GPS ගැන ආපසු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගොඩක් කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම Garmin කොහොමද වාහනේට දාන්නේ කියල. හැබැයි ගොඩ දෙනෙක්ට ඕන ජපන් වාහන වල එන සෙට් ඒකට GPS map එක දාගන්න. ඒක කරන්න බැහැ. මොකද ඔය ජපන් සොෆ්ට්වෙයා හදන්නේ ජපානෙට. උන් ලෝකේ වෙන රටවලට ඕන විදියට ඒවා හදන්නේ නැහැ. හැබැයි අද මම කියල දෙන්නම් අඩු මුදලකින් කොහොමද වාහනේට GPS දාගන්නේ කියල.

    GPS වලට කාටවත් මුදලක් ගෙවන්න ඕන නැහැ. ඉස්සර නම් ගොඩ දෙනෙක් හිතාගෙන හිටියේ ෆෝන් එකේ GPS ON කර ගමන් ඩේට වලට සල්ලි කැපෙනවා කියල. (කිලෝ බයිට් ගානක් නම් කැපෙනවා AGPS වලට.) හැබැයි වාහනේක හයි කරන එකක එහෙම කිසිම මුදල් ගෙවීමක් කරන්න ඕන නැහැ. ගෙවනවා නම් ඕන වෙන්නේ Navigation සොෆ්ට්වෙයා එකට තමයි. නමුත් අපි බලමු කොහොමද අඩුවට වැඩේ කරගන්නේ කියල.
    මුලින්ම කියන්න ඕන මේක 100% මම විසින් අත්හදා බලල තියනවා. නමුත් හැම කෙනාටම වැඩ කරයි කියල මට කියන්න බැහැ. ඒ නිසා do it your own risk :baffled::baffled:

    මේ වැඩේට අපිට සල්ලි යන එකම දේ තමයි ඩිවයිස් එක මිලදී ගන්න එක. ලංකාවේ නම් කොහේ ගන්න තියනවද දන්නේ නැහැ. හැබැයි මම නම් වාහනේට දැම්මේ 2-din chines player එකක්. මේක 35 ක් වගේ උනා. නමුත් player/radio අවශ්‍ය නැත්නම් මේ වගේ wince 6.0 තියන ඕනෑම එකක් ගන්න පුළුවන්.

    http://www.ebay.com/itm/4-3-Truck-C...564013?hash=item1a05545aad:g:xGwAAOSwDNdV47B3

    ලංකාවෙත් මේවා ගන්න ඇති. හැබැයි තියන තැනක් නම් මම දන්නේ නැහැ.

    මම කිව්වා වගේ ප්‍රධානම අවශ්‍යතාව තමයි Wince 6.0 වීම සහ GPS device එකක් වීම. (wince උන පලියට හැම එකේම GPS නැහැ.ඒකට GPS ඇන්ටනා එකක් එන්න ඕන.)

    අවශ්‍ය hardware එච්චරයි. දැන් තියන්නේ මේකට software එක දාන එක. මෙතැනදී අපිට තොර ගන්න option කිහිපයක් තියනවා.
    City guide
    Garmin
    navitel
    navit
    තව ගොඩාරියක් තියනවා. ගූගල් දෙයියන් ගෙන් අහල බලන්න wince වල රන් වෙන navigetion app මොනවද කියල. හැබැයි මේවා OSM (Open street map) සපෝර්ට් කරන්න ඕන.
    හොර වැඩ කරන්න අකමැති අයට (garmin, city guid වගේ ඒවා cracked softwares) ඕන නම් නොමිලේ දෙන software පවා තියනවා.

    ඊළගට කරන්න තියන වැඩේ තමයි තරමක් දුරට අමාරු. හැබැයි මම කියන්නේ නැහැ කොහොමද කරන්නේ කියල. ඒකට තමයි ගූගල් දෙයියෝ ඉන්නේ. දෙයියෝන් ගෙන් අහන්න කොහොමද මම garmin/city guid/navitel, wince 6.0 වලට දාන්නේ කියල. ඕන තරම් රිසල්ට් එයි. ඊළඟට අහන්න කොහොමද මම garmin/city guid/navitel වලට OSM දාන්නේ කියල. එකත් කැත නැතුව මිලියන පාරක් විතර කියයි. ඔය පහලින් තියන්නේ garmin දාන්න මම කියල දීපු පොස්ට් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1569015

    මේ ක්‍රමේදී ඔයගොල්ලොන්ට රුපියල් 6000 ක විතර ඉතුරුවක් වෙනවා. මොකද dialog හරි sala pro sat හරි ගන්න ගියොත් ඔයගොල්ලොන්ට ඒ ගාන යනවා device එකට අමතරව. එහෙනම් අපි ගියා. බම්ප් තිබුනොත් හොඳටම ඇති.:yes::yes:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    windowscE වලට කිසිම අවුලක් නෙතුව දාන්න පුළුවන් free software එකක් තමයි . 7 ways කියන්නේ . එකට ඕන map මේ site එකෙන් ගන්න පුළුවන්.

    SW
    http://en.navikey.org/

    Map
    http://www.megamaps.org/

    තවත් අමතර software මේ ෆොරුම් එකේ තියෙනවා

    http://lkosm.freeforums.net
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Windows CE system's dan out dated wegena ban yanne.. android system thiyenawa police radar detection system ekkama. ganath adui.accuracy ekath hondai offline maps and softwares thiyena nisa :D

    GPS+Vehicle DVR+ Radar wage okkoma dewal ekama system ekakin kara ganna eka lesiy :yes:

    New-7-inch-HD-Android-GPS-Navigation-Anti-Radar-Detector-Car-DVR-1080P-Camera-Recorder-Truck.jpg

    New-7-inch-HD-Android-GPS-Navigation-Anti-Radar-Detector-Car-DVR-1080P-Camera-Recorder-Truck6.jpg
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    35 ta 2 din player ? :lol:
    :confused::confused: මේක මම ගත්තේ 2013 දි.

    Windows CE system's dan out dated wegena ban yanne.. android system thiyenawa police radar detection system ekkama. ganath adui.accuracy ekath hondai offline maps and softwares thiyena nisa :D

    GPS+Vehicle DVR+ Radar wage okkoma dewal ekama system ekakin kara ganna eka lesiy :yes:

    මම ඇත්තටම කියල තියන්නේ අඩු වියදමින් කොහොමද කරගන්නේ කියල. ඇන්ඩ්රෝයිඩ් වලට යනවා නම් ඇත්තටම මිට වඩා ගොඩක් ලේසියි. නමුත් මේ තරම් අඩුවට ඩිවයිස් එකක් හොයන්න ලේසි වෙන එකක් නැහැ.

    windows CE system aran touch sensitive adui kapana katuwakin thamai touch karanna wenne :lol: aluthma system walata yana eka lesiy ban. Wifi thiyena ewath thiyenawa User Interface ekath hondai :D

    http://www.alipocket.com/item/newes...r-8g-flash-free-map-fm-bt-gps-wifi-11115.html

    Navigation සිස්ටම් එකක් කියන්නේ මචං ටච් කර කර වාහනේ එලවන එකක් නෙවෙයි. ඔය උඹ කියන අවුල තියන්නේ wince වල වත් android වල වත් නෙවෙයි. touch screen එක රෙසිසිටිව් ද කැපෑසිටිව් ද කියන එක මත. wince කියන්නේ ඇත්තටම outdated එකක්. නමුත් අවශ්‍ය වැඩේ කරගන්න ඕනෑවටත් වඩා ඇති. අනික android marshmallow රන් වෙන 2 din එකක් හොයන්න පුළුවන් නම් මොනවා නොවේද බං.:yes::yes:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Good post machan.... Prashna godak thiyenava ahanna.... Contact kara ganna vidiyak nadda?????:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::confused: මේක මම ගත්තේ 2013 දි.

    මම ඇත්තටම කියල තියන්නේ අඩු වියදමින් කොහොමද කරගන්නේ කියල. ඇන්ඩ්රෝයිඩ් වලට යනවා නම් ඇත්තටම මිට වඩා ගොඩක් ලේසියි. නමුත් මේ තරම් අඩුවට ඩිවයිස් එකක් හොයන්න ලේසි වෙන එකක් නැහැ.

    Navigation සිස්ටම් එකක් කියන්නේ මචං ටච් කර කර වාහනේ එලවන එකක් නෙවෙයි. ඔය උඹ කියන අවුල තියන්නේ wince වල වත් android වල වත් නෙවෙයි. touch screen එක රෙසිසිටිව් ද කැපෑසිටිව් ද කියන එක මත. wince කියන්නේ ඇත්තටම outdated එකක්. නමුත් අවශ්‍ය වැඩේ කරගන්න ඕනෑවටත් වඩා ඇති. අනික android marshmallow රන් වෙන 2 din එකක් හොයන්න පුළුවන් නම් මොනවා නොවේද බං.:yes::yes:

    උඹ 2 DIN කියල දාල තිබ්බේ WinCE ඩිවයිස් එකක් නේද ? :nerd:

    මේකයි මචන් ..හැම දේම ලේසි වෙන්න ඕන මා ගාවත් තියෙනවා WinCE ඩිවයිස් එපා වෙනවා ටච් කරලා තැනක් input කරන්න, ඇරත් දැන් WinCE ඩිවයිසස් අලුතෙන් අඩුපාඩු හදාගෙන එන්නේ නෑ මාර්කට් එකට :dull: ...අනික නැටිටෙල් අලුත් වර්ශන් WinCE වලට දාපුවම පට්ට ස්ලෝව් වෙනවා :dull: බලපන් ඔය උඹ කියන ගානට android GPS එකක් දැන් ගන්න පුළුවන් අනික වැඩ දෙක තුනක් එකම ඩිවයිස් එකකින් කරගන්න පුළුවන් එකේ ගානක් අතින් දැම්මත් පාඩු වෙන්නේ නෑනේ බන් :D OSM මැප්ස් ඕන තරම් දැන් තියෙන එකේ මම නම් කියන්නේ අලුත්ම එකකට යන එක හොඳයි :D ඉස්සර අපි WInCE වලට මැප් හොයන්න කාපු කට්ට ගැන ත්‍රෙඩ් හොයල බලපන්කො එළකිරියේ :P
     
