windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    windows ලා මේ වගෙ වැඩක් කලොත් google ලට යන එන මන් නැතිවෙනවා.

    1.windows pc /lap එකට Android 4n/tab/any android device connect කරන්න,support කරන්න බැරි කලොත්.

    2.windows pc වලට google ලගෙ කිසිම software එකක් support කරන්න පැරි විදිහට set කලොත්.විශේෂයෙන් chrome.

    මට නම් හිතෙන්නෙ Microsoft ලා google ලට අනුකම්පා කරනවා,google ලා මේ විදිහට කැත වැඩ කරද්දිත්.(කිසිම වැඩ කරන google app එකක් windows store එකට නොදැමීම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    windows ලා මේ වගෙ වැඩක් කලොත් google ලට යන එන මන් නැතිවෙනවා.

    1.windows pc /lap එකට Android 4n/tab/any android device connect කරන්න,support කරන්න බැරි කලොත්.

    2.windows pc වලට google ලගෙ කිසිම software එකක් support කරන්න පැරි විදිහට set කලොත්.විශේෂයෙන් chrome.

    මට නම් හිතෙන්නෙ Microsoft ලා google ලට අනුකම්පා කරනවා,google ලා මේ විදිහට කැත වැඩ කරද්දිත්.(කිසිම වැඩ කරන google app එකක් windows store එකට නොදැමීම
    kujeethai saho wede nam
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මයික්‍රොසොෆ්ට් එවුන් මොනා උනත් උන්ගේ කස්ටමර්ස්ලාව තියාගන්න මනුස්සකම ඇතුව වැඩ කරනවා.
    වැඩිය ඕන නෑ බන්.
    ගුගල් මැප්ස් වලට හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් දෙනවා.
    අපේ රටේ එච්චර ෆේමස් නැති උනාට යුරෝප් කන්ට්‍රීස් වල සුපිරිම මැප් එක තමා හියර් මැප්ස් කියන්නේ ගුගල් මැප්ස් වලටත් වඩා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    ඒක ජිවිතේටවත් කරන්න බැරි දෙයක්
    ගූගල් අයින් කරනවානම් ෆේස්බුක් අයින් කරන්නත් වෙනවා
    උන් ඔෆිශියල් දීලත් නැහැ නේ

    එහෙම උනොත් වෙන්නේ මිනිස්සු වින්ඩෝස් පිසි අතාරින්න පටන් ගන්න එක , අන්ඩ්රොයිඩ් වගේ වෙන ඕඑස් එකක් බිහිවේවි , වින්ඩෝස් වල අවසානයේ ආරම්බය

    ගූගල් ලට වින්ඩෝස් නැතුව පැවැත්මක් තිබ්බට , වින්ඩෝස් ලට ගුගල් වලට බකට් දාල ඉස්සරහට යන්න බැහැ

    වින්ඩෝස් කියන්නේ එන්න එන්න වැඩිවෙන මොබයිල් මාර්කට් එකක් නෙවි , 2014ට වඩා 2015 අඩුයි , එහෙම එකකට මොකටද ඇප් හදන්න මහන්සි වෙන්නේ

    ෆැන්ටසි ලෝක වල ඉදන් මොංගල් කතා කියන්න එපා ඕයි , පෙත්ත ගහල එළකිරි ලොග් වෙයන් , ගොන් මීමා
     
    Almost 4% of people use here maps when 76% of people use GMaps.

    තමුසේ නම් බොරු හිලක් ඕයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක ජිවිතේටවත් කරන්න බැරි දෙයක්
    ගූගල් අයින් කරනවානම් ෆේස්බුක් අයින් කරන්නත් වෙනවා
    උන් ඔෆිශියල් දීලත් නැහැ නේ

    එහෙම උනොත් වෙන්නේ මිනිස්සු වින්ඩෝස් පිසි අතාරින්න පටන් ගන්න එක , අන්ඩ්රොයිඩ් වගේ වෙන ඕඑස් එකක් බිහිවේවි , වින්ඩෝස් වල අවසානයේ ආරම්බය

    ගූගල් ලට වින්ඩෝස් නැතුව පැවැත්මක් තිබ්බට , වින්ඩෝස් ලට ගුගල් වලට බකට් දාල ඉස්සරහට යන්න බැහැ

