Bday Party

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
uba mehema karapan machn. uba kiyapan bothal tika aran dennam anith ewa ubala balaganin kiyala. bite walatai shandy walatai loku gaanak yanne nane. resturent ekakak set unoth adu ganakata karaganna puluwan:rolleyes:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    hena ganak yaine :baffled: mage athe tiyenne 3000 eken shape wenna ba wage mehema kaloth. :(



    ඔය තියෙන ගානින් බෝතල් දෙකක් අරන් දීපන්.. ඉතුරුවා තියේ නං බයිට් වලට දීපන් .. බොද්දි කවදාවත් තනියෙන් වියදම් කරන්න දෙන්නේ නෑ කාටවත්.. හැම එකාම මදි පාඩුවට හෙල්ප් එක දෙනවා :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ මං හිතුව මැරෙන්න ලං වෙන එකට සතුටෙන් ඉන්නෙ මං විතරයි කියල :D :D
    ඇති යංතං මං වගේ එකෙක් හරි ඉන්නව :baffled: :baffled:
    මැරෙන්න ලං වුනා කියල පාටි දැම්මට සතුටු වුනාට කමක් නෑ වැඩිය ඉක්මන් වෙන්න එපා තවම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇවිල්ලත් ඉවර නෑ :baffled: :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවා නම් උඹ ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    උගේ යාළුවො තනි බෙබ්බෝ නම් කෑම ඕනෙම නෑ.එහෙනම් බෝතල් 4 ගනින්.නුඩ්ල්ස් ජෝප්සි වගේ එව්වා එක්ක තව ඔය රයිස් ගත්තම හරි.එතකොට කෑමත් සෙට්ල්..කෑම වෙනම ගන්න එපා ඒක අපරාදයක් ..මොකද බොන එවුන්ට කොච්චර රසට කෑම තිබුනත් වැඩක් නෑ හොදට බොන්න නැත්නම්