    ඔව් wince තමයි. ඇත්තටම wince කියන්නේ යල් පන ගියපු OS එකක්. android එක්ක බලනකොට ඒක පොඩි ළමයෙක් වගේ. නමුත් මම කියල තියන්නේ navigation වලට විතරක් පාවිච්චි කරන්න අඩුවට ගන්න පුළුවන් හොඳම එක. navigation වලදී අපිට යන්න අවශ්‍ය destination එක දෙන්න නම් ඕවගේ ටච් එකේ ඇති අවුලක් නැහැ. නමුත් android වල කරන්න පුළුවන් වැඩ වලට මේක ආදේශකයක් නම් නෙවෙයි. මම කොහෙදිවත් එහෙම කියල නැහැ. උඹ කියන තර්කය මම පිලිගන්නවා. නමුත් මම මේ නුල දැම්මේ අඩු වියදම් navigation එකක් හදා ගන්න විදිය. අනික android වලට මැප් දාන විදිය කාටවත් කියල දෙන්න ඕන කියල මට හිතෙන්නේ නැහැ. දැන් ඕන පොඩි එකෙක් ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියනවා.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බයික් එකකට සෙට් කොරන්ඩ පුළුවන් එව්වා නැද්ද ??

    පුළුවන්. ඔය වගේ ඩිවයිස් එකක් ගන්න ඕන. තරිඳ සහෝදරයා කියනවා වගේ android ඒවත් ඕන තරම් තියනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් wince තමයි. ඇත්තටම wince කියන්නේ යල් පන ගියපු OS එකක්. android එක්ක බලනකොට ඒක පොඩි ළමයෙක් වගේ. නමුත් මම කියල තියන්නේ navigation වලට විතරක් පාවිච්චි කරන්න අඩුවට ගන්න පුළුවන් හොඳම එක. navigation වලදී අපිට යන්න අවශ්‍ය destination එක දෙන්න නම් ඕවගේ ටච් එකේ ඇති අවුලක් නැහැ. නමුත් android වල කරන්න පුළුවන් වැඩ වලට මේක ආදේශකයක් නම් නෙවෙයි. මම කොහෙදිවත් එහෙම කියල නැහැ. උඹ කියන තර්කය මම පිලිගන්නවා. නමුත් මම මේ නුල දැම්මේ අඩු වියදම් navigation එකක් හදා ගන්න විදිය. අනික android වලට මැප් දාන විදිය කාටවත් කියල දෙන්න ඕන කියල මට හිතෙන්නේ නැහැ. දැන් ඕන පොඩි එකෙක් ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියනවා.

    ඔව් මචන් android වලට මැප් දාන විදිහ ඕන කෙනෙක් දන්නවනේ ? :D winCE එකකට cracked software අලුත් ඒවා ටිකක් අමාරුයි නේ හොයා ගන්න. ඔය කියනවා වගේ අඩු ගානට නම් WinCE තමයි..ඒත් හොඳ දේකටම එක පාර යන එක හොඳයි කියලයි මම හිතන්නේ..මොකද මම ළඟ අයින් කරලා දාපු winCE ඩිවයිස් තියෙනවා වැඩක් ගන්න බැරුව අලුත් software support කරන්නේ නැති නිසා :D මොකුත් හිතන්න එපා මචන් මගේ අදහස විතරි මම කිව්වේ :D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Win CE තියන Chinese car setup වලට Navigation

    Garmin මැප් එක දාන්න පුළුවන් විදිහ
    http://www.elakiri.com/forum/showthread.php?t=1569015

    City Guide මැප් එක දාන්න පුළුවන් විදිහ
    http://www.elakiri.com/forum/showthread.php?t=1430575

    Navitel මැප් එක දාන්න පුළුවන් විදිහ
    http://www.elakiri.com/forum/showthread.php?t=1263313

    Android Phone/Tab/ Android Car setup වලට Navigation

    Navitel 9.6.61 එක්ක_අලුත්ම 2016 nm3 මැප් එක මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1695633

    Navitel 9.6.61
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view
    Latest map (SriLanka_OSM_01_12_15.nm3)
    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web

    Navitel වලට සිංහල වොයිස් දැමීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697

    Win CE වලටත් ඔය Android වල nm3 Navitel මැප් එකම වැඩ කරනවා
     
    Last edited: