~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Step 11,12 tama gdk awul...oya phone eka USB connect karanna eka..mkk hari awulak giyot phone eka iwaraine bn...
    :cool:

    brick wena na ban, thread eka dapu buwath kiyla thiyne brick unoth too; eka anith version ekan baln kiyla

    Normal zip eka update kare nadda Nvdia kiwwa wage
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    :cool:

    brick wena na ban, thread eka dapu buwath kiyla thiyne brick unoth too; eka anith version ekan baln kiyla

    Normal zip eka update kare nadda Nvdia kiwwa wage
    Ehema karala baluwe na bn...miui site eke tibba bn boot loader locked nisa ehema ba kiyala
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Machan oya widihata flash karanna ba neda meka boot loader lock nisa..anika tiyennet unofficial rom ekak..
    Man reset karala etanadi 1st setup ekedi kalata Weda kale na...machan miui site eke tiyenawa flash karanna widihak..mkkda sp flash tool kiyala ekakin...mata eka terenna bn....puluwannan balala help ekak dennako...
    en.miui.com/forum.php?mod=viewthread&tid=193681&extra=page%3D1&mobile=2...
    Tawa man cit mode gihin software test karaddi etana fingerprint sensor eka laga red color wela pennanawa ..photo ekak danma eke..https://drive.google.com/file/d/0BxFL_KoEGByJekh4MWxHT0hCY28/view?usp=docslist_api

    උඹේ ඔය පික් එකේ තියෙන විදිහට තමය මගෙත් ෆින්ගර් ස්කැනර් එක තියෙන්නේ.. හැබැයි දෙවනි ෆින්ගර් කියන එක කළු අකුරෙන් තියෙන්නේ අන්තිමට true කියලා තියෙන්නේ.
     
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha

    උඹේ ඔය පික් එකේ තියෙන විදිහට තමය මගෙත් ෆින්ගර් ස්කැනර් එක තියෙන්නේ.. හැබැයි දෙවනි ෆින්ගර් කියන එක කළු අකුරෙන් තියෙන්නේ අන්තිමට true කියලා තියෙන්නේ.

    Ah ehemada macho..eh kiyanne mage phone eke sensor awulda bn..software case ekak nemeda tiyenne
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha

    උඹේ ඔය පික් එකේ තියෙන විදිහට තමය මගෙත් ෆින්ගර් ස්කැනර් එක තියෙන්නේ.. හැබැයි දෙවනි ෆින්ගර් කියන එක කළු අකුරෙන් තියෙන්නේ අන්තිමට true කියලා තියෙන්නේ.

    Ube rom eka mkkda bn tiyenne
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ship karala nadda ?
    mama TNT danna inne. Panda eke TNT na kiyanne

    ship karalalu :angry:
    panda eke TNT naha me lagadi mi4 ekak gatha gedaratama awa sing post ne :yes:. geekbuying eken ganna TNT dala safe nisa baya wenna ona naha
     
    Status
    Not open for further replies.