මේකයි මචං සිද්දිය...
මට හොර බඩුවක් නෑ... ඒත් මචං මං මාරම මානසික පීඩනයකින් ඉන්නේ... මේ කෙල්ල කොච්චරවත් ට්රයි කරන්නේ මං වැරැද්දක් කලා කියල පෙන්නන්න. ඉස්කොලෙ ළමයෙක් කතා කලත් ඒක වැරදියි. පොඩි කාලෙ ඉඳන් මාත් එක්ක ඉන්න යාළුවෙක් අවුරුද්දට විශ් කරල මැසේජ් එකක් දැම්මත් වැරදියි. හැම වෙලාවෙම වැරදි හොයන අදහසින් මයි ඉන්නේ... මේක මානසික ලෙඩක්. හිත හොඳ ගෑණි හැමදාම බඩින් වගේ මට මයි කෙලවෙන්නේ. බලමුකො තව ටික දවසක්...