මොකක්ද බන් ඔය සීන් එක?


accident ekak bn.
awurudu 15ka kollek car eka elawala thiyenne uge ammawath daagena
ekata happila marila amma kenekui,duwai.2nama nathi wela
ara ponnaya race gihin maha paare.kaha ira udadima happala thiyenne.
uu happala penala gihin.passe wena ekek awilla policiyata baara wela
game un cn eka adda ekata.dan nam podi ekaawa arrest karala.uge ammawath arrest karala.
ඌ පොඩි එකෙක් වගේ පෙන්නේ නෑ බන්. දැක්කද වහල එක්කන් යනව අඩි 7 විතර උස දන්ඩෙක් හිටියෙ
කකුල දිග වැඩි උනාද දන්නේ නෑ බ්‍රේක් ගහන්න

