
අඩෝ 8 GB ගනින්කෝ... 6800සහෝ මට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කරලා තිබේ
DDR3 4 GB රැමක්
වහාම මිල ගණන් පවසන්න අදහෙටම ගැනීමට
කාර්ඩ් වලින් ගෙවීමේ පහසුකම් නැහැ නොවෑ නේද

320GB එකක් ගන්නවනම් 3500 මචංmachoo mata ganda one lap hdd ekak portable widiyata use karanda kohomada gana 1k gannawanam(320GB)

SD cards නම් තාම ගෙන්නන්න ගත්තේ නැහැ මචංMachan sd card gennanne nadda

සහෝ දැනට මම ගාව 4GB තිබෙනවාඅඩෝ 8 GB ගනින්කෝ... 6800
4 GB ආවේ නැහැ තවම.![]()
Shop එක තියෙන්නෙ මචං කඩවත.
එන්න කළින් call එකක් දියන් කෝකටත්. මොකද මම shop වලට බඩු දාන්න යනවා සංචාරේ...
Comworld
630/3/B Kandy Road.
Bandarawaththa,
Kadawatha.
