Toyota Vitz 2007 8 Air Bag Price

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Bump කරන සැමට රෙෆ්
හෙට දෙන්නම් මචන්.. :(

You have given out too much Reputation in the last 24 hours, try again later.

Bump කරන සැමට රෙෆ් ;)
ko ape rep
හෙට දෙන්නම් මචන් :(
You have given out too much Reputation in the last 24 hours, try again later.

rep dipiya yakow

මොකද බන් ගෑනුවගෙ හැච්බැක් ගන්නෙ
සල්ලි නැනේ බන්.. VIOS එකක් ගන්න ඕන,එත් බන් දාලා තියෙන ගණන් බලපන්කො :(
phone එකෙන්ම කියද්දී මේ ගානට ගන්නේ නැත්නම් එන්න එපා කියලා කොහොමද මචන් ගිහින් ඔෆර් එකක් දෙන්නේ..අනික Cash දෙනවා කියලවත් සැලකීමක් නැනේ දැන් :nerd:

තැන්ක්ස් මචන්
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හැච්බැක් තියෙන ලේඩිබොයි කෙනෙකුට රිදිලා වගෙ :lol::lol::lol:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හෙට දෙන්නම් මචන්.. :(
සල්ලි නැනේ බන්.. VIOS එකක් ගන්න ඕන,එත් බන් දාලා තියෙන ගණන් බලපන්කො :(
phone එකෙන්ම කියද්දී මේ ගානට ගන්නේ නැත්නම් එන්න එපා කියලා කොහොමද මචන් ගිහින් ඔෆර් එකක් දෙන්නේ..අනික Cash දෙනවා කියලවත් සැලකීමක් නැනේ දැන් :nerd:

පත්තරෙ බලල ගනින් බන්
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Bump කරන සැමට රෙෆ්
හෙට දෙන්නම් මචන්

Bump කරන සැමට රෙෆ් ;)
ko ape rep
හෙට දෙන්නම් මචන්

rep dipiya yakow
හෙට දෙන්නම් මචන්

මොකද බන් ගෑනුවගෙ හැච්බැක් ගන්නෙ

රවි කරුනානයකට සාප වේවා....!
:yes::yes:

මෙ වෙසිගේ පුතා නිසා තමයි කෙල වුනේ , මුට හෙන හතම ගහන්න ඔනේ

:yes::yes:

:D:D:D:D
පේන විදියට ඉස්සරහට තවත් පරණ වාහන ගනං වැඩිවෙයි වගේ. ගන්න වාහනයක් ඉක්මන් කරල ගන්න නැත්නම් ඉවසන්න තව අවුරුද්දකින් දෙකකින් විතර වාහන ටිකක් අඩුවෙයි (මම අධ්‍යයනය කරපු විදියට කාලයක් ගිහිල්ල වාවසන්හන මිල අඩුකරනව ටික කාලෙකට 2010 අඩුකරල 2012 ජරා විදියට වැඩිකරා, 2015 supplementary budget අඩු කරල 2016 බජට් එක වගේ කෙලවෙන්න වැඩිකරා වගේ)

අඩෝ බය කරන්න එපා :nerd::(:no:

තැන්ක්ස් මචන්

man 2007 ekak gaththa dual air bags 26kata. ganna ekama hethuwa une eka 1300cc ekak.
man nam kiyanne engine capacity eka wedi ekak ganin. 1000cc eka hama thanama thiyenewa. kiyana ganan walata yanne ne.
1300 අඩුයිනේ මචන් දානවා...1300 එකක් නම් ඔය ගානට shape නේද මචන්..1300 තෙල් වැඩ කරනවා වැඩි කියලා කිව්වා 1000 එකට වඩා කාර් සෙල් කෙනෙක් :D

ඔව් මචන් කියන ගණන් වලට යන්නේ නැහැ,එත් අපිට හිතෙන සාදාරණ ගානට දෙන්නෙත් නැනේ ;)
 
niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහනේ හොද නම් ඒක දිහා බල බල හීන බලද්දි දුශ්ඨයෝ ඇවිත් ඕවා උස්සනවා බන්;). අනික අපරාදේ ෆස්ට් ඕන වාහනයක් :cool:. වාහනය ඕනාවට වඩා කුරුවල් නොකර ජෙනුයින් 26.70 ඉල්ලුවානම් ගන්න තිබ්බා. දැන් ඉතින් විදවලා වඩක් නැහැ. කවුරු මොනා කිව්වත් මේ කාලේ වාහන ගනන් :yes:. ඉස්සරහට තවත් ගනන් යනවා :yes:. බොරුනම් බලපන්කො... දන්න නිසා කියන්නේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Swift, Passo වගේ අවුල්ද බන්. .
    මටනම් කියන්න තියෙන්නේ තව ටිකක් ඉවසපන් කියලා තමා බන්. . :(
     
    • Like
    Reactions: 3rdEye
    Jul 3, 2012
    1,394
    116
    0
    1000 CC eka ochchara ganan wedi wage ban

    Math car ekak ganna hitiye (tikak parana ekak) but mama wede atha eriya 20years withara parana wahana walath ganan 3 lakhs withara wedi karala
     
    • Like
    Reactions: 3rdEye

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    1300 අඩුයිනේ මචන් දානවා...1300 එකක් නම් ඔය ගානට shape නේද මචන්..1300 තෙල් වැඩ කරනවා වැඩි කියලා කිව්වා 1000 එකට වඩා කාර් සෙල් කෙනෙක් :D

    ඔව් මචන් කියන ගණන් වලට යන්නේ නැහැ,එත් අපිට හිතෙන සාදාරණ ගානට දෙන්නෙත් නැනේ ;)

    ow anika 1300 eka pickup ekath hondhai. engima sadda adui. vibration ne. 1000cc eke oya wage case tikak thiyenewa. man oka gaththe thawa ewun awith offer dena athare balenma wage.

    machan supirima condition wage nam wahane godak aduwata illanna epa. niyama owner kenek kunu kolleta wahane denne ne. uba buying/selling karana ekek newei nam hondha wahanekata tikak wediyen spend kalata kamak ne.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වගෙ? :shocked::P

    මානසික වැටිලා ඉන්නේ බන් අතල් ගන්න හදන්න එපා :sorry:

    උබට cricket ත්‍රෙඩ් එකේ මන් කියාපු ඒවාට හිත රිදුනා නම් සමාවෙයන් මචන්..උබ ඕන තරම් බැනපන් මන් අයිත ක්‍රිකට් තෙඩ් එන්නේ නැහැ.. :)
     
    • Like
    Reactions: XibitZ

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Swift, Passo වගේ අවුල්ද බන්. .
    මටනම් කියන්න තියෙන්නේ තව ටිකක් ඉවසපන් කියලා තමා බන්. . :(
    Swift බලනවා 2005/2006/2007 වගේ..

    එකෙත් ගණන් සැරයි මචන් මේ දවස් වල :D

    28.30 දාපු එකක් 27 cash දීලා ගන්න ඇහුවමත් බැලු බන්,එන්නවත් එපා කිව්වා :(:lol:

    උට 27ක් දුන්නොත් මාසයක් වාහනෙත් ගෙදර..රක්ශනේ කරන්න සල්ලි නැහැ :D
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මානසික වැටිලා ඉන්නේ බන් අතල් ගන්න හදන්න එපා :sorry:

    උබට cricket ත්‍රෙඩ් එකේ මන් කියාපු ඒවාට හිත රිදුනා නම් සමාවෙයන් මචන්..උබ ඕන තරම් බැනපන් මන් අයිත ක්‍රිකට් තෙඩ් එන්නේ නැහැ.. :)

    ubane man full athal eke thread eke innakota patta kunuharpen banala PM ewuwe :D passe pahadili kaarala dunnama aai kunuharpen banala ewuwe.. :D ubata thma pissu :D mata nan owata hith ridenne na ban :D awa natha ubata kamathi deyak karapan ithin :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow anika 1300 eka pickup ekath hondhai. engima sadda adui. vibration ne. 1000cc eke oya wage case tikak thiyenewa. man oka gaththe thawa ewun awith offer dena athare balenma wage.

    machan supirima condition wage nam wahane godak aduwata illanna epa. niyama owner kenek kunu kolleta wahane denne ne. uba buying/selling karana ekek newei nam hondha wahanekata tikak wediyen spend kalata kamak ne.
    මොන buying and sellingද මචන් :P:P

    මේ පලවෙනි වාහනේ

    මට තියෙන අවුල ගත්තට පස්සේ වාහන මිල අඩු උනොත් කියලා..කිරියේ ගොඩක් අය කියනවා අඩු වේවි කියලා.. සුපිරිම condition තිබ්බේ නම් නැහැ.. VITZ 2007 model, Not KSP 90 model
    පිටි පස්ස හිරිලා..දොරක් පේන්ට් කරලා..

    ලොකුම දේ company වාහනයක් (කියන්නේ නම් manager use කල එක කියලා )

    අනික Next 2 year මොකා බැන්නත් සිරා ටැක්ස් එක අඩු කරොත් මන් විදුලි කාර් එකකට යනවා :)

    ubane man full athal eke thread eke innakota patta kunuharpen banala PM ewuwe :D passe pahadili kaarala dunnama aai kunuharpen banala ewuwe.. :D ubata thma pissu :D mata nan owata hith ridenne na ban :D awa natha ubata kamathi deyak karapan ithin :yes:

    ඔකේ මචන් :D උබට බැන්නේ පොඩ්ඩයි,රිදිලා කරයා මට බැන්නේ ඕව කියලද බන් ;):P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වාහනේ හොද නම් ඒක දිහා බල බල හීන බලද්දි දුශ්ඨයෝ ඇවිත් ඕවා උස්සනවා බන්;). අනික අපරාදේ ෆස්ට් ඕන වාහනයක් :cool:. වාහනය ඕනාවට වඩා කුරුවල් නොකර ජෙනුයින් 26.70 ඉල්ලුවානම් ගන්න තිබ්බා. දැන් ඉතින් විදවලා වඩක් නැහැ. කවුරු මොනා කිව්වත් මේ කාලේ වාහන ගනන් :yes:. ඉස්සරහට තවත් ගනන් යනවා :yes:. බොරුනම් බලපන්කො... දන්න නිසා කියන්නේ..

    උබ නේද අරන් ගියේ :P:P:P

    ගන්න නම් තිබ්බා,එත් අරගෙන අඩු උනොත් :rolleyes:

    අනික service record තිබ්බේ නැහැ..දොරක් පේන්ට් :D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මොන buying and sellingද මචන් :P:P

    මේ පලවෙනි වාහනේ

    මට තියෙන අවුල ගත්තට පස්සේ වාහන මිල අඩු උනොත් කියලා..කිරියේ ගොඩක් අය කියනවා අඩු වේවි කියලා.. සුපිරිම condition තිබ්බේ නම් නැහැ.. VITZ 2007 model, Not KSP 90 model
    පිටි පස්ස හිරිලා..දොරක් පේන්ට් කරලා..

    ලොකුම දේ company වාහනයක් (කියන්නේ නම් manager use කල එක කියලා )

    අනික Next 2 year මොකා බැන්නත් සිරා ටැක්ස් එක අඩු කරොත් මන් විදුලි කාර් එකකට යනවා :)

    machan 2007 model kiyanne KSP90 neda?

    99-2003 SCP10 1000cc
    2005 - 2010 KSP90 1000cc
    SCP90 1300cc
    NCP90 1500cc/RS model
    2011 + KSP130 1000cc
    NSP130 1300cc
    NCP130 1300cc/RS model
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,888
    113
    wahana gannakota 1st owner vitz eka 27ta wadi lu habai unge ewa aduwata denneth nahaa..

    wena thread ekaka ekak 40ta allion 260 ekak hoyanawaaa ekek denne nahaa.. meke allion premio tiyanaa un wahi wahalaa innee... :lol:

    umbataa watinawaa nam ganin anik ungen aha aha hitoyoth wahana ganna wenne nahaa... issarahata wahana tawa wadii wei..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan 2007 model kiyanne KSP90 neda?
    99-2003 SCP10 1000cc
    2005 - 2010 KSP90 1000cc
    SCP90 1300cc
    NCP90 1500cc/RS model
    2011 + KSP130 1000cc
    NSP130 1300cc
    NCP130 1300cc/RS model
    මාත් හරියටම දන්නේ නැහැ මචන්..

    එත් ඇඩ්ස් දානවා දැකලා තියෙනවා

    VITZ 2007 and VITZ KSP 90 කියලා...KSP 90 ගාන වැඩි VITZ 2007 එකට වඩා

    wahana gannakota 1st owner vitz eka 27ta wadi lu habai unge ewa aduwata denneth nahaa..

    wena thread ekaka ekak 40ta allion 260 ekak hoyanawaaa ekek denne nahaa.. meke allion premio tiyanaa un wahi wahalaa innee... :lol:

    umbataa watinawaa nam ganin anik ungen aha aha hitoyoth wahana ganna wenne nahaa... issarahata wahana tawa wadii wei..
    :frown::nerd:
    මචන් කාර් සෙල් කරන කෙනෙක් චෙක් කරලා කිව්වේ ඕක වටින්නේ 26ක් විතර කියලා ;) මටත් හිතුනේ 26ක් වගේ කියලා..එකයි මේකේ දාලම බැලුවේ අනිත් අයගේ අදහස්..
     
    Last edited: