Netherland natural beauty

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ආධුනික ඡායාරූප ශිල්පී නෙලෙක් පීටර්ස් විසින් ගන්නා ලද මෙම ඡායාරූප වල දක්නට ලැබෙන්නේ නෙදර්ලන්තයේ පිහිටා ඇති ෆේලුවේ වනාන්තරයේ ඡායාරූපයි.

නෙදර්ලන්තයේ පිහිටා ඇති විශාලතම රක්ෂිත වනාන්තර වලින් එකක් වන එය 13,343ක ප්‍රදේශයක් ආවරණය කරයි.

සෘතු සමඟ වෙනස් වන වනාන්තරයේ පරිසරයත් එහි ඇති විවිධ ස්ථානත් ඉතා අපූරු ලෙස කැමරා ඇසට හසු කරගැනීමට ඔහු සමත්ව තිබේ.

වනාන්තර වැනි ස්වභාවික පරිසරයන් තුල දැනෙන ගුප්ත රසය මුසුවූ සුන්දරත්වයද මෙම ඡායාරූප හරහා ඉදිරිපත් කිරීමටද පීටර්ස් උත්සාහ දරා තිබේ.


Hauntingly1_600px_16_01_15.jpg


giphy.gif
 

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
දන්නේ නැති හින්දම අහනව නෙමෙයි, කින්ඩියට වගේ අහන්නේ.. ඔච්චර ලස්සන සාමකාමි පරිසරයක් නෙදර්ලන්ඩ්ස් වල තියෙන්නේ, ඒ රට බෞද්ද ද බන්..