    වින්ඩෝස් කියන්නේ එන්න එන්න වැඩිවෙන මොබයිල් මාර්කට් එකක් නෙවි , 2014ට වඩා 2015 අඩුයි , එහෙම එකකට මොකටද ඇප් හදන්න මහන්සි වෙන්නේ

    ෆැන්ටසි ලෝක වල ඉදන් මොංගල් කතා කියන්න එපා ඕයි , පෙත්ත ගහල එළකිරි ලොග් වෙයන් , ගොන් මීමා

    හරි දැන් උබ Linux PC එකකින්ද එළකිරි එන්නේ?:lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරි දැන් උබ Linux PC එකකින්ද එළකිරි එන්නේ?:lol:

    අදාල දේට අදාලව කතා කරපන්
    ගොන් ප්‍රශ්න අහන්න එපා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ooka lide daala therumak ne tak gaala track penala aye dawasakin wena topic ekak aran aye methenta enawa ape athal eka pinisa :rofl:

    ලිදේ ඉන්නේ උබනේ වින්ඩෝස් ගෙම්බෝ
    මම කියපු දේට කිසිම අදාල කමක් නැති දෙයක් නේ උ අහන්නේ

    එත් කමක් නැහැ මේකේ ඉන්න අනාථ වින්ඩෝස් ෆෑන් ල ටික සිගිති ආතල් එකක් ගන්නකො
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක ජිවිතේටවත් කරන්න බැරි දෙයක්
    ගූගල් අයින් කරනවානම් ෆේස්බුක් අයින් කරන්නත් වෙනවා
    උන් ඔෆිශියල් දීලත් නැහැ නේ

    එහෙම උනොත් වෙන්නේ මිනිස්සු වින්ඩෝස් පිසි අතාරින්න පටන් ගන්න එක , අන්ඩ්රොයිඩ් වගේ වෙන ඕඑස් එකක් බිහිවේවි , වින්ඩෝස් වල අවසානයේ ආරම්බය

    ගූගල් ලට වින්ඩෝස් නැතුව පැවැත්මක් තිබ්බට , වින්ඩෝස් ලට ගුගල් වලට බකට් දාල ඉස්සරහට යන්න බැහැ

    වින්ඩෝස් කියන්නේ එන්න එන්න වැඩිවෙන මොබයිල් මාර්කට් එකක් නෙවි , 2014ට වඩා 2015 අඩුයි , එහෙම එකකට මොකටද ඇප් හදන්න මහන්සි වෙන්නේ

    ෆැන්ටසි ලෝක වල ඉදන් මොංගල් කතා කියන්න එපා ඕයි , පෙත්ත ගහල එළකිරි ලොග් වෙයන් , ගොන් මීමා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හානේ ,
    අදත් ඇවිත් ඔයා.
    උයා දන්නේ නැද්ද ඇන්ඩ්‍රොයිඩ් වල පිසි ඕ එස් එකක් දැනටමත් තියනවා කියලා.
    කැරි සීන් එකනේ.
    ඇන්ඩ්‍රොයිඩ් පිසි ඕ එස් එක ෆේල් වෙලා ගොඩක් කල් වෙනවා මයේ දරුවො.
    මොන්ගල් කතා,පෙත්ත ගසා ඇත්තේ කවුරුන්ද කියා සිතේ මට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Almost 4% of people use here maps when 76% of people use GMaps.

    තමුසේ නම් බොරු හිලක් ඕයි [/SIZE][/CENTER]

    තමුසේ ගන්ජා ගහලද ඕයි ඉන්නේ?
    මම කොහෙද කිව්වේ යුස් කරන එවුන් ගානක් ගැන.
    මම කිව්වේ මැප් එක සුපිරියි කියලයි.
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් වැඩි නිසා ගුගල් මැප්ස් යුස් කරන එවුන් වැඩියි තමා ඩිෆෝල්ට් ගුගල් මැප්ස් ඕ එස් එකට එන නිසා.
    උබ යුරෝප් රටකට යන දවසක් තියනවානම් කියපන්.
    උබව හම්බෙලා මම වින්ඩෝස් ෆෝන් එකක් දෙන්නම් හියර් මැප්ස් දාලා බලාගෙන වරෙන් කියලා.
    මම බොරු කියන්නේ නෑ.
    එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ මම.

    Status
    Not open for further replies.