හරිම_සාටර්_රටක්
මාලබේ වෙද උපාදි පොට් එක ගැන මම ඒ හැටි දෙයක් නම් දන්නේ නැහැ
එත් ඒකට විරුද්දව වෙද්දු , වෙද ශිෂ්‍යයො උද්ගෝෂණය කරන එකෙන්නම් පේන්නේ ලංකාවේ මිනිස්සු හරි කුහකයි කියල
ආණ්ඩුවේ සරසවි වලට ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ , එහෙම බලද්දී හොද රිසාල්ට් තියෙන කී දෙනෙක් හැලෙනවද
එහෙම උන් වියදම් කරලා හරි ඉගෙන ගෙන තැනකට එන එකට විරුද්ද වෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති
මුන් ඒ ළමයින්ට රජයේ රෝහල් වල පුහුණුව දෙන්නෙත් නැහැ , එකටත් බකට් දානව , ඒ මදිවට මිනිස්සුන්ව බය කරනවා මුන්ට හරි හැටි පුහුණුවක් නැහැ ලෙඩ්ඩු මරන්න හදන්නේ කියල
හරිම සාටර් රටක් ඕයි මේක

එහෙම පහසුකම් නැතිව එක වෛද්‍ය විද්‍යාලයක් විදිහට පටන් ගත්ත එක හරි කියල උඹල හිතනවද ? නෙවිල් ප්‍රනාන්දු කරලා තියෙන්නේ හොර වැඩක් නෙවේද ?
එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ඉස්සරහට එනවට කැමති නෑ 

උන්ගෙ බදු වලින් ඉගෙන ගන්නව කියල...