Bye guys and Girls Good Night...![]()
දැන්මම යනවද ?
සුභ රාත්රියක් මචන්
Bye guys and Girls Good Night...![]()
Plaster of Paris![]()

ආ.....යිස් අප්පා කිබුලයියාගෙ හඩේ නත්තන...
රෝමාන්තික ප්...රේමවන්තයා..
මමත් අවෝ..

mata hithuna oka kiyai kiyala... meya inna thread ekakata awoth oka kiyanawamane ithin![]()
![]()


දත් ආදරෙන් පුරෝනා
හිරිවට්ටවා ගලෝනා
මට ඩොකෙක් වෙන්න ඕනා
ගලවන්න දෙන්න එක දතක් ඔබේ.....
මා හැම දතක්ම ගලවලා තිබේ
හිරිවට්ටන හැම මොහොතක් ගානේ
දත් ඔක්කොම ගලවන්නයි ඕනේ
හොඳ දත් මට ගලවන්නට බෑනේ
පණුවොම කාපිය හැම දතකම ගානේ
ඇරපන් කට එක සැරේ...
ගලවමි දත දා වෙරේ...
මට ගලවන්නයි ඔ්නා.....
දත් ආදරෙන් පුරෝනා....
රැකගන්නට දත් ටික පණ වාගේ
දත් මැද මැද වෙහෙසෙන්නට බෑනේ
පැණිරහ වැඩිපුර කන්නයි ඔ්නේ
එතකොට සුරැකෙයි මුතු ඇට වාගේ
දත් තිස් දෙක මදි වගේ..
සීයක් නම් හරි අගේ..
මට සල්ලි තමයි ඔ්නා....
දත් ආදරෙන් පුරෝනා.....
ගායනය - කෘදනක දන්තනාරායන.."


මම මීට කලිනුත් ඕක කියලා තියේද?
![]()
දත් ආදරෙන් පුරෝනා
හිරිවට්ටවා ගලෝනා
මට ඩොකෙක් වෙන්න ඕනා
ගලවන්න දෙන්න එක දතක් ඔබේ.....
මා හැම දතක්ම ගලවලා තිබේ
හිරිවට්ටන හැම මොහොතක් ගානේ
දත් ඔක්කොම ගලවන්නයි ඕනේ
හොඳ දත් මට ගලවන්නට බෑනේ
පණුවොම කාපිය හැම දතකම ගානේ
ඇරපන් කට එක සැරේ...
ගලවමි දත දා වෙරේ...
මට ගලවන්නයි ඔ්නා.....
දත් ආදරෙන් පුරෝනා....
රැකගන්නට දත් ටික පණ වාගේ
දත් මැද මැද වෙහෙසෙන්නට බෑනේ
පැණිරහ වැඩිපුර කන්නයි ඔ්නේ
එතකොට සුරැකෙයි මුතු ඇට වාගේ
දත් තිස් දෙක මදි වගේ..
සීයක් නම් හරි අගේ..
මට සල්ලි තමයි ඔ්නා....
දත් ආදරෙන් පුරෝනා.....
ගායනය - කෘදනක දන්තනාරායන.."




දත් තිස් දෙක මදි වගේ..
සීයක් නම් හරි අගේ..
මට සල්ලි තමයි ඔ්නා....



මේ කතා කරන්නේ කිඹුලා අයියමයි කියලා ඔප්පු කරගන්න විදියක් නැද්ද බන්? මේ තරම් නාකි එකෙක්ට මේ වගේ කටහඬක් තියෙන්න බෑ.![]()