හරිම_සාටර්_රටක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරිම_සාටර්_රටක්

    මාලබේ වෙද උපාදි පොට් එක ගැන මම ඒ හැටි දෙයක් නම් දන්නේ නැහැ

    එත් ඒකට විරුද්දව වෙද්දු , වෙද ශිෂ්‍යයො උද්ගෝෂණය කරන එකෙන්නම් පේන්නේ ලංකාවේ මිනිස්සු හරි කුහකයි කියල

    ආණ්ඩුවේ සරසවි වලට ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ , එහෙම බලද්දී හොද රිසාල්ට් තියෙන කී දෙනෙක් හැලෙනවද

    එහෙම උන් වියදම් කරලා හරි ඉගෙන ගෙන තැනකට එන එකට විරුද්ද වෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති

    මුන් ඒ ළමයින්ට රජයේ රෝහල් වල පුහුණුව දෙන්නෙත් නැහැ , එකටත් බකට් දානව , ඒ මදිවට මිනිස්සුන්ව බය කරනවා මුන්ට හරි හැටි පුහුණුවක් නැහැ ලෙඩ්ඩු මරන්න හදන්නේ කියල

    හරිම සාටර් රටක් ඕයි මේක


    :confused::confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් නිකමට කියපන්කො පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි රජයේ ඒවගේ පුහුණුව ඉල්ලන්නේ කියල. ඒ කියන්නේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු එකේ ඔය පුහුණුව කරන්න බැරිද ? :oo:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හ්ම්. ඒක නං ඇත්ත තමයි. අනික ඕවට ගියා කියලා එක සැරේම උපාදි දෙනවා කියලද? ඒකටත් කට්ට කන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ ඇයි මේවට මෙච්චර විරුද්ධ කියලා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් නිකමට කියපන්කො පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි රජයේ ඒවගේ පුහුණුව ඉල්ලන්නේ කියල. ඒ කියන්නේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු එකේ ඔය පුහුණුව කරන්න බැරිද ? :oo:

    ඒකෙත් පුළුවන් බන්
    එත් ආණ්ඩුවේ ඒවල පුහුණුව දෙන එක ප්‍රායෝගිකයි
    මොකෝ ලෙඩ්ඩු වැඩි , ලෙඩ්ඩු වැඩි නිසාම ඉන්න උන්ගේ එක්ස්පිරිඅන්ස් එකත් වැඩි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හ්ම්. ඒක නං ඇත්ත තමයි. අනික ඕවට ගියා කියලා එක සැරේම උපාදි දෙනවා කියලද? ඒකටත් කට්ට කන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ ඇයි මේවට මෙච්චර විරුද්ධ කියලා.

    කුහක කම මචං , ලංකාවම දියුණු කරන්න බැරි හේතුව
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන් නිකමට කියපන්කො පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි රජයේ ඒවගේ පුහුණුව ඉල්ලන්නේ කියල. ඒ කියන්නේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු එකේ ඔය පුහුණුව කරන්න බැරිද ? :oo:

    mata nikamata kiyapan government eken pinata igana gaththu doctors la ai ban private hospital gihin minissunwa huran kanne?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකෙත් පුළුවන් බන්
    එත් ආණ්ඩුවේ ඒවල පුහුණුව දෙන එක ප්‍රායෝගිකයි
    මොකෝ ලෙඩ්ඩු වැඩි , ලෙඩ්ඩු වැඩි නිසාම ඉන්න උන්ගේ එක්ස්පිරිඅන්ස් එකත් වැඩි

    ඒ කියන්නේ නෙවිල් ප්‍රනාන්දු එකේ සායනික පුහුණුවට ඕනේ පහසුකම් නෑ කියන එකනේ. :) එහෙම පහසුකම් නැතිව එක වෛද්‍ය විද්‍යාලයක් විදිහට පටන් ගත්ත එක හරි කියල උඹල හිතනවද ? නෙවිල් ප්‍රනාන්දු කරලා තියෙන්නේ හොර වැඩක් නෙවේද ?

    මම පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනේ කියන මතේ ඉන්නේ හරිය. මෙතන වෙන කේස් එකක් තියෙන්නේ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ටිපිකල් සිංහලු :sorry: එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ඉස්සරහට එනවට කැමති නෑ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata nikamata kiyapan government eken pinata igana gaththu doctors la ai ban private hospital gihin minissunwa huran kanne?

    දොස්තරලා බලෙන් උද්ගෝෂණය කරලා අපිට ප්‍රයිවට් ඒවගේ බෙහෙත් දෙන්න දීපියව් කියල ඉල්ලලා බලෙන් ගියේ නෑ නේ :yes:
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන් නිකමට කියපන්කො පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි රජයේ ඒවගේ පුහුණුව ඉල්ලන්නේ කියල. ඒ කියන්නේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු එකේ ඔය පුහුණුව කරන්න බැරිද ? :oo:
    Government Hospital ekak oya training eka denna ona bn eh kiyanne nawaloketa gihin oya puhunawa kalath wedak naa kiyana eka
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දොස්තරලා බලෙන් උද්ගෝෂණය කරලා අපිට ප්‍රයිවට් ඒවගේ බෙහෙත් දෙන්න දීපියව් කියල ඉල්ලලා බලෙන් ගියේ නෑ නේ :yes:

    balen giye na, government hospital wala facility na kiyala doctorslama thama kiyanne salli thiyanawanan ikmanata api private hospital eka meka karamu kiyala, ithin ehema eke oya salli thiyana eka private campus ekakata gihin mbbs ekath kara gaththu den, duppath eka hamadama government hospital gihin kunu banun aha aha wade kora gani...............
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    ඔහොම කරනවා නම් doctors ලට private චැනලින් centerස ටික වහලා , පාමර්සි ටික වහලා තනි කර රජයේ පාලනය යටතේ වැඩ කරමුද ? ? හරි ශෝක් කියලා කැමති වෙයි:lol::lol::lol::lol::lol::lol: .
    මහජනයාගේ බදු වලින් ඉගෙන ගන්න පුළුවන් , චැනලින් centerස ටික දාලා සල්ලි හොයන්න පුළුවන් , පාමර්සි කාරයගේ බෙහෙත් ටික විකුණලා දෙන්න පුළුවන් ,සල්ලි තියෙන එකාට බෙහෙත් දෙන්නත් පුළුවන්

    ඒ උනාට තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න උන්ට කෙලින්න එනවා
    සාදාරනීකරනය කරන්නේ කොහොමද ????
    :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ල පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ප්‍රමිතියට නැති උපාධිය හරි උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ විදිහට ගත්තට කමක් නෑ. මොකද මොන උපාදිය ගත්තත් වැඩ බැරි නං ඌ වැඩ කරන්න ආවම කෙලවගන්නව, නිකන්ම හැලිල යනව, වැඩකාරයා ඉස්සරහට යනව :yes: උපාධි සහතිකේ තිබ්බ කියල එකෙන් ගොඩ යන්න බෑ කොතනහරි ඌ කෙලවගන්නව :yes: මාලබේ වෛද්‍ය පීඨයෙන් උනත් මොන විදිහට උපාදිය ගත්තත් කමක් නෑ, මිනිස්සුන්ට ඒ දොස්තරලා ගැන විශ්වාසයක් නැත්තන් බෙහෙත් ගන්න නොගිහින් ඉඳියි. ප්‍රයිවට් ඉස්පිරිතාලත් මාලබේ අය හරි නෑ කියල වැඩට නොගෙන ඉඳියි. ආණ්ඩුවෙනුත් සුදුසු නැත්නං ඉස්පිරිතාල වලට එයාලව නොගෙන ඉඳියි. ඒ අස්සේ හොඳට වැඩ කරපු එකෙක් හිට්යොත් උට උගේ වැඩ පෙන්නල ඉස්සරහට එන්න පුළුවන්නේ.

    මෙතන ප්‍රශ්නේ තමන්ට කැමති උපාදියක් ගන්න නිදහස තිබ්බට එකට බලෙන් පිළිගැනීමක් මවල ගන්න හදන එක. මාලඹේ වෛද්‍ය පීඨය ගැන පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ නං එකේ පහසුකම් වැඩි කරල, වැඩ පෙන්නල මෙන්න බලන්න අපිට ඔක්කොම සුදුසුකන්, පහසුකන් තියෙනවා කියල පෙන්නල ඒ පිළිගැනීම ගන්න ඕනේ. නැතුව බලෙන් උද්ගෝෂණය කරලා, උසාවි නියෝග අරන්, බලෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට රිංගල ඇයි මේ කරදර වෙන්නෙ. සායනික පුහුණුව දෙන්න පහසුකම් නැති බව දැනදැනම ඕක පටන් ගත්ත මනුස්සය නෙවේද එකට වැරදි කාරය. උගේ ගෙදරට ගිහින් අපිව රැවැට්ටුව අපේ සල්ලි ආපහු දීපන් කියල උද්ගෝෂණය කරන්නේ නැතුව ආණ්ඩුවට බනින්නේ ඇයි. මේක නිකන් සක්විති රණසිංහ සල්ලි හොරකම් කරාම ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අපේ සල්ලි දීපන් කියල ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණය කරනවා වගේ වැඩක්නේ. අරූ උඩ පැන පැන හිනාවෙනවා ඇති මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මගේ බිස්නස් එක ගොඩ කියල.

    අලුතෙන් පටන් ගත්ත ඉස්කෝලෙක පහසුකම් නැත්තන් උන් කරන්න ඕනේ ඒ පහසුකම් ටික නොදෙන ඉස්කෝලේ අයිතිකාරයට බනින එකද නැත්තන් රෝයල් එක ගාවට ගිහින් උද්ගෝෂණය කරල අපිට රෝයල් එකේ පන්ති වල ඉගෙනගන්න දෙන්න දැනට ඉන්න එකේ පහසුකම් නෑ කියල උද්ගෝෂණය කරන එකද ?

    උඹල ඉන්ටර්විව් එකකට ගියාම පැනල් එක කීවොත් උඹට සුදුසුකම් නෑ කියල උඹ කරන්නෙ මට රස්සාව දියව් කියල උද්ගෝෂණය කරන එකද නැත්තන් ගිහින් හොඳට ලෑස්තිවෙලා ආය ට්‍රයි කරන එකද ?

    බලපන් අනිත් ප්‍රයිවට් ඒවා කොච්චර ලස්සනට වැඩ කරනවද. Sliit එක එහෙම ඔහොම උද්ගෝෂණය කරනවද අරක මේක ඉල්ලලා. උන් වැඩ පෙන්නලා ඉස්සරහට යන්නේ. වැඩ පුළුවන් එකා ගොඩ දාගන්නව මහන්සි වෙලා.
     
    Last edited:

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    මමත් මාලබේ වෙද උපාදි පොට් එක ගැන හරියට දන්නේ නෑ. ඒක නිසා මමනම් ඒක ගැන කතා නොකර ඉන්නවා :yes:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබ මාසිකව මහන්සි වෙලා හොයන සල්ලි වලින් උබට කැමති දෙයක් කරන්න අයිතිය තිබිය යුතුයි :yes:
    එහෙම උබ මාසිකව ලක්ස 10ක් හොයනව කියමු! ඒ ලක්ස 10 උබ කැමති දේකට වියදම් කරද්දී
    වටේ ඉන්න උන්ගෙ ආර්තික මට්ටම ඉතාම පහල තැනක තිබ්බ කියල උබට උන්ගෙ පව් ගෙවන්න බෑ නේ..
    පව් වෙනුවට හැම දේකටම බද්දක් අය කරනවනේ.. ඉතින් තමන්ගෙ සල්ලි වලින් තමන් මහන්සි වෙලා තැනකට
    එද්දි කාටවත් ඇයි වේදනා ?


    සත්‍ය පැහැදිලි ක්‍රිස්ටල් ක්‍රිලියර් ඉරිසියාව :)

    ඒක පැත්තකින් තියල අනික බං රජයේ කැම්පුස් එකකට ගිහින් ඉගෙන්න උන්ට දැක්කනේ පාරවල් වල ඉන්න මිනිස්සු බනින බැනිලි :( උන්ගෙ බදු වලින් ඉගෙන ගන්නව කියල...
    ඒකත් ඇත්ත ඒත් ඉතින් කාටවත් නය වෙන්න ඕනෙ නෑ නෙ බං, හැම එකාගෙම දයිවය එක වගේ නෑ නේ :growl:
     
    Last edited: