අාදායම් බදු දුම් සහතික....

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    අාදායම් බදු දුම් සහතික....

    තවම කවුරැ වත් අදායම් බලපත් දුම් සහතික 2016 අලුත් කරේ නැද්ද..... අලුත් කරා නම් ගනන් කොහොමද කියල දාන්න.......
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    තවම කවුරැ වත් අදායම් බලපත් දුම් සහතික 2016 අලුත් කරේ නැද්ද..... අලුත් කරා නම් ගනන් කොහොමද කියල දාන්න.......

    2015 කරපු විදියමයි. වෙනසක් නහැ. දුම් පරික්ශා සහතිකෙ අරන්, ඒකයි, වාහනේ පොතයි අරන් යන්න​. :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයවැයෙ වැඩි කරපුවා මෙ අවුරුද්දෙ වාහනෙ පොත අලුත් කරපු උන් කියහල්ලා :rolleyes: ගනන් හිලව් වැඩි උනාද පරන ගානමද
     

    rusiyanuwa

    Active member
  • ටැක්ස්වල සියයට ගාණක් වෙනස් වුන නිසා රුපියල් 20ක්ද කොහෙද වැඩි වෙලා තිබුනා. මතක විදියට දුම් පරික්ෂාවට රුපියල් 1130 ද කොහෙද. දුම් පරික්ෂණය කරපු තැනින් කීවා 5000 ගෙවන්න ඕන ආදායම් බලපත්‍රය ගන්න වෙලාවට AGofficeඑකටයි කියලා. තව ටික දවසක් තියෙන නිසා ඒක තවම ගෙවුවෙ නෑ.
     

    rusiyanuwa

    Active member
  • Category New Price Including NBT 2% + VAT (01.01.2015)
    Motor Cycle - Petrol 425.00
    Motor Cycle - Diesel 425.00
    Motor Tricycle - Petrol 505.00
    Motor Tricycle - Diesel 520.00
    Light Land Vehicle - Petrol 520.00
    Light Land Vehicle - Diesel 520.00
    Motor Car - Petrol 1130.00
    Motor Car - Diesel 1130.00
    Dual Purpose vehicle/ Van - Petrol 1225.00
    Dual Purpose vehicle/ Van - Diesel 1225.00
    Motor Lorry - Petrol 1605.00
    Motor Lorry - Diesel 1605.00
    Motor Coach - Petrol 1040.00
    Motor Coach - Diesel 1040.00
    Bus- Petrol 1040.00
    Bus- Diesel 1040.00
    Prime Movers 1700.00

    copied from: http://www.ecosri.lk/emission-test-price-list

    මම දුම් පරික්ෂාව කළේ drivegreen එකේ. එතනත් මේ ගණන්මයි. ඒත් සයිට් එක තවම update කරලා නෑ.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Category New Price Including NBT 2% + VAT (01.01.2015)
    Motor Cycle - Petrol 425.00
    Motor Cycle - Diesel 425.00
    Motor Tricycle - Petrol 505.00
    Motor Tricycle - Diesel 520.00
    Light Land Vehicle - Petrol 520.00
    Light Land Vehicle - Diesel 520.00
    Motor Car - Petrol 1130.00
    Motor Car - Diesel 1130.00
    Dual Purpose vehicle/ Van - Petrol 1225.00
    Dual Purpose vehicle/ Van - Diesel 1225.00
    Motor Lorry - Petrol 1605.00
    Motor Lorry - Diesel 1605.00
    Motor Coach - Petrol 1040.00
    Motor Coach - Diesel 1040.00
    Bus- Petrol 1040.00
    Bus- Diesel 1040.00
    Prime Movers 1700.00

    copied from: http://www.ecosri.lk/emission-test-price-list

    මම දුම් පරික්ෂාව කළේ drivegreen එකේ. එතනත් මේ ගණන්මයි. ඒත් සයිට් එක තවම update කරලා නෑ.


    It is 2015 year.....:confused::confused:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    February mula oya okkoma karala man tread eka update karannamko.....:D ethakan jaya veva comment dapu nodapu hamotama