සිංහල මිනිහෙක්ගෙ අතින් වුනානම් බලන්න තිබ්බා බල්ලො ටික දගලන හැටි
එහෙනන් මෙලහකට උෟ නෑ...
සිංහල මිනිහෙක්ගෙ අතින් වුනානම් බලන්න තිබ්බා බල්ලො ටික දගලන හැටි
ලමයි දෙන්නෙක් ඉන්න විදිහක් නැහැ නේද එක්කෙනෙක් නැති උනාට පස්සේ ?මේ මිනිස්සු හැසිරෙන හැටියෙන් අජිත් රෝහණ මහත්තයා කිව්වත් වගේ වන්දියක් හරියට ගන්න බැරි වෙනවා.. මොකද නීතියෙන් නියම කරන වන්දිය ගොඩක් පොඩියි... ඔය නඩුව දිගටම ඇදුනත් ඔය කොල්ලට ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ.... හරිනම් කරන්න ඕනේ කතා බහ කරලා පුලුවන් තරම් ලොකු මුදලක් අරගන්න එක... මිනිස් ජීවිත වල වටිනකම මුදලින් මනින්න බැරි වුනාට ඒ ලැබෙන මුදලින් ඉතුරු දරුවෝ දෙන්නට හරි ප්‍රයෝජනයක් වෙයි...

ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු
HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ![]()
යට ගහන්නමයි හදන්නේ..උඹ මගුලක් කියනවා අවුරැදු 12 එකෙක් ත්රීවිල් එකක් පැදලා විසල් එකක දොරක් දාන්න සෙට් කලා අපේ ගේ ඉස්සරහා... විසල් එක නැත්තන් ඌ නතර වෙන්නෙ අපේ තාප්පෙ... එකේත් උගේ අම්මත් හිටියා...![]()
මේ මිනිස්සු හැසිරෙන හැටියෙන් අජිත් රෝහණ මහත්තයා කිව්වත් වගේ වන්දියක් හරියට ගන්න බැරි වෙනවා.. මොකද නීතියෙන් නියම කරන වන්දිය ගොඩක් පොඩියි... ඔය නඩුව දිගටම ඇදුනත් ඔය කොල්ලට ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ.... හරිනම් කරන්න ඕනේ කතා බහ කරලා පුලුවන් තරම් ලොකු මුදලක් අරගන්න එක... මිනිස් ජීවිත වල වටිනකම මුදලින් මනින්න බැරි වුනාට ඒ ලැබෙන මුදලින් ඉතුරු දරුවෝ දෙන්නට හරි ප්‍රයෝජනයක් වෙයි...

ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු
HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ![]()
උගෙ අම්මගෙ කතාවක්නෙ යකෝ ඒක ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු
HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ![]()

ටුක් ටුක් එකක් ලයිසන් නැති ගොන් ගෑනියෙක් දැන් මාස 3කට විතර කලින් ඇවිත් ඇරිය මගෙ කැබ් එකට. හොද වෙලාවට ඒ ලබ්බ වැදුනෙ පස්සහ රෝදෙ ගාව.මගෙ ඇස් කොනට දැක්ක ඒ ගෑනි යන ගමන් එක පාර කැපුව මගෙ පැත්තට. මම ටිකක් වමට කැපුව හැබයි වාහනෙ වැදුන. මඩ් ෆ්ලැප් එක ඉරාගෙන ගියා. මූනට වැදුන නම් අන්තිමට මම හිරේ යනව ටකරමට ගහපු ටෙන්ට් එකෙ එවුන් මැරුව [/SIZE][/COLOR] කියල එදා.
[/SIZE]