උන්ද ඉන්නේය....
    උන් වින්ඩෝස් ගෲප් ඇතුලේ මොන පලහිලව්වක් කරනවාද මට තේරෙන්නැත්තේ එය මහා උභතෝකෝටික ගැටලුවක් බැවිනි.....

    01. වින්ඩෝස් 10 මෙහෙයුම් පද්දතිය තාම ආවේ නෑ....
    වින්ඩෝස් 10 එනතුරු උබලා පමණක් නොව තවත් ලොව සියල්ලන් බලා සිටී....
    එය එසේ මෙසේ කර්තව්යක් නොව මන්ද ඇන්ඩ්‍රොයිඩ් මෙන් ලෝ එන්ඩ් වලට නොදී හයි එන්ඩ් වලට පමණක් දෙන අප්ඩේටයකුත් නොවේ සමස්ත වින්ඩෝස් පව්ලටම එය රසවිදීමට හැකිවිය යුතුය....
    උබ 535 එකක් යූස් කලද 950ක්ස්ල් එකක් ‍යුස් කලද ඒ හැම එකම එක සමාන පෆෝමන්ස් වලින් යුක්ත විය යුතුය.
    එබැවින් උන්ට කිරීමට රාජකාරි බොහොමක් ඇත....
    කනවා තරම් උයන වැඩේ ලේසි නැත මෙයක් එවැන්නකි....

    ගොන් කතාවක් , අවුරුදු ගානක් තිස්සේ දගලනවා , තාම ඉවර නැහැ , එහෙනම් අන්ඩ්රොයිඩ් ෆෝන් තියෙන තොගේ හැටියට අප්ඩේට් එකක් එන්න අවුරුදු 100ක් වත් යාවි

    02. ඇප්ස් නෑ අප්ප ඉස්ටෝ එක මහ ජරාවක්...
    ඇප්ස් නෑ කියා සියල්ලන්ම කියන්නේ 2012,2013 වැනි කාල වලදීය නමුදු දුරකතනය අවශ්ය එලෙස්ම ආතල් ගැනීමට අවශ්ය ගේම්ද වින්ඩෝස් ස්ටෝ එකෙ දැන් ඇත....
    අවුල යනු ඇන්ඩ්‍රොයිඩ් අදහන අයට සෙට් වෙන තරම් දුරකතනය විනාස කරන ඇප්ස් මෙහි නොමැති වීමයි....
    අනික් ප්‍රස්නයනම් වයිබර් වීඩියෝ කෝල්ය....
    එයට ඉස්කයිප් නමින් අප කවෘත් දන්නා විකල්පයක් තිබේ....
    එමෙන්ම oovoo වීඩියෝ කෝල් ඇප් එකද තවත් වීඩියෝ කෝල් ඇප්ද ඇප් ස්ටෝ එකෙ ඇත....
    ඒ ගැන නොදැන සිටියාට ඒ අදාල ඇප් පලි නැත....

    තවත් සුපිරි බයිලාවක් .. ලෝකේ වැඩිදෙනෙක් බාවිතා කරන ඇප් ලිස්ට් එකේ උඩින්ම තියෙන ඇප් එකක් වත් වින්ඩෝස් වලට නැහැ , තව මොන කතාද

    1. facebook
    2.youtube
    3.facebook messenger
    4. google search
    5.google maps

    http://qz.com/481245/these-are-the-25-most-popular-2015-mobile-apps-in-america/

    03. මියුසික් ප්ලේයර් එක එකම විදිහ...
    ඇත්තය නමුදු එයටද ඇප්ස් ඇත පිලිතුර සරලය සර්ච් කරන්න හොදම ප්ලේයර්ස් ඕනම ඩිවයිස් එකකට සපෝට් කරන ප්ලේයර්ස් එහි ඇත...

    තියෙනවා , අනිත් ඕඑස් වල සියයක් තියෙනවනම් මුන්ගේ 10යයි තියෙන්නේ

    04. ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් නෑ...
    ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ සිසාරා යන මෙය වින්ඩෝස් වල නැත එය තරමක කනස්සල්ලට හේතුවකි නමුදු මා දන්නා තරමින් වින්ඩෝස් සියල්ලන්ම පාහේ කල්වුඩ් රේඩර්ස් ගසයි....
    එය පෙරකී ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක ලෙසම ක්‍රියා කරයි....

    COC තරම් ස්මුත් නැහැ ඔය ජරාව , but something better than nothing

    05.ස්ටර්ට් එක ලස්සන නෑ....
    ප්ලැට්ෆෝම් අතුරින් වෙනස්ම සහ ආකර්ශනීයම ප්ලැට්ෆෝමය මෙයය මන්ද ඇන්ඩ්‍රොයිඩ් හෝ අයි.ඕ.එස් ලෙස නොව මෙහි ලයිව් ටයිල් ඇතිබැවිනි...
    ටයිල් ලස්සන කිරීමටත් ස්ටෝ එකේ අම්බානකට ඇප් ඇත ඒ ගැන නොදැනුවත් කමට දුරකතනයවත් ස්ටෝ එකවත් පලි නොමැති බව නැවත කියමි....

