Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]

    RJExXoI.png


    ඔන්න මචන්ලා තියනවා Torrent ගොනුවක් Direct Link එකක් හරහා Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. මම හිතන විදිහට නම් කට්ටිය වැඩි දෙනෙක් මේ සයිට් එක ගැන නම් දන්නේ නැතුව ඇති... හරි මේ සයිට් එකේ නම තමයි " TorX ". මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. ( Magnet Link Support නෑ ). Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. Resume එක නම් බැලුවේ නෑ... ට්‍රයි කරලාම බලන්නකෝ.

    sfDl2yS.png


    " TorX " සයිට් එකට මෙතනින් යන්න.




    මෙන්න තියන වැඩ.

    bmoEKEW.png


    N3uCLEh.png


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    * Choose torrent file එක යටතේ තියන Browse ක්ලික් කරලා ඔයාලා Download කරගත්තු .torrent File එක Select කරලා " Upload " ක්ලික් කරන්න.

    GJbipae.png


    Im3YyH4.png


    * Key කියන තැන ටික Code එක Copy කරගෙන දකුණූ පැත්තේ තියන Key කියන සුදුපාට තීරූවේ Paste කරලා Download ක්ලික් කරන්න.

    XygqrU5.png


    XQmRJtU.png


    5n1Il2g.png


    පොඩි වෙලාවක් ඉන්න වෙනවා සයිට් එකට File එක Download වෙනකම්..

    EWnBNxV.png


    දැන් ඉතින් Download කරගන්න තමයි තියෙන්නේ.

    vCqPqCD.png


    Video එකක් නම් Online Stream කරලා බලන්නත් පුලුවන්.

    mzwHnNP.png


    TorX Torrent Download Tutorial Video



    Download Speed

    XhFXsXd.png

    [ ඩයලොග් රෑට මෙහෙම තමයි :lol: ]



     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔතන මෙහෙම සීන් එකක් නෙමේද බන් වෙන්නේ

    අපිම අප්ලොඩ් කරලා
    අපිම ඩව්න් කරණවා වගේ වැඩක් නේ

    එතකොට බන් 700mb වලට අපි 1400mb දෙන්න වෙනවනේ:dull: