හෙට දෙන්නම් මචන්..Bump කරන සැමට රෙෆ්

You have given out too much Reputation in the last 24 hours, try again later.
Bump කරන සැමට රෙෆ්
ko ape rep
හෙට දෙන්නම් මචන්
You have given out too much Reputation in the last 24 hours, try again later.
rep dipiya yakow
සල්ලි නැනේ බන්.. VIOS එකක් ගන්න ඕන,එත් බන් දාලා තියෙන ගණන් බලපන්කොමොකද බන් ගෑනුවගෙ හැච්බැක් ගන්නෙ


තැන්ක්ස් මචන්bump
හෙට දෙන්නම් මචන්..
සල්ලි නැනේ බන්.. VIOS එකක් ගන්න ඕන,එත් බන් දාලා තියෙන ගණන් බලපන්කො
phone එකෙන්ම කියද්දී මේ ගානට ගන්නේ නැත්නම් එන්න එපා කියලා කොහොමද මචන් ගිහින් ඔෆර් එකක් දෙන්නේ..අනික Cash දෙනවා කියලවත් සැලකීමක් නැනේ දැන්![]()
හෙට දෙන්නම් මචන්Bump කරන සැමට රෙෆ්
හෙට දෙන්නම් මචන්
මොකද බන් ගෑනුවගෙ හැච්බැක් ගන්නෙ
රවි කරුනානයකට සාප වේවා....!
මෙ වෙසිගේ පුතා නිසා තමයි කෙල වුනේ , මුට හෙන හතම ගහන්න ඔනේ


පේන විදියට ඉස්සරහට තවත් පරණ වාහන ගනං වැඩිවෙයි වගේ. ගන්න වාහනයක් ඉක්මන් කරල ගන්න නැත්නම් ඉවසන්න තව අවුරුද්දකින් දෙකකින් විතර වාහන ටිකක් අඩුවෙයි (මම අධ්‍යයනය කරපු විදියට කාලයක් ගිහිල්ල වාවසන්හන මිල අඩුකරනව ටික කාලෙකට 2010 අඩුකරල 2012 ජරා විදියට වැඩිකරා, 2015 supplementary budget අඩු කරල 2016 බජට් එක වගේ කෙලවෙන්න වැඩිකරා වගේ)



තැන්ක්ස් මචන්Bump
1300 අඩුයිනේ මචන් දානවා...1300 එකක් නම් ඔය ගානට shape නේද මචන්..1300 තෙල් වැඩ කරනවා වැඩි කියලා කිව්වා 1000 එකට වඩා කාර් සෙල් කෙනෙක්man 2007 ekak gaththa dual air bags 26kata. ganna ekama hethuwa une eka 1300cc ekak.
man nam kiyanne engine capacity eka wedi ekak ganin. 1000cc eka hama thanama thiyenewa. kiyana ganan walata yanne ne.


. අනික අපරාදේ ෆස්ට් ඕන වාහනයක්
. වාහනය ඕනාවට වඩා කුරුවල් නොකර ජෙනුයින් 26.70 ඉල්ලුවානම් ගන්න තිබ්බා. දැන් ඉතින් විදවලා වඩක් නැහැ. කවුරු මොනා කිව්වත් මේ කාලේ වාහන ගනන්
. ඉස්සරහට තවත් ගනන් යනවා
. බොරුනම් බලපන්කො... දන්න නිසා කියන්නේ..1300 අඩුයිනේ මචන් දානවා...1300 එකක් නම් ඔය ගානට shape නේද මචන්..1300 තෙල් වැඩ කරනවා වැඩි කියලා කිව්වා 1000 එකට වඩා කාර් සෙල් කෙනෙක්
ඔව් මචන් කියන ගණන් වලට යන්නේ නැහැ,එත් අපිට හිතෙන සාදාරණ ගානට දෙන්නෙත් නැනේ![]()
වගෙ?![]()


Swift බලනවා 2005/2006/2007 වගේ..Swift, Passo වගේ අවුල්ද බන්. .
මටනම් කියන්න තියෙන්නේ තව ටිකක් ඉවසපන් කියලා තමා බන්. .![]()




මානසික වැටිලා ඉන්නේ බන් අතල් ගන්න හදන්න එපා
උබට cricket ත්‍රෙඩ් එකේ මන් කියාපු ඒවාට හිත රිදුනා නම් සමාවෙයන් මචන්..උබ ඕන තරම් බැනපන් මන් අයිත ක්‍රිකට් තෙඩ් එන්නේ නැහැ..![]()
passe pahadili kaarala dunnama aai kunuharpen banala ewuwe..
ubata thma pissu
mata nan owata hith ridenne na ban
awa natha ubata kamathi deyak karapan ithin 
මොන buying and sellingද මචන්ow anika 1300 eka pickup ekath hondhai. engima sadda adui. vibration ne. 1000cc eke oya wage case tikak thiyenewa. man oka gaththe thawa ewun awith offer dena athare balenma wage.
machan supirima condition wage nam wahane godak aduwata illanna epa. niyama owner kenek kunu kolleta wahane denne ne. uba buying/selling karana ekek newei nam hondha wahanekata tikak wediyen spend kalata kamak ne.



ubane man full athal eke thread eke innakota patta kunuharpen banala PM ewuwepasse pahadili kaarala dunnama aai kunuharpen banala ewuwe..
ubata thma pissu
mata nan owata hith ridenne na ban
awa natha ubata kamathi deyak karapan ithin
![]()
උබට බැන්නේ පොඩ්ඩයි,රිදිලා කරයා මට බැන්නේ ඕව කියලද බන් 

වාහනේ හොද නම් ඒක දිහා බල බල හීන බලද්දි දුශ්ඨයෝ ඇවිත් ඕවා උස්සනවා බන්. අනික අපරාදේ ෆස්ට් ඕන වාහනයක්
. වාහනය ඕනාවට වඩා කුරුවල් නොකර ජෙනුයින් 26.70 ඉල්ලුවානම් ගන්න තිබ්බා. දැන් ඉතින් විදවලා වඩක් නැහැ. කවුරු මොනා කිව්වත් මේ කාලේ වාහන ගනන්
. ඉස්සරහට තවත් ගනන් යනවා
. බොරුනම් බලපන්කො... දන්න නිසා කියන්නේ..





මොන buying and sellingද මචන්
මේ පලවෙනි වාහනේ
මට තියෙන අවුල ගත්තට පස්සේ වාහන මිල අඩු උනොත් කියලා..කිරියේ ගොඩක් අය කියනවා අඩු වේවි කියලා.. සුපිරිම condition තිබ්බේ නම් නැහැ.. VITZ 2007 model, Not KSP 90 model
පිටි පස්ස හිරිලා..දොරක් පේන්ට් කරලා..
ලොකුම දේ company වාහනයක් (කියන්නේ නම් manager use කල එක කියලා )
අනික Next 2 year මොකා බැන්නත් සිරා ටැක්ස් එක අඩු කරොත් මන් විදුලි කාර් එකකට යනවා![]()
මාත් හරියටම දන්නේ නැහැ මචන්..machan 2007 model kiyanne KSP90 neda?
99-2003 SCP10 1000cc
2005 - 2010 KSP90 1000cc
SCP90 1300cc
NCP90 1500cc/RS model
2011 + KSP130 1000cc
NSP130 1300cc
NCP130 1300cc/RS model
wahana gannakota 1st owner vitz eka 27ta wadi lu habai unge ewa aduwata denneth nahaa..
wena thread ekaka ekak 40ta allion 260 ekak hoyanawaaa ekek denne nahaa.. meke allion premio tiyanaa un wahi wahalaa innee...![]()
umbataa watinawaa nam ganin anik ungen aha aha hitoyoth wahana ganna wenne nahaa... issarahata wahana tawa wadii wei..


මටත් හිතුනේ 26ක් වගේ කියලා..එකයි මේකේ දාලම බැලුවේ අනිත් අයගේ අදහස්..