    ලෝකයේ ආකර්ශනීයම ???? ලොල් යකෝ ලෝකයේ ආකර්ශනීයම නම් එන්න එන්න මාර්කට් එක අඩු වෙනවද ??? ආකර්ශනීය කියන වචනේ තේරුම ඉගෙන ගනින්

    ප්‍රශ්න තවත් තිබේනම් කමෙන්ටුවක් විදිහට කොටා ගියාට කමක් නැත...
    අවසාන වචන් ටික....

    ලිපිය සිතුවාට වඩා දිග විය ඒ මෙහි සිටින ඇන්ඩ්‍රොයිඩ් කරුවන්ටත් ලුමිඅ 535 වැනි ලෝ බජට් ෆෝන් ගෙන 950 වැනි හයි එන්ඩ් ෆෝන් වලට බනින උන් නිසාවෙනි.... තවත් එකෙක්ට වින්ඩෝස් එකක් ගනින් කියන්න මා පැකිලෙන්නේ නැත මන්ද දුරකතනයේ මෙමර්ය් ෆුල් උනද ඉතා ඉහල පෙෆෝමන්ස් එකක් දෙන්නේ වින්ඩෝස් එකෙක් පමනක් බැවිනි....

    නමුදු මා කිසිවිටෙක 535 කෙනෙකුට අනුමත කරන්නේ නැත....
    මන්ද මමද එය පාවිච්චි කල බැවිනි. 535 යූසර්ස්ලා මා සමග උරන විය යුතු නැත හැම දුරකතනයේම ඒ අවුල නැත සමහර ඒවාවල ස්ක්‍රීන් ප්‍රොටෙක්ටරයකින් අවුල මග හැරෙන්නේය....
    නමුදු ඒ දේ කරනවාට වඩා තව ටිකක් ඉවසා 550 ගන්න එක ඇගට ගුණය....

    අවසානයේ මෙසේ කියමි වින්ඩෝස් එලය එය තොරොම්බල් කරත්ත වලට පෙම් කරන උන්ට හරියන්නේ නැත....
    තවද හන්දියෙ කඩෙන් කෑම කා ඒ රසය ඔලුවේ තියන් ගමේ කඩේ නෙලුම් කොලේ බත් එක රහ නෑ කීවට කවුරුත් පිලිගන්නේ නැත මන්ද ඒ කඩ ඩෙකක් නිස්සය....
    සියල්ලන්ටම වැටහුනායැයි මන් සිතමි....

    ලෙ.මදුවා..

    :angry::angry::angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19562821 said:
    mamath sathi anthe dihata danna kiyala baluwe :dull:

    :love:

    පුලුවන් මචං.. බැරි වුනොත් වස අවුලනේ..

    :rofl:

    mama hithanne puluwan machan:yes:

    :yes:

    දාහන් බං.. මගෙත් තියෙන්නෙ 540යක්.. ආාාස හිතෙනවා..

    danawa ban eheam :love:

    paka thamai
    meke inna windows aiyalath kiyanne oya bayilawama thamai

    :rofl: ridila duwan awith :rolleyes:

    redda thamai apps thiyenne, mona jathiye apps ganada danne naha oka kiyawanne fb app ekawath hariyata nathikota

    okage fb link eka deepanko

    :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19563086 said:
    මචං හොඳ ඩේටා කේබල් එකක් ගන්න තැනක් කියපන්කො :)

    man gatta eka 900 una kurunegalin gatte phone shop wala thiyanawa lumia ewa thibun ne sony ekak gatte awulak ne unta hodata weda. charge karanne eken godak.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    උඹ චාජ් කරන්නේ මැෂින් එකට ගහලද මචන්.. එතකොටත් ඉක්මනට බැටරි බහිනවා බන්.. චාජර් එකෙන් චාජ් කරහන්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
    මෙන්න සාක්කි..
    950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
    මම හොය හොය හිටපු එකක්..
    පට්ට..

    12540823_10205757012865779_956748258373903602_n.jpg

    12494897_10205757015105835_130613675294721753_n.jpg

    මේ One Hand Mode එක....

    12376332_10205757020705975_2131658759165006030_n.jpg

    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
    මෙන්න සාක්කි..
    950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
    මම හොය හොය හිටපු එකක්..
    පට්ට..

    12540823_10205757012865779_956748258373903602_n.jpg

    12494897_10205757015105835_130613675294721753_n.jpg

    මේ One Hand Mode එක....

    12376332_10205757020705975_2131658759165006030_n.jpg

    අෆ්ෆා ෆට්ටනේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ චාජ් කරන්නේ මැෂින් එකට ගහලද මචන්.. එතකොටත් ඉක්මනට බැටරි බහිනවා බන්.. චාජර් එකෙන් චාජ් කරහන්..

    nitharama ne ban eth udeta shop ekata eddi bus eke obala battery bassa gannawa apahu yaddi obanna cable ekata gahanawamai dawasata deparak charge karanawa cable ekenui charger ekenui :baffled:
     
    Status
    Not open for further replies.