~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sanjeew1974

Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Redmi note 3

    මගේ Redmi Note 3 එක අද ආව, TNT එකෙන් ගෙනෙල්ල දුන්න
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    මගේ Redmi Note 3 එක අද ආව, TNT එකෙන් ගෙනෙල්ල දුන්න

    මේකෙ තියෙනsystem app, install app කියන්නෙ මොනවද යාලුවනෙ, install app install app අයින් කරාට කමක් නෑද්ද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මගේ redmi2 phone එක MIUI 7 වලට update කරනකොට root කරන්න ඕනෙ නැහැ නේද?? update එක කරද්දි download කර ගන්න ඔනෙ global එකද??
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මේකෙ තියෙනsystem app, install app කියන්නෙ මොනවද යාලුවනෙ, install app install app අයින් කරාට කමක් නෑද්ද
    System apps kiyanne rom ekatama ena app set eka ,,installed apps kiyanne manual install karala tiyana ewa..ewa onanan uninstall kala haki..system apps nan baha uninstall karanna..ewa onanan deactivate karala tibbahaki
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ මම item එකක් ගත්ත geek එකෙන්. කොහෙවත් ඇහුවේ නැනේ package instructions. මුන් $200ක් විතර දාලා එවයි ද දැන් මොකෝ කරන්නේ. මම උන්ට email එකක් දැම්ම.
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    අඩෝ මම item එකක් ගත්ත geek එකෙන්. කොහෙවත් ඇහුවේ නැනේ package instructions. මුන් $200ක් විතර දාලා එවයි ද දැන් මොකෝ කරන්නේ. මම උන්ට email එකක් දැම්ම.

    Tama ship karala nayyan hari...live chat eken try karahan....dan nattan...heta udema try karahan....nattan ubata tax wadipura gewanna wei
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ redmi2 phone එක MIUI 7 වලට update කරනකොට root කරන්න ඕනෙ නැහැ නේද?? update එක කරද්දි download කර ගන්න ඔනෙ global එකද??

    which model ? 20140813?
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Redmi Note 3 awa un review 1k dapiya :rolleyes:

    මට නම් දැනට ගින්නක් නැහැ.. වියදම් කරපු ගානට පට්ට වටිනවා.. ලංකාවේ නම් මේ ගානට මේ විදිහේ ‍භාන්ඩයක් නම් ගන්න වෙන්නේ නැහැ කපේට... දැනට මෙච්චරයි.

    බ්‍රැන්ඩ් වලට වවා වැටිලා ඉන්න අය ගැන ඉතිං දුකක් තමයි දැනෙන්නේ.

    ජය වේවා!
     
    Status
    Not open for further replies.