පල්සර් වලට පුක දෙන්න එපා බන්.
ඔතන තියන ඒවාගෙන් පල්සර් 200RS,200NS විතරයි හොද.
සුසුකි ගික්සර් එකට පලයන් උබ.
ගානත් ශේප්,බයික් එක නම් ගෙවන ගානට උපරිම වටිනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1676967
http://www.elakiri.com/forum/showthread.php?t=1700414
Ehemada machan! Thanks comment tuwata
බයික් එකක් ගත්තාම පික්ස් එක්ක ත්රේඩ් එකක් දාපන්.
ගන්න කලින් පල්සර් ඕන එකකුයි,ගික්සර් එකයි පැදලා බලපන් මචන්.
උබට තේරෙයි මම කිව්වේ බොරුද නැද්ද කියලා.
ජපනෙක්ට යමන් මචන්...මාත් TW එකක් ගෙනාවා ගිය සඳුදා...පට්ට මචන් ජපන....
yamaha tw මචන් 200cc එක...
Indian jarawa nathuwa ganin volty ekak