රජරට විශ්වවිද්‍යාලයේ Sex Scandal කථාව..
චාමික හා මල්ශා කතාවේ චාමිකට වැරදෙන තැනක් විය.එනම්,මෙකී සහ සම්බන්ධයේ ගැඹුරට විහිදී ගිය මුල් නැත.රූස්සව පැතිරීගිය
අතු ද නැත.එබැවින් ඕනෑම මොහොතක ගස ඉගීලී යා හැක.මල්ශාටද එය එසේම විය.චාමික හා තිබූ සබඳතාවයේ කිසිදු "බරක්" නොමැති
බැවින් හා චාමික ඊට විශාල වටිනාකමක් නොදුන් බැවින්
මල්ශාගේ හිතේ තවමත් ආදරයේ හිස් තැන් එලෙසටම විය.වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඇයට සමාජයේ තරමක පිළිගැනීමක් විය.
පහසුවෙන් විවාහ කර දීමට තරම් ඇයට දෙයක් විය.එනම්,ඇය දිනක වෛද්‍යවරියක වේ යන්නයි.එකී කොන්දේසියේ වටිනාකම
හේතුවෙන් මල්ශාට සැමියෙකු සොයා දීම එතරම් අපහසු කරුණක් නොවීය.කල වයස ගතවන විට හා අම්මාට තාත්තාට
දුවගේ අනාගතය සිහිවනවිට මංගල යෝජනාවලට නිවසේ දොර විවෘත වේ.මල්ශාටද එවන් මංගල යෝජනා රැසක් ලැබුණි.
මේ පිළිබඳ මල්ශා චාමික හා පවසන්නටද විය.චාමික ඒවා බරපතල ලෙස ගත්තේ නැත.
[/FONT]
මල්ශා දිගින් දිගටම හඬන්නට විය.මේ හැඬීමේ අවසානය අද
නොවන බව ඇය දැන සිටියේ ය.
මේ හැඬීමේ ආරම්භයත් දැනට වසරකට එපිටදී ආරම්භ වූ අයුරු ඇයට මතකය.මල්ශා චාමිකගේ පෙම්වතියයි.මේ සිදුවීමට සුළු කාලයකට
ප්‍රථම එකී පෙම බිඳ වැටී තිබුණි.එහෙත් අදටත් මල්ශා චාමිකගේ වචන වලට සවන් යොමු කරන්නේ පරණ පුරුද්දට ය.එසේත් නැතිනම්
තමාගෙන් පළිගනී යැයි කියා හිතේ ඇති බයටය.චාමිකට මල්ශාගේ
හැඬීම ගැටළුවක් වූයේ නැත.චාමික පිස්සුවෙන් මෙන් මල්ශාගේ සිරුරේ ඇඟලුම් ඉවත් කරමින් සිටියේ ය.දෙදෙනාම වෛද්‍ය සිසුන් වූ
අතර මිනිස් සිරුරක අළුතින් දකින්නට දෙයක් දෙදෙනාටම නොවීය.පුරා වසර හතරක් තිස්සේ දෙදෙනාම මිනිස් සිරුරේ සෑම මිලිමීටරයක්
පාසාම අධ්යහනය කර ඇත.ඒ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙනි.
එහෙත් අද චාමිකට ඕනෑ වූයේ මල්ශාගේ ආත්මය නිරුවත් කරන්නට ය.ඒ වෙනුවෙන් චාමික ඩිජිටල් කැමරාවක්ද ගෙනැවිත් තිබුණි.මල්ශාව
නිරුවත් කල චාමික ආවේශයෙන් මෙන් ඇගේ ඡායාරූප ලබා ගන්නට විය.එහිදී නිතරම ඇගේ මුහුණද හසුවන ලෙස එකී ඡායාරූප
ලබාගන්නේ මුලින් කියූ පරිදි චාමිකගේ සැබෑ ඕනෑකම මල්ශාගේ ආත්මය නිරුවත් කිරීම බැවිනි.දිඟින් දිඟටම හැඬීම නිසා වූ තෙහෙට්ටුවට
චාමිකට ඕනෑ දෙයක් කරගනින් කියා මල්ශා අසිහියෙන් මෙන් හෝටල් කාමරයේ ඇඳ මත වැටී සිටියා ය.වෛද්‍ය වෘත්තිකයින් වන්නට නියමිතව සිටි චාමික මල්ශාගේ මානසිකත්වය හෝ කායික දුබලතාවය
පෙනුනේ නැත.රාගයත්,පාදඩ පලි ගැනීමේ ඕනෑකමත් ඔහුව වෙලාගෙන තිබුණි.

මේ කියවූයේ මෙකී කතාන්දරයේ මැද පිටුවකි.චාමිකට හා
මල්ශාට ඇත්තේ මීට එහා ගිය ආදර කතාවකි.රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ඇරඹෙන මෙකී කතාව අවසන් වෙන්නට
ආරම්භ වූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඉදිරියේ ය.මල්ශා දැන් විස්සෝප වූ විවාහ ජීවිතයක ය.චාමික දැන්
අනෙක් සිරකරුවන්ගේ නෙක අපා හිරිහැර විඳිමින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

ඒ 2010 වසරයි.මෙරට Z ස්කෝර් නව උසස් පෙළ ලකුණු ගැටලුවක් හේතුව කරගනිමින් රජරට විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්
හිමිවූයේ වසරකට පමණ පෙර ය.උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ උසස් පෙළ විද්‍යා අංශයේ රසායන විද්‍යා ප්‍රශ්ණ
පත්‍රයේ ලකුණු අධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අතර අධිකරණය සිය තීන්දුව ලබා දුන්නේ ශිෂ්‍යයින්ගේ පැත්තට ය.එබැවින්
වෙනදාට වඩා වැඩිපුර සිසුන් හාරසියයක් පමණ වෛද්‍ය අංශය සඳහා තේරීපත් විය.එවකට මෙරට තිබූ වෛද්‍ය විද්‍යාල වල අදාල
වැඩි කොටසට ඉඩ තිබුනේ නැත.එබැවින් අවසානයේ හදිසියේම ඇටවූ රජරට විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයට එම වැඩි සිසුන් සියල්ලෝම එබ්බ වූහ.මල්ශා හා චමිත් මුණ ගැසෙන්නේ මේ රජරට විශ්ව
විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ය.
ඔවුන් දෙදෙනා සිය විශ්ව විද්‍යාල ජීව්තයේ මුල්ම වසරේ සිටම මිතුරන් විය.නමුදු දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් දක්වා
ඒ මිතුරු කම දුර යන්නේ විශ්ව විද්‍යාලයට පැමිණ වසර කිහිපයක් ගිය තැනය.එතෙන් දෙදෙනාටම එවන් සම්බන්ධයක් අවශ්‍ය
වූයේ නැත.චමිත් තමන් වෛද්‍ය ශිෂ්‍යයෙක් ය යන්න විකුණමින් තවත් ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම සිල්ලරට කරගෙන යමින්
තිබුණි.අදටත් අප රටට වෛද්‍යවරයා යන්න අමුතු මැජික් එකකි.එය ඉත්තා කරගනිමින් වෛද්‍ය ශිෂ්‍යයෙක් යැයි කියූ පමණින් "හා අයියේ,මම කැමතියි" කියනා නංගිලා රටේ එමටය.
නමුදු වෛද්‍ය ශිෂ්‍යයෙක් තවත් වෛද්‍ය ශිෂ්‍යාවක මිස ගමේ ගොඩේ කෙල්ලෙකු විවාහ කරගන්නේ කණ කැස්බෑවා
හඳ දකින්නා මෙනි.මන්දයත් ඔවුනට ඇත්තේ සල්ලි පිළිබඳ අපමණ ආසක්ත බවකි.(පූර්ව පුණ්‍ය මහිමයෙන් රටේ පහල වූ
ඉතාමත්ම සුළු ගණනක් වන ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයින් කමාකරත්වා)සල්ලි සොයන්නට දිනෙක වෛද්යවරියක්ම
විවාහ කරගන්නට සූදානමින් මොවුන් තමා වෙතට අවධානය වැරදිලා හෝ යොමුවන එකදු කෙල්ලෙකු හෝ අත හරින්නේ නැත.
ආදරයක් හා වෛද්‍යවරයෙක් යන වචන දෙක කැරට් අලයට
දමමින් මෙවන් පාදඩයින් තරුණියන්ගේ සිරුරුවල රස බැලීම පුරුද්දක් කරගෙන සිටිති. අවසානයේ කල ගොන්කම් වැටහී සිහිනයෙන්
අවදිවන ගැහැණුන්(දැන් ඔවුන් තරුණියන් නොවේ) තම වෛද්‍යවරයෙකුගේ බිරිඳවන බලාපොරොත්තුව පුච්චා දමා
ගැලපෙන සහකරුවෙකුගේ බිරිඳ වෙති.පළමු රාත්‍රියේ
පටන්ම වෛද්‍ය ශිෂ්‍යා කොළ කී දෑවල රඟය ඔවුනට දැනෙන්නේ කවදාකම හෝ මිය යනතෙක් ය.වෛද්‍ය ශිෂ්‍යායාට මෙය ගැටළුවක් නැත.සිය තුන්වන වසරේදී පමණ පීඨයේ ඉතිරිව සිටිනා
තම ගජයෙකු හා යහළුවන මොවුන් ඔවුන් සමඟ ඉක්මනින් යහන් ගතවන්නට සිතන්නේ නැත.මෙතැන ඇති ඕනෑකම
යහන් ගත වීම නොවේ.හම්බු කිරීම ය.හම්බු කිරීම උදෙසා වන
"වෙළඳ එකඟතාවය" විවාහය කරගැනීම ය.

