මචංලා,, කවුරු හරි ඉන්නවද Boc call center එකේ වැඩ වෙන විදිය ගැන දන්න කෙනෙක්??
ඒ කිවුවෙ working hours, free days, වගේ දේවල්??
දන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ,,
අපේ මලයා ඒකට යන්න දාලා බන්,,
ඒ කිවුවෙ working hours, free days, වගේ දේවල්??
දන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ,,
අපේ මලයා ඒකට යන්න දාලා බන්,,




