හම්බ_පැටියෙක් කරපු හපන්කම

Rorschach

Member
Nov 13, 2012
122
11
0
මේ මිනිස්සු හැසිරෙන හැටියෙන් අජිත් රෝහණ මහත්තයා කිව්වත් වගේ වන්දියක් හරියට ගන්න බැරි වෙනවා.. මොකද නීතියෙන් නියම කරන වන්දිය ගොඩක් පොඩියි... ඔය නඩුව දිගටම ඇදුනත් ඔය කොල්ලට ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ.... හරිනම් කරන්න ඕනේ කතා බහ කරලා පුලුවන් තරම් ලොකු මුදලක් අරගන්න එක... මිනිස් ජීවිත වල වටිනකම මුදලින් මනින්න බැරි වුනාට ඒ ලැබෙන මුදලින් ඉතුරු දරුවෝ දෙන්නට හරි ප්‍රයෝජනයක් වෙයි...
ලමයි දෙන්නෙක් ඉන්න විදිහක් නැහැ නේද එක්කෙනෙක් නැති උනාට පස්සේ ?
දැන් එක ලමයයිනේ ඉතුරු :(
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු

    HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ
    :shocked::shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,125

    :shocked:යට ගහන්නමයි හදන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,125
    113
    උඹ මගුලක් කියනවා අවුරැදු 12 එකෙක් ත්රීවිල් එකක් පැදලා විසල් එකක දොරක් දාන්න සෙට් කලා අපේ ගේ ඉස්සරහා... විසල් එක නැත්තන් ඌ නතර වෙන්නෙ අපේ තාප්පෙ... එකේත් උගේ අම්මත් හිටියා... :lol::lol::lol:

    හම්බයොද?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ මිනිස්සු හැසිරෙන හැටියෙන් අජිත් රෝහණ මහත්තයා කිව්වත් වගේ වන්දියක් හරියට ගන්න බැරි වෙනවා.. මොකද නීතියෙන් නියම කරන වන්දිය ගොඩක් පොඩියි... ඔය නඩුව දිගටම ඇදුනත් ඔය කොල්ලට ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ.... හරිනම් කරන්න ඕනේ කතා බහ කරලා පුලුවන් තරම් ලොකු මුදලක් අරගන්න එක... මිනිස් ජීවිත වල වටිනකම මුදලින් මනින්න බැරි වුනාට ඒ ලැබෙන මුදලින් ඉතුරු දරුවෝ දෙන්නට හරි ප්‍රයෝජනයක් වෙයි...
    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු

    HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ
    :shocked::shocked:

    :eek:උගෙ අම්මගෙ කතාවක්නෙ යකෝ ඒක
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    hamba pakkunta puka dena sinhala pawa dena ballongen sadumlath anduwak innakota itin tawa kumana kathada???? dan meka hambayontama giya rata balapallakoo tawa issarata hnda hnda sellam eliwena jameta.....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකූ මුගේ අනිත් තුන්කාලත් කපලා දාන්න ඕනී :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රශ්නේ කියන්නේ බන් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට අරන් ග්රෑන්ඩ් පාස් පොලිසියට ගෙනියන්නේ ඇයි ? මම හවස 7 නෙව්ස් වල දැක්කා ඇප ඉල්ලනවා හැබැයි මිනිස්සුන්ගේ විරෝදය නිසා ඇප ප්‍රතික්ෂේප වෙනවා කියල අනික ලොයෙර් කියනවා හැප්පුන වෙලාවේ තවත් වහනයක් ඇවිත් අරන් ගියාලු දෙන්නම එක නිසා හරියටම හැප්පුවේ කව්ද කියන්න දන්නේ නැ නෑලු

    HIRU NEWS බලහන් අද 7 නෙව්ස් වල කිව්වේ
    :shocked::shocked:

    salli wala bale thama ban :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හම්බ සිංහල කියලා වෙනසක් නෑ. හැප්පුනාට පස්සේ නවත්තන්නේ නැතුව යන තිරිසන් වැඩේ ගොඩක් අය කරනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ටුක් ටුක් එකක් ලයිසන් නැති ගොන් ගෑනියෙක් දැන් මාස 3කට විතර කලින් ඇවිත් ඇරිය මගෙ කැබ් එකට. හොද වෙලාවට ඒ ලබ්බ වැදුනෙ පස්සහ රෝදෙ ගාව.මගෙ ඇස් කොනට දැක්ක ඒ ගෑනි යන ගමන් එක පාර කැපුව මගෙ පැත්තට. මම ටිකක් වමට කැපුව හැබයි වාහනෙ වැදුන. මඩ් ෆ්ලැප් එක ඉරාගෙන ගියා. මූනට වැදුන නම් අන්තිමට මම හිරේ යනව ටකරමට ගහපු ටෙන්ට් එකෙ එවුන් මැරුව කියල එදා. :angry::angry:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    කව්ද මචන් මිනි මරන්න වාහන එලවන්නේ..? මොනවා උනත් හැප්පුනම නැවැත්තුවේ නැටි එක වැරදි.. කොන කෙලින් වෙන්න ඇති හැප්පුනාම නේ.. :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ටුක් ටුක් එකක් ලයිසන් නැති ගොන් ගෑනියෙක් දැන් මාස 3කට විතර කලින් ඇවිත් ඇරිය මගෙ කැබ් එකට. හොද වෙලාවට ඒ ලබ්බ වැදුනෙ පස්සහ රෝදෙ ගාව.මගෙ ඇස් කොනට දැක්ක ඒ ගෑනි යන ගමන් එක පාර කැපුව මගෙ පැත්තට. මම ටිකක් වමට කැපුව හැබයි වාහනෙ වැදුන. මඩ් ෆ්ලැප් එක ඉරාගෙන ගියා. මූනට වැදුන නම් අන්තිමට මම හිරේ යනව ටකරමට ගහපු ටෙන්ට් එකෙ එවුන් මැරුව [/SIZE][/COLOR] කියල එදා. :angry::angry:
    [/SIZE]

    :lol: