nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඉතින් මොකෝ මචන්
    ඇයි උඹට හොර බඩුවක් එහෙම ඉන්නවද?
    උඹට හදා ගන්න ඕන නම් ඇප් රිමූවර් එකක් දාලා
    වයිබර් මකලාම දාපන්
    පස්සේ ආයෙ ඉන්ස්ටෝල් කරපන්
    එතකොට කාටවත් පෙන්නේ නැහැ

    ;)

    මේකයි මචං සිද්දිය...
    මට හොර බඩුවක් නෑ... ඒත් මචං මං මාරම මානසික පීඩනයකින් ඉන්නේ... මේ කෙල්ල කොච්චරවත් ට්‍රයි කරන්නේ මං වැරැද්දක් කලා කියල පෙන්නන්න. ඉස්කොලෙ ළමයෙක් කතා කලත් ඒක වැරදියි. පොඩි කාලෙ ඉඳන් මාත් එක්ක ඉන්න යාළුවෙක් අවුරුද්දට විශ් කරල මැසේජ් එකක් දැම්මත් වැරදියි. හැම වෙලාවෙම වැරදි හොයන අදහසින් මයි ඉන්නේ... මේක මානසික ලෙඩක්. හිත හොඳ ගෑණි හැමදාම බඩින් වගේ මට මයි කෙලවෙන්නේ. බලමුකො තව ටික දවසක්...
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    ආදරේ වැඩි උනහම එහෙම තමා මචන්
    උඹ කළබල වෙලා හොඳ කෙල්ලව මග ඇර ගන්න එහෙම එපා
    ශේප් එකේ තේරුම් කරලා දියන්
    මම නම් ඉන්න යාළු කෙල්ලෝ සේරම මගේ කෙනාට කියලා තියෙන්නෙ
    ගොඩක් අය පණිවිඩ දෙන්නෙත් මගේ කෙල්ලට