චාමික හා මල්ශා සිය ප්‍රේම වෘතාන්තය ආරම්භ කරන්නේද විශ්ව
විද්‍යාල ජීවිතයේ ආරම්භයේ නොවේ.අවසානයට ලංව සිටිනා කාලයේ ය.චාමික කුමනාකාරයේ සත්වයෙක්දැයි එවිට ඔහුගේ
කණ්ඩායමේ බොහෝ දෙනෙක් දැන් සිටියේ ය.මේ බව දැන් දැනත් මල්ශා චාමිකට "හා" කියන්නේ ඇයි දැයි අදටත් අපි නොදනිමු.
කෙසේ හෝ ඇය චාමිකට හා කීවා ය.මේ ඇරඹුන සම්බන්ධයද බොහෝ කලක් යනතෙක් විශ්ව විද්‍යාලයට නිරාවරණය වූයේ නැත.
එය ජංගම දුරකථනයෙන් හා "වයිබර්" ගිණුමෙන් මෙහා පැත්තේ පමණක් විය.පැටියෝ,සුදූ කීවාට තවමත් විශ්ව විද්‍යාලය ඇතුලේ
ඔවුන් දෙදෙනාට දෙදෙනා උඹ බං බොලන් විය.සති අන්තයේ නිවසට යද්දී හා නැවත් විශ්ව විද්‍යාලය බලා පැමිණෙද්දී ඔවුන්
නිතර එකට ඒමට පුරුදු විය.මල්ශා මේවා කලේ සැබෑවටම ආදරයක් බලාපොරොත්තුවෙන් වුවද චාමික මේවා කරන්නට වූයේ
මල්ශාව සන්තකයේ තබාගන්නට ය.චාමික ඒ වනවිටත්
සිය ජංගම දුරකථනය හරහා තවත් "කෑලි" තුන හතරක් "බැලන්ස්" කරමින් සිටියේ ය.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තිබූ දැවැන්ත ගැටලුවක් වූයේ
ඊට මහාචාර්ය ඒකකයක් නොමැති වීමයි.එබැවින් ඒ වෙනුවෙන් ඔවුනට කිහිපවතාවක්ම අරගල කරන්නට සිදු විය.මේ අතරේ මල්ශාට
හා චාමිකට නිතරම මුණ ගැසෙන්නටද අවස්ථාව ලැබුණි.එසේම අරගල වලදි ලැබෙනා පොලිස් කෑමවලින් මල්ශා ඇතුළු සිය නඩයේ
කාන්තා පාර්ශවය රැක ගන්නේ චාමිකලා ය.එබැවින් එකම රෑනේ සිටි පිරිමි සහෝදරයන් ගැන එම රෑනේම සිටිනා කාන්තා
සහෝදරියන්ට ඇත්තේ විශාල විශ්වාසයකි.එය දිනෙක
තමන්ව ලෝකයා හමුවේ නිරුවත් කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාවියැයි මල්ශා නොසිතන්නට ඇත.
චාමික කෙරෙහි යම් පමණක හෝ විශ්වාසයක් ඇතිවන්නට ඔහු
මල්ශාගේ එකම කණ්ඩායමේ (බැච් එකේ) වීම ලොකු හේතුවක් විය.

කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධය ඇති විය.චාමිකට මල්ශාගෙන් මහ ලොකු දේවල් ඕනෑ වූයේ නැත.ඒ සඳහා කෙල්ලෝ
මල්ශාගෙන් එපිට ලෝකයේ විය.මල්ශා හා චාමික අතර සම්බන්ධතාවය විශ්ව විද්‍යාලයට විශාල ලෙස නිරාවණය නොවූ බව ඉහත
කියැවුනි.වෛද්‍ය ශිෂ්‍යයෙක් යනු ඇඳුමක් පැලැඳුමක්
සෝදන්නට හෝ තෙවන වසරෙන් පසු ඉඩක් නැති පිරිසකි.විශ්ව විද්‍යාලයේත් දේශණය.සායනික පුහුණුවට රෝහලට ගිය
පසු රෝහලේත් ලැබෙනා අවසරේ දේශණයන් ය.ඒ අතරේ පවුල් සෞඛ්‍ය සායනයන් ය.තවත් රටේ නැති වැඩ සිය ගණනකි.මේ සියල්
අතරේ සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුටම ජීවිතයක්ද තිබිය යුතුය.
නමුත් කිසිවෙකු වරදවා වටහාගතයුතු නැත.දැන් මෙරට බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත මෙවැනිය.එබැවින් "අම්මෝ මෙඩිකල්
ස්ටුඩන්ට් කෙනෙක්ද..මාරයි නෙහ්.." කියන්නට ඕනෑකමක් තවදුරටත් නැත.
මල්ශාගෙන් එපිට ලෝකයේ විය.මල්ශා හා චාමික අතර සම්බන්ධතාවය විශ්ව විද්‍යාලයට විශාල ලෙස නිරාවණය නොවූ බව ඉහත
කියැවුනි.වෛද්‍ය ශිෂ්‍යයෙක් යනු ඇඳුමක් පැලැඳුමක්
සෝදන්නට හෝ තෙවන වසරෙන් පසු ඉඩක් නැති පිරිසකි.විශ්ව විද්‍යාලයේත් දේශණය.සායනික පුහුණුවට රෝහලට ගිය
පසු රෝහලේත් ලැබෙනා අවසරේ දේශණයන් ය.ඒ අතරේ පවුල් සෞඛ්‍ය සායනයන් ය.තවත් රටේ නැති වැඩ සිය ගණනකි.මේ සියල්
අතරේ සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුටම ජීවිතයක්ද තිබිය යුතුය.
නමුත් කිසිවෙකු වරදවා වටහාගතයුතු නැත.දැන් මෙරට බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත මෙවැනිය.එබැවින් "අම්මෝ මෙඩිකල්
ස්ටුඩන්ට් කෙනෙක්ද..මාරයි නෙහ්.." කියන්නට ඕනෑකමක් තවදුරටත් නැත.
චාමික හා මල්ශා කතාවේ චාමිකට වැරදෙන තැනක් විය.එනම්,මෙකී සහ සම්බන්ධයේ ගැඹුරට විහිදී ගිය මුල් නැත.රූස්සව පැතිරීගිය
අතු ද නැත.එබැවින් ඕනෑම මොහොතක ගස ඉගීලී යා හැක.මල්ශාටද එය එසේම විය.චාමික හා තිබූ සබඳතාවයේ කිසිදු "බරක්" නොමැති
බැවින් හා චාමික ඊට විශාල වටිනාකමක් නොදුන් බැවින්
මල්ශාගේ හිතේ තවමත් ආදරයේ හිස් තැන් එලෙසටම විය.වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඇයට සමාජයේ තරමක පිළිගැනීමක් විය.
පහසුවෙන් විවාහ කර දීමට තරම් ඇයට දෙයක් විය.එනම්,ඇය දිනක වෛද්‍යවරියක වේ යන්නයි.එකී කොන්දේසියේ වටිනාකම
හේතුවෙන් මල්ශාට සැමියෙකු සොයා දීම එතරම් අපහසු කරුණක් නොවීය.කල වයස ගතවන විට හා අම්මාට තාත්තාට
දුවගේ අනාගතය සිහිවනවිට මංගල යෝජනාවලට නිවසේ දොර විවෘත වේ.මල්ශාටද එවන් මංගල යෝජනා රැසක් ලැබුණි.
මේ පිළිබඳ මල්ශා චාමික හා පවසන්නටද විය.චාමික ඒවා බරපතල ලෙස ගත්තේ නැත.
"අයියෝ..ඕවා අමතක කරන්න.මම ඔයාව බඳිනවනේ.." යන්න දිගින් දිගටම කෙටි පණිවුඩ වලින් මල්ශා සොයා එන්නේ චාමිකගේ
දුරකථනයෙනි.අවසානයේ 2013 වසරේ ඇරඹි චාමික මල්ශා
සම්බන්ධයට දෙවසරක් ගත්වෙන්නට තිබියදී 2015 වසරේදී මල්ශා විසින් ඇයට ඉදිරිපත් වූ යෝජනාවකින් විවාහය ගිවිසා ගනී.මේ බව චාමිකටද පවසන මල්ශා ඔහුගෙන් සමාවද ඉල්ලයි.චාමිකට මෙය
දැනුනේ තමාට කළ අඩු ලුහුඩු කමක් ලෙසට ය.මෙතෙක් කල් තමා පසුපස හඬමින් කෙල්ලන් "අනේ අයියේ මාව දාලා යන්න එපා" කියමින්
පැමිණියා මිස කිසිවෙකු තමාව දමා ගොස් නැත.දැන් තමාව එපා කියා ගොස් වෙනත් අයෙකු විවාහ කරගන්නට තරම් හයියක් ඇති
කෙල්ලෙකු තමාගේ ජිවිතයේ සිටී.මෙය දරාගන්නට චාමිකට නොහැකි විය.

"මට ඔයාව මුණ ගැහෙන්න ඕන.හවස ක්ලිනිකල් ගියාම මම ඔයාව
ගන්න එනවා.කැම්පස් එකේ හරි ටවුන් එකේ හරි කතා කරන්න බැහැ.
අපි නිදහස් තැනකට යමු..."

චාමික මල්ශාට දන්වා හරින්නේ පසුගිය අප්‍රේල් මාසයේ දිනකය.
එදින මල්ශා සිය සායනික කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ
රෝහලට පැමිණෙන්නට නියමිත විය.

"හරි.මම එන්නම්.." මල්ශාද එකඟතාවය පල කරන්නේ වසර ගණනක
සිට තමා සමඟ සිටි චාමික තමන්ට විපතක් කරදරයක් නොකරනු ඇතැයි සිතා යමල්ශා මේ වනවිටත් තමාගේ පෙම්වතා පිළිබඳ විවාහය
ගිවිසගත් සැමියාට පවසා තිබුනේ නැත.සැබැවින්ම එලෙස කල හැකිකමක් ද නැත.පෙම්වතෙකු විශ්ව විද්‍යාලයේ සිටියදී,ඔවුනට අපමණ
නිදහසක් රෑ දිවා දෙකේම තිබියදී,තමට තමාගේ බිරිඳට නීතී දමන්නටද නොහැකි කල ඇයව විවාහ කරගන්නේ කුමන තරුණයෙක් ද..
එබැවින් මල්ශා ඇගේ විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ සැමියාට කියන්නට ගියේ නැත.

"මැරි කලාට පස්සේ ඒවා ඉවරයි.දැනුත් චාමිකට මම උන්නද
මලාද හොයන්න ඕන කමක් නෑනේ.එයාට රට වටේම කෙල්ලෝ.."

මේ මල්ශාගේ නිදහසට කරුණයි.කෙසේ හෝ චාමිකගේ
ඉල්ලීම පරිදි මල්ශා ඔහුව මුණ ගැසෙන්නට පැමිණියේ ඔහු හා කතා කර තමාගේ ජීවිතයෙන් ඔහුව පිටමන් කරන්නට ය.
චාමිකට තිබුනේ වෙනත් සැලැසුමකි.ඔහුගේ සාක්කුවේ ඩිජිටල් කැමරාවක්ද විය.

"හිටපංකෝ..මගේ හැටි දන්නේ නෑ.ඕකිගේ ජීවිතේම විනාස
කරනවා මම අද.."
කරනවා මම අද.."
සතුන් දඩයම් කරමින් ඇරඹි මානව අතීත කතාවේ එකී රුදුරු
ලක්ෂණ අදටත් ඉතිරිව තිබේ.එහීදී අදාල මානවයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් යන්න වැදගත් නැත.චාමික ත්‍රී රෝද රථයකින් අනුරාධපුර
ශික්ෂණ රෝහල ඉදිරියට පැමිණි අතර මල්ශාද සිය සායනික කබාය මිතුරියකට දී දිවවිත් ත්‍රීරෝද රථයට ඇතුල් වන්නේ නිදහසේ
කත කරන්නට තැනක් සොයා යන්නටය.එය අනුරපුර උඩමලුව විය හැක.නුවර වැවේ තාවුල්ල විය හැක.එසේත් නැතිනම්
මාතලේ හංදිය පසුකරගොස් මිහින්තලේ පංසල විය හැක.
ඒ සියල්ලම නොවේ නම් වට රවුම් දහසයක් ඇති විශාල අනුරපුර නගරයේ ඕනෑතරම් නිදහසේ කතා කරන්නට ස්ථාන තිබිය හැක.
එහෙත් හෝටල් කාමරයක්..?

ඔව්.අවසානයේ චාමික ඇයව රැගෙන යන්නේ එක්තරා
හෝටලයක කාමරයක් තුලට ය.සායනික කටයුතු අතරේ දුව ආ මල්ශාගේ සිරුරේ විෂබීජ මිලියන ගණනකි.අනුරපුරේ රස්නයට
සියොළඟින්ම දහදිය බේරේ.මෙතෙක් කලක් තමාගේ සිරුරට අත තබා කිසිත් ඉල්ලා නැති චාමික විවාහය ගිවිසගත් පසු එවැන්නක්
ඉල්ලනටද විය නොහැක.මේ සැබෑවටම කතා කරන්නට විය යුතුය...
මල්ශා ඇගේ සිත හදාගත්තාය.හෝටලය තුලින් ඉදිරියට ගොස් කාමරයට ඇතුල් වෙද්දීත් මල්ශාට චාමික පිලිබඳ බියක් නොවීය.

"හරි මල්ශා.මට අද ඔයාව බලන්න ඕන.ප්ලීස් ඇඳුම් අයින් කරන්න.."
කියා චාමික කියනා තෙක්ම මල්ශාට චාමික පිළිබඳ බියක් නොවීය.

"පිස්සුද ඔයාට.මොනවද මේ කියවන්නේ.මම ආවේ කතා කරන්න.
මම දැන් මැරි කරලා ඉන්නේ.ඔයා දන්නවනේ.දැන් අපි යමු.
ඔයාට කතා කරන්න ඕන නෑනේ..."

"තමුසේ කොහොමද එහෙම යන්නේ.මම කියන දේ කරනවා.
නැත්තම් තමුසේ දන්නවනේ මගේ හැටි.."
නැත්තම් තමුසේ දන්නවනේ මගේ හැටි.."
චාමික වසර ගණනක අතීතය සැනින් අවුලුවා ඔහුගේ සැබෑ
ස්වරූපය එළියට ගත්තේ ය.දැන් මේ සිටින්නේ විශ්ව විද්‍යාල ශිෂ්යයෙක්දෝ සිතනා මට්ටමට රුදුරු මිනිසෙකි.මල්ශාට
තමාගේ ඇති අවධානම දැන්නෙට විය.

"මේ මනුස්සයා මාව මරාවිද..
මාව මෙතන මැරුවොත් මගේ අම්මා,තාත්තා ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද..මම බැඳපු කෙනයි එයාගේ අම්මලයි මම
ගැන මොනවා හිතාවිද..හෙට පත්තරවල මේ සිද්ධිය කොහොම යාවිද.."
මල්ශාගේ මනසේ මේ සියල්ල වේගයෙන් ඇඳී යන්නට විය.

"හරි.ඔයා මොනවාද මට කරන්න කියන්නේ චාමික.."
"තමුසේ ඇඳුම් අයින් කරනවා.මට තමුසෙව බලන්න ඕන.."
"ප්ලීස් මට බෑ චාමික.ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ..
ඔයා ඇයි මට මෙහෙම කරන්නේ..අනේ මට යන්න දෙන්න.."

මල්ශාට දැන් දැන් හැඬුම් එන්නට විය.
ඇය හඬමින් ශ්‍රීමහා බෝ සමිදු සිහිකරමින් ඉල්ලා සිටියේ
ඇයට යන්නට දෙන ලෙසය.චාමික ඇයට නියෝග කිරීම නවතා
ඔහුම ඇගේ ඇඳුම් ඉවත් කරන්නට විය.චාමිකට මේවා නුපුරුදු නැත.කාන්තාවක හඳින ඇඳුම් සියල්ලම චාමික හොඳින් හඳුනයි.
ඒවා ඉවත් කරන්නටද චාමික හොඳින් දනී.ඒ වෙනුවෙන් මහා ලොකු වේලාවක් යන්නේ නැත.එහෙත් අද චාමිකට මල්ශා සමඟ
පොර බදන්නටද සිදුවිය.මල්ශා හඬමින් ඉකි ගසමින් පොර බදන්නට විය.ඇයට ඇගේ සිරුර ඉතාම වටී.චාමිකට මේ තවත්
එක් කාන්තා සිරුරක් පමණි.අවසානයේ පොර බදා හෙම්බත් වූ මල්ශා සයනයේ උඩු බැලිඅතින් වැටී ගිමන් හරින්නට විය.
චාමික හැකි සියලු වෙර යොදා ඇයව නිරුවත් කළේ ය.අනතුරුව
ඇගේ ඡායාරූප ගන්නට විය.
ඒ සියල්ලේ ඇගේ මුහුණද සටහන්ව තිබුණි.මඳ වේලාවකින්
පියවි සිහියට පැමිණි මල්ශා යක්ශාවේශයෙන් සිය ඇඟලුම් හැඳ තනිවම හෝටලයෙන් පිටව ගියේ තවත් කිසිම දිනෙක චාමිකගේ
මුහුණවත් නොබලන්නට ය.චාමිකට අවශ්‍ය වූ දෑ දැන් ඔහු
සතුව තිබේ.
ඒ මල්ශාගේ නිරුවත් ඡායාරූප රැසකි.

දින ගතව ගියේය.චාමික මල්ශාට දුරකතනයෙන් අමතා කිහිප
වතාවක්ම කීවේ තමා මුණ ගැසෙන්නට එන ලෙසය.එසේ නොපැමිනෙන්නේ නම් තමා සතුව තිබෙනා ඡායාරූප
අන්තර්ජාලයට එකතුකරනා බව ය.මල්ශා චාමිකගේ වචන ගණන් නොගත්තේ චාමික කිව්වාට එසේ නොකරනු ඇතැයි සිතා ය.
ඇය මේ සියල්ල සිදුව තිබියදී ද මවට පියාට හෝ සැමියාට කිවේ නැත.
ඇය විශ්වාස කලේ මේ සියල්ල සිදුවූයේ තමාගේ වරදින් බවය.

දිනක්මල්ශා තම ඊමේල් ගිණුමට ගොස් බලන විට එහි
තමාගේ නිරුවත් ඡායාරූප හා තමාගේ සාමාන්‍ය චාරිකාවක් ගොස් සිටියදී ගනු ලැබූ ඡායාරූපයක් එක්කර සැදූ තනි ඡායාරූපයක පිටපතක්
කවුදෝ එවා තිබුනි.චාරිකාව ගොස් සිටියදී ගත් ඡායාරූපය
ෆේස්බුකියෙන් ගත හැකි වුවද නිරුවත් ඡායාරූපය තිබුනේ චාමික සතුව පමණි.ඇය වහා චාමිකව අමතා පැවසූවේ තමන්ට නිදහසේ
ඉන්නට දෙන ලෙසය.

