Bank of Ceylon Call Center - Help

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    මචංලා,, කවුරු හරි ඉන්නවද Boc call center එකේ වැඩ වෙන විදිය ගැන දන්න කෙනෙක්??
    ඒ කිවුවෙ working hours, free days, වගේ දේවල්??

    දන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ,,
    අපේ මලයා ඒකට යන්න දාලා බන්,, :confused::confused:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mama boc eka gananam dannawa but call centre eka gananam danna, call centre eke training wage da daala tiyenne natnam permanent da? eke itin tiyenne ban customer service tamai itin, kammali ati, night shift tiyanawa, salary nam ati 50+ night shift eke ot ati, habai permanent nam witarai :P
     
    ඌ permanent මචන් , ඒක තමයි බන් ඔය මොනාත් දන්නෑ,
    උට කොළඹ පැන ගන්න ආසාවට මොනවත් හොයන්නැතුව දාලා ඇරලා, :frown::frown:

    සප් එකට thanks මචන්,,, :) :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    bump.gif