"ඔයාට ඕන දේ කරගත්තනේ.දැන් මට පාඩුවේ ඉන්න දෙන්න.
මගේ ජීවිතේ විනාස කරන්න එපා.."
මගේ ජීවිතේ විනාස කරන්න එපා.."
"මට තමුසෙව මුණ ගැහෙන්න ඕන.එදා දැක්කා විතරයි.
දැන් දැකලා මදි.තව දේවල් ඕන.මාව මුණ ගැහෙනවා නම්
කරදරයක් නෑ.එහෙම බැරිනම් කියන්න.මම මගේ ලඟ තියෙන
ෆොටෝ නෙට් එකට දානවා..."

"තමුසේ මහ ජරා සතෙක් ඕයි.තමුසෙටත් අම්මා කෙනෙක්
ඉන්නවා නේද.."
ඉන්නවා නේද.."
චාමික දුරකතනය විසන්ධි කළේ ය.දින කිහිපයකට පසු
මල්ශාට මල්ශාගේ මිතුරියක් පැවසූවේ ඇයව ගිනි තබනා පුවතකි.

"මචං,වෛද්‍ය සිසුවියකගේ නිරුවත් ඡායාරූප කියලා ෆොටෝ
වගයක් වෙබ් එකේ තියෙනවා.නිරුවතින් ඉන්න ශිෂ්‍යාවගේ කියලා නිරුවතින් නැති ෆොටෝ එකකුත් තියෙනවා.ඒකේ ඉන්නේ
උඹ වගේ එකෙක්.පොඩ්ඩක් බලපන්.මම ලින්ක් එක මැසේජ්
එකක් දන්නම්.."

මල්ශාට දෙලොව රත්විය.ඇයට එදා ඇය දුටු ඡායාරූපය සිහිවිය.
මේ පාහරයා එය අන්තර්ජාලයට නිදහස් කර තිබේ.මේවා විවාහ වූ අයියා දකින්නට ප්‍රථම චාමිකට කියා ඉවත් කරවා ගත යුතුය.
එහෙත් එය කළ නොහැක.ඒ වල් මිනිහා ඉල්ලන දෑ දෙන්නටද නොහැක.අවසානයේ ඇය මෙතෙක් කල් නොකර සිටි
තීරණයට එළැඹුනා ය.සියලු විස්තරයේ පවුලේ අයටත්
සැමියාටත් පැවසීය.චාමික අන්තර්ජාලයට එක් කල ඡායාරූපවල
පිටපත්ද රැගෙන නීතිය හමුවට ගියේ අවසානයේ ය.

[FONT="]රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක බලහත්කාරයෙන් නිරුවත්
කර ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම හා ඒ හරහා ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් රඅත්අඩංගුවට ගත්
එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයකු අගෝස්තු 07 වැනි දින තෙක් රිමාන්ඩ්
භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය 29දා නියෝග කළේය.චාමික දැන් බන්ධනාගාරයේ
ය.බන්ධනාගාරයේදී ඔහු සෙවූ ලිංගික සුවය ඔහුට ලැබනා බව ආරංචිය.

[FONT="]
[/FONT][FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]මේ කතාවේ නම් ගම් සැබෑ පුද්ගලයින්ගේ ඒවා නොවන බව ලියා තැබිය
යුතුය.එසේම සිදුවීමේ සඳහන් විශ්ව විද්‍යාල නම් ගම් වෙනුවෙන් ඒවායේ අධ්‍යාපනය ලබන සුබුද්ධිමත් ශිෂ්‍යයින්ට අපහසුතාවයක් ඇතිවූයේ නම්
ඊටද කණගාටුව පළකරන්නෙමු.

[/FONT][FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]
[/FONT][FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]විමුක්ති රත්නමලල
Code:
[FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif] http://deshaya.lk/[/FONT]
[FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]
දෙයක් හිතට ගන්න..
යද්දි,
බම්ප් කරලා යන්න..[/FONT][FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]

[/FONT]
[/FONT]දෙයක් හිතට ගන්න..
යද්දි,
බම්ප් කරලා යන්න..[/FONT][FONT=Helvetica Neue, Helvetica, Arial, sans-serif]

[/FONT]
Last edited by